ෆේස් බුක් Account ඕනේ තරම් හදන්න Phone Number ෆ්රී.
ෆේස් බුක් Account ඕනේ තරම් හදන්න පුළුවන් මේ සයිට් එකෙන් දෙන No වලින් වෙන සයිට් වලින් දෙන ඒවා වලට කෝඩ් එක එන්නේ නෑ එත් මේ සයිට් එකෙන් දෙන No වලට කෝඩ් එක එනවා. No ගනින්දී 516 පටන් ගන්න එකක් ගන්න
මතක ඇතුව Phone Number ෆේස් බුක් එකට දෙනකොට මේ විදියට country code එකත් එක්ක දෙන්න +15162612750 නැත්ම් කෝඩ් එක එන්නේ නෑ.
මමනම් Opera එකේ VPN එකෙන් US දාලා ගිහින් හැදුවේ
https://www.textnow.com/messaging
E-mail ඕනම් මෙන්න https://temp-mail.org/
ෆේස් බුක් විතරක් නමේ වෙන ඕනෑම වැඩකට මේ No භාවිතා කරන්න පුළුවන්.
මේ No වලින් incoming call answer කරන්න පුළුවන් , තව US No වලට outgoing call ගන්න SMS යවන්න පුළුවන්.

Last edited:

. ඒකට මොකද කරන්නෙ?