ෆේස් බුක් මයිත්රී
මයිත්රී ලොක්කගෙ ෆෑන් ෙප්ජ් එකේ ජනාදිපති වරනෙ කාලෙදි හොරට
ඇඩ් කරපු ලයික් වලට කෙලවෙලා. ගිය සතියෙ ලයික් මිලියනේ පහු
කරයි කියල පොරටෝක් දුන්නට මෙන්න දැන් අට ලක්ශෙට බැහැල.
ඒකට මහින්දය ආපු විදියටම ස්ලෝ එකේ ඇවිත් මිලියනේ පහු කරා.
කවුරුත් සද්ද දැම්මෙත් නෑ. මූ නම් එදා ඉදන්ම බොරුවෙන් රගපු එක
තමයි කරේ. පවු අප්පා ඒකලෙ ටොයියො දීපු ටෝක්ස් මතක්
වෙනකොට දුකයි.
දැන් වැඩේ මාට්ටු වෙන්න කලින් තව ලයික් බයි කරල මෙන්න බලන්
ඉද්දි ලයික් වැඩි වෙනව. හික් හික්

Last edited:

මොනවද බං මහ ලැජ්ජ නැති මිනිහෙක්නේ..ලංකාවේ හැම මීඩියා එකකම ගියා නේද දැන් හිටන්ගේ fb එකේ likes මිලියනයක් ඉන්නවා කියලා..