ෆේස් බුක් මයිත්‍රී

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ෆේස් බුක් මයිත්‍රී

    මයිත්‍රී ලොක්කගෙ ෆෑන් ෙප්ජ් එකේ ජනාදිපති වරනෙ කාලෙදි හොරට
    ඇඩ් කරපු ලයික් වලට කෙලවෙලා. ගිය සතියෙ ලයික් මිලියනේ පහු
    කරයි කියල පොරටෝක් දුන්නට මෙන්න දැන් අට ලක්ශෙට බැහැල.
    ඒකට මහින්දය ආපු විදියටම ස්ලෝ එකේ ඇවිත් මිලියනේ පහු කරා.
    කවුරුත් සද්ද දැම්මෙත් නෑ. මූ නම් එදා ඉදන්ම බොරුවෙන් රගපු එක
    තමයි කරේ. පවු අප්පා ඒකලෙ ටොයියො දීපු ටෝක්ස් මතක්
    වෙනකොට දුකයි.

    දැන් වැඩේ මාට්ටු වෙන්න කලින් තව ලයික් බයි කරල මෙන්න බලන්
    ඉද්දි ලයික් වැඩි වෙනව. හික් හික්



     
    Last edited:
    • Like
    Reactions: xcorat and mudantha

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මූ දැන් ලයික් බයි කරල තියෙන්ෙන. නැත්තන් ඔච්චර speed වැඩි ෙවන්ෙන නෑ.:lol::lol::lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,115
    46,721
    113
    :shocked:මොනවද බං මහ ලැජ්ජ නැති මිනිහෙක්නේ..ලංකාවේ හැම මීඩියා එකකම ගියා නේද දැන් හිටන්ගේ fb එකේ likes මිලියනයක් ඉන්නවා කියලා..
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :shocked:මොනවද බං මහ ලැජ්ජ නැති මිනිහෙක්නේ..ලංකාවේ හැම මීඩියා එකකම ගියා නේද දැන් හිටන්ගේ fb එකේ likes මිලියනයක් ඉන්නවා කියලා..

    ගූ 70යි. රටේ ජනාධිපති මෙහෙමත් කුජීත වෙනවද අප්පා:lol:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඕකට ලයික් දාන්නේ ලෝකේ වටේ ඉන්න හම්බයෝයි දෙමලුයි.
    ඔ්ව organic likes නෙවෙයි බන්. හතර අතේ ඇඩ් දාල ගන්න ඒව. මම නම් කොහේවත් මහින්දගෙ ඇඩ් එකක් ෆේස් බුක් එකේ දැකල නෑ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    අපේ ගෙදර උනුත් මුට ඡන්දෙ දුන්නා, දැන්නම් කට්ටයටම කෙළවෙලා මමත් මූව අන්ලයික් කරල මහින්දට ලයික් කරා
     
    • Like
    Reactions: LalaJ

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අපේ ගෙදර උනුත් මුට ඡන්දෙ දුන්නා, දැන්නම් කට්ටයටම කෙළවෙලා මමත් මූව අන්ලයික් කරල මහින්දට ලයික් කරා
    :(
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගොඩක් වෙලාවට කරන්නේ , වෙනත් පේජ්වල තියෙන ලයික් ඕකට ඇදලා දාන එක. ඕක කරන්නෙත් මම දන්න එකෙක් , ලජ්ජාවේ බෑ. හික්ස්
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලයික් වලින් ප්‍රතිචාර මනින්න බෑ බන්.. ඔතන 50% වැඩි උන් පේජ් දෙකම ලයික් කරපු උන් ඉන්නේ...