ෆේස් බුක් එකේ...

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ෆේස් බුක් එකේ තිබ්බෙ (සමහර ඒව) ඇත්තද බොරුද නොදනියි... :lol::shocked:

2moxtn4.jpg

2v9fc6r.jpg

2lxy32d.jpg

2q99fg1.jpg

ws8dv6.jpg

2i0qc87.jpg

kdpy7n.jpg

nvwqht.jpg

2da0mty.jpg

rbi2dz.jpg

314xvm9.jpg

152by9e.jpg

28mjkhe.jpg

122ggfm.jpg

4so4co.jpg

2z7r8nk.jpg

2ednt6p.jpg
 

tharakanilupul

Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    උකොරියාවයි පින්ලන්තෙයි වෙන් වෙලා තියෙන්නෙ එක රටකිං :yes:

    ෆින්ලන්තේ එහෙම නැනේ බන්.
    Finland, officially the Republic of Finland, is a Nordic country in Northern Europe bordered by Sweden to the west, Norway to the north and Russia to the east

    අනිත් එක එක රටකින් වෙන් වෙච්ච රටවල් තව තියෙනවනේ?
    ex: Portugal :no:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North


    ෆින්ලන්තේ එහෙම නැනේ බන්.
    Finland, officially the Republic of Finland, is a Nordic country in Northern Europe bordered by Sweden to the west, Norway to the north and Russia to the east

    අනිත් එක එක රටකින් වෙන් වෙච්ච රටවල් තව තියෙනවනේ?
    ex: Portugal :no:

    dis comment gave me a cancer :(
    මේකනෙ බං කියන්නෙ.. පින්ලන්තෙ කියන්නෙ යුරෝපෙ පැත්තට වෙන්න තියෙන රටක්
    උ කොරියාව කියන්නෙ ආසියාවෙ කොනක තියෙන රටක් :yes:
    මහද්වීප දෙකක රටවල් මුහුදෙන් වෙන් වෙන්න ඕනෙ, රටවල් බරගානක් ඒ අතරෙ තියෙන්න පුළුවන් කියලනෙ ඇහුව ගමං හිතෙන්නෙ..
    ඒත් ඇත්තම තත්ත්වෙ උ කොරියාවෙ ඉඳන් එකම එක රටක් පාස් කරගෙන පින්ලන්තෙට ගියෑකි..
     

    ChampB

    Member
    Apr 12, 2015
    137
    19
    0
    Kandy
    ඇත්ත වගෙත් හිතෙනවා...
    බොරු කියලත් හිතෙනවා...
    පිස්සු වගෙත් හැදෙනවා....

    :shocked::shocked::shocked: