ෆේස් බුක් චැට් වැඩද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ෆේස් බුක් චැට් වැඩද ?

    ෆේස් බුක් චැට් වැඩ නෑ ම්සේජ් ලෝඩ් වන්නේ නෑ 6 ඉලදා , මැසේජ් Open කරන්න යනකොට මෙහෙම එනවා

    Sorry, something went wrong.
    We're working on getting this fixed as soon as we can.

    Go Back

    ඔයාලාගේත් මෙහෙමද ?

    Update

    දැන් ෆේස් බුක් සයිට් එකම වැඩ නෑ Service Unavailable කියලා එනවා
     
    Last edited:

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    Untitled.png
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    Facebook and Instagram have been hit by major outages, with users reporting that the sites’ home pages showed a only a “service unavailable” message. Hours beforehand, Facebook’s Messenger app crashed around the world.