ෆේස් බුක් පොස්ට් හදා ගන්න කෙනක් ඕනේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    කොල්ල නේ මට ෆේස් බුක් පොස්ට් හදා ගන්න කෙනක් ඕනේ එළකිරි එකෙන්.
    දිගටම මට ඕනේ ඒවා කරගන්න පුළුවන් කෙනක් වෙන්න ඕනේ.
    Canava වගේ එව්වා Use කරලයි , එක එක පොඩි Software කැලි වලින් පුරුදු වෙන්න හදන අයයි නම් එපා

    මේ තියෙන්නේ කලින් මම කරගත්ත ඒවා දෙකක් කෙනක් ට කියලා කලින් (වෙන Tab එකකින් Open කරලා බලන්න)

    1.jpg
    2.jpg

    මේ වගේ හෝ මිට වඩා ලස්සනට හදන්න පුළුවන් කෙනක් වෙන්න ඕනේ

    (මේ වගේ කිව්වා උඩ ඒවා වගේම නමේ ලස්සනට වැඩේ කරලා දෙන්න ඕනේ කියන එක මම අදහස් කරේ)
    හැම පොස්ට් එකටම එකම Tempalate එකක් Use වෙන්න ඕනේ
    ලස්සන Images හොයාගන්න පුළුවන් කෙනක් වෙන්න ඕනේ.
    ඕවා මම කරගත්තේ රු 500/- එකක් , රු 150 කරලා දෙන්න ඇහුවාම මම තමා 500 ගෙව්වේ

    මම ගොඩක් දෙනෙක් ට ඇන්දුනා ඒ අය කැතට හදනවා හොදටම කැතට ඊට පස්සේ මම සල්ලි දීලා ඔය
    ඇති කියනවා. තවත් කියන්න හිතෙන්නේ නැහැ එහෙම අය හැදුවාම. මටම එපා වෙලා ඉන්නේ මේ නිසා ඊයේ තමයි ඔය යට තියෙන එක හැදුවේ රු 800/- ට බලන්න එකේ කැත ඔයිට වඩා හොදට මට හදා ගන්න පුළුවන්. මම හදන ඒවා ඔය උඩ ඒවා තරම් ලස්සන නැහැ එකයි මම හදා ගන්නේ නැත්තේ

    4b6d3483-c8bb-4a77-ab42-fa1bae55c68c.jpg

    පුළුවන් කෙනක් ඉන්නවා නම් Whatsapp කරන්න මට 071 6 682 682
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,843
    113
    ප*යාගල
    sorry.com
    අන්තිම එක හදපු එකාට 800ක් දීල උගෙන් පශ්චාත් බාගෙත් ඉල්ලගන්න තිබ්බෙ. මොන්ටිසෝරි Graphics

    Ape @Heshan Daminda dnnwa oya seen. Habi me dawas wala poddk busy pora aluthin sex doll knk genalla.
    ------ Post added on Sep 17, 2023 at 3:33 PM
     
    වෙනස් කරන්න කිව්වා ම හදපු දෙක තමා ඔය කලින් ඒවා වගේම කිව්වා ම කලින් ඒවගේ Images දාලා කරා කතා කරලා වැඩක් නැහැ ඉතින් , එත් දිරිමත් කරලා වැටෙන්න එපා කියලා සල්ලි දීලා යැව්වේ.
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,843
    113
    ප*යාගල
    sorry.com
    වෙනස් කරන්න කිව්වා ම හදපු දෙක තමා ඔය කලින් ඒවා වගේම කිව්වා ම කලින් ඒවගේ Images දාලා කරා කතා කරලා වැඩක් නැහැ ඉතින් , එත් දිරිමත් කරලා වැටෙන්න එපා කියලා සල්ලි දීලා යැව්වේ.

    72b70aa4-aed8-4482-ab1d-fc5f0a12a32f.jpg
    378106098-548506670752572-4567428691566344644-n.jpg
    මේවා දාන්න එපා බන් Social media. උබේ Brand එකේ Quality එක බහිනවා. බිස්නස් කරන්න එන උන්ටත් එපා වෙනව.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    මේවා දාන්න එපා බන් Social media. උබේ Brand එකේ Quality එක බහිනවා. බිස්නස් කරන්න එන උන්ටත් එපා වෙනව.
    hari ain kara
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    කොල්ල නේ මට ෆේස් බුක් පොස්ට් හදා ගන්න කෙනක් ඕනේ එළකිරි එකෙන්.
    දිගටම මට ඕනේ ඒවා කරගන්න පුළුවන් කෙනක් වෙන්න ඕනේ.
    Canava වගේ එව්වා Use කරලයි , එක එක පොඩි Software කැලි වලින් පුරුදු වෙන්න හදන අයයි නම් එපා

    මේ තියෙන්නේ කලින් මම කරගත්ත ඒවා දෙකක් කෙනක් ට කියලා කලින් (වෙන Tab එකකින් Open කරලා බලන්න)

    1.jpg
    2.jpg

    මේ වගේ හෝ මිට වඩා ලස්සනට හදන්න පුළුවන් කෙනක් වෙන්න ඕනේ

    (මේ වගේ කිව්වා උඩ ඒවා වගේම නමේ ලස්සනට වැඩේ කරලා දෙන්න ඕනේ කියන එක මම අදහස් කරේ)
    හැම පොස්ට් එකටම එකම Tempalate එකක් Use වෙන්න ඕනේ
    ලස්සන Images හොයාගන්න පුළුවන් කෙනක් වෙන්න ඕනේ.
    ඕවා මම කරගත්තේ රු 500/- එකක් , රු 150 කරලා දෙන්න ඇහුවාම මම තමා 500 ගෙව්වේ

