කොල්ල නේ මට ෆේස් බුක් පොස්ට් හදා ගන්න කෙනක් ඕනේ එළකිරි එකෙන්.
දිගටම මට ඕනේ ඒවා කරගන්න පුළුවන් කෙනක් වෙන්න ඕනේ.
Canava වගේ එව්වා Use කරලයි , එක එක පොඩි Software කැලි වලින් පුරුදු වෙන්න හදන අයයි නම් එපා
මේ තියෙන්නේ කලින් මම කරගත්ත ඒවා දෙකක් කෙනක් ට කියලා කලින් (වෙන Tab එකකින් Open කරලා බලන්න)
මේ වගේ හෝ මිට වඩා ලස්සනට හදන්න පුළුවන් කෙනක් වෙන්න ඕනේ
(මේ වගේ කිව්වා උඩ ඒවා වගේම නමේ ලස්සනට වැඩේ කරලා දෙන්න ඕනේ කියන එක මම අදහස් කරේ)
හැම පොස්ට් එකටම එකම Tempalate එකක් Use වෙන්න ඕනේ
ලස්සන Images හොයාගන්න පුළුවන් කෙනක් වෙන්න ඕනේ.
ඕවා මම කරගත්තේ රු 500/- එකක් , රු 150 කරලා දෙන්න ඇහුවාම මම තමා 500 ගෙව්වේ
මම ගොඩක් දෙනෙක් ට ඇන්දුනා ඒ අය කැතට හදනවා හොදටම කැතට ඊට පස්සේ මම සල්ලි දීලා ඔය
ඇති කියනවා. තවත් කියන්න හිතෙන්නේ නැහැ එහෙම අය හැදුවාම. මටම එපා වෙලා ඉන්නේ මේ නිසා ඊයේ තමයි ඔය යට තියෙන එක හැදුවේ රු 800/- ට බලන්න එකේ කැත ඔයිට වඩා හොදට මට හදා ගන්න පුළුවන්. මම හදන ඒවා ඔය උඩ ඒවා තරම් ලස්සන නැහැ එකයි මම හදා ගන්නේ නැත්තේ
පුළුවන් කෙනක් ඉන්නවා නම් Whatsapp කරන්න මට 071 6 682 682

oka canva walin haduwath 5 mins yai decent graphic designer kenek ta and rs. 150wath worth na. Ohoma dannan wale dannath epa ube brand eka devalue wenawa, poddak plan karala digital marketing krana ekek ta depan.