    මම ගොඩක් දෙනෙක් ට ඇන්දුනා ඒ අය කැතට හදනවා හොදටම කැතට ඊට පස්සේ මම සල්ලි දීලා ඔය
    ඇති කියනවා. තවත් කියන්න හිතෙන්නේ නැහැ එහෙම අය හැදුවාම. මටම එපා වෙලා ඉන්නේ මේ නිසා ඊයේ තමයි ඔය යට තියෙන එක හැදුවේ රු 800/- ට බලන්න එකේ කැත ඔයිට වඩා හොදට මට හදා ගන්න පුළුවන්. මම හදන ඒවා ඔය උඩ ඒවා තරම් ලස්සන නැහැ එකයි මම හදා ගන්නේ නැත්තේ

    4b6d3483-c8bb-4a77-ab42-fa1bae55c68c.jpg

    පුළුවන් කෙනක් ඉන්නවා නම් Whatsapp කරන්න මට 071 6 682 682
    ubata track da bn 800 gewanna oya yata design ekata? :baffled: oka canva walin haduwath 5 mins yai decent graphic designer kenek ta and rs. 150wath worth na. Ohoma dannan wale dannath epa ube brand eka devalue wenawa, poddak plan karala digital marketing krana ekek ta depan.
     
    • Like
    Reactions: Nadun26

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,269
    113
    34
    Kalutara
    කාටවත් සල්ලි දෙන්න ඕනෙ නැහැනෙ. YouTube එකේ වීඩියෝ එකක් බලලා ඔයාම හදාගන්න.

    youtube එකෙන් ෆොටෝෂොප් වල tools වලින් කරන දේවල් පැයෙන් දෙකෙන් ඉගෙනගත්තට creativity කියන දේ පැයෙන් දෙකෙන් ගන්න බෑ. ඒකට අවුරුදු ගණන් යනවා.

    Dog Meme GIF by DogeBONK
     
    ඔව් ඒක ඇත්ත. ඒත් ඔය හදලා තියෙන වගේ ඒවා හදන්න නම් සල්ලි දෙන එක අපරාදෙ. 🥲
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,269
    113
    34
    Kalutara
    අනිත් එක social media post එකක් වුනාම 20-30% විතරයි text එක තියන්න පුළුවන්. more image ---> more audience ලංකාවේ කරන එව්වයේ පත හෑලි දාන්න කියන්නේ. අනික සිංහල වලින් පොස්ට් හදනවා කියන්නේ තවත් වහක්. පත ඉඩක් යන්නේ text වලට සිංහලෙන් පොස්ට් හදද්දී. අනික දෙන හිඟන ගණන් නිසා හිතකින් කරන්න හිතෙන්නෙත් නෑ.

    මෙන්න මෙහෙමයි පොස්ට් එකක් හැදෙන්න ඕන.

    D89rnw5.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    mama karala dennam machan

    @jikwitintant ව තොරගත්තා වැඩේට​

    කාටවත් සල්ලි දෙන්න ඕනෙ නැහැනෙ. YouTube එකේ වීඩියෝ එකක් බලලා ඔයාම හදාගන්න.
    ඔව් එක කරන්න ඕනේ මචන් , හැමදාම මේ වැඩේ බෑ
    ubata track da bn 800 gewanna oya yata design ekata? :baffled: oka canva walin haduwath 5 mins yai decent graphic designer kenek ta and rs. 150wath worth na. Ohoma dannan wale dannath epa ube brand eka devalue wenawa, poddak plan karala digital marketing krana ekek ta depan.
    800 තමයි පොරොන්දු උනේ , එක නිසා දෙන්න උණා නැත්තම බනිවි වැඩේ කරගෙන දුන්නේ නැහැ කියලා එක නිසයි බන් අකමැතෙන් උනත් දුන්නේ. කලින් 3-4 දෙනෙක් ට ඔහොම දුන්නා. වැඩනම් අන්තිමයි
    mama me design tika save karala clientla mage ganan wadi kiwahama pennawa. :giggle:
    උබේ Design හොදයි උබ ඉස්සර හදලා දුන්න Logo 2 මම තාම Use කරනවා
    1500 යි කරන්නේ 😌
    අවුලක් නැහැ Price එත් සිංහලෙන් වැඩේ වෙන්න ඕනේ
    අනිත් එක social media post එකක් වුනාම 20-30% විතරයි text එක තියන්න පුළුවන්. more image ---> more audience ලංකාවේ කරන එව්වයේ පත හෑලි දාන්න කියන්නේ. අනික සිංහල වලින් පොස්ට් හදනවා කියන්නේ තවත් වහක්. පත ඉඩක් යන්නේ text වලට සිංහලෙන් පොස්ට් හදද්දී. අනික දෙන හිඟන ගණන් නිසා හිතකින් කරන්න හිතෙන්නෙත් නෑ.

    මෙන්න මෙහෙමයි පොස්ට් එකක් හැදෙන්න ඕන.

    D89rnw5.png
    ලංකාවේ අයට දෙන්නේ සිංහලෙන් වැඩේ වෙන්න ඕනේ නිසා නැත්තම් පිටරට අයටම දෙනවා