ෆේස් බුක් Account ඕනේ තරම් හදන්න Phone Number ෆ්‍රී.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    ෆේස් බුක් Account ඕනේ තරම් හදන්න Phone Number ෆ්‍රී.

    ෆේස් බුක් Account ඕනේ තරම් හදන්න පුළුවන් මේ සයිට් එකෙන් දෙන No වලින් වෙන සයිට් වලින් දෙන ඒවා වලට කෝඩ් එක එන්නේ නෑ එත් මේ සයිට් එකෙන් දෙන No වලට කෝඩ් එක එනවා. No ගනින්දී 516 පටන් ගන්න එකක් ගන්න

    මතක ඇතුව Phone Number ෆේස් බුක් එකට දෙනකොට මේ විදියට country code එකත් එක්ක දෙන්න +15162612750 නැත්ම් කෝඩ් එක එන්නේ නෑ.

    මමනම් Opera එකේ VPN එකෙන් US දාලා ගිහින් හැදුවේ

    https://www.textnow.com/messaging

    E-mail ඕනම් මෙන්න https://temp-mail.org/

    ෆේස් බුක් විතරක් නමේ වෙන ඕනෑම වැඩකට මේ No භාවිතා කරන්න පුළුවන්.

    මේ No වලින් incoming call answer කරන්න පුළුවන් , තව US No වලට outgoing call ගන්න SMS යවන්න පුළුවන්.

     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38

    +7

    patta
    Mewain wena Wada karoth??:shocked:

    වෙන වැඩ කිව්වේ ? ඕනේ දෙයක් පුළුවන් මමනම් Gmail හැදුවා. Domain වල Whois එකේ පෙන්න දැම්මා , VPS ගත්තා US No වෙරිෆ්යි කරලා අවුලක් නෑ.

    You must spread some Reputation around before giving it to sudu1234 again.



    +7


    thanks rep ewari heta denam
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    Patta++
    wari-nana.gif

     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    තෑන්ක්ස් මචන්. මම ඔය වගේ මෙතඩ් ට්‍රයි කරල බැලුව. ඒත් හදපු ගමන්ම අයිඩී පෲෆ් ඉල්ලනවනෙ:(. ඒකට මොකද කරන්නෙ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    තෑන්ක්ස් මචන්. මම ඔය වගේ මෙතඩ් ට්‍රයි කරල බැලුව. ඒත් හදපු ගමන්ම අයිඩී පෲෆ් ඉල්ලනවනෙ:(. ඒකට මොකද කරන්නෙ?

    ඒක බන් සාමාන්‍ය දෙයක් දැන් කඩෙන් සිම් එකක් ගෙනල්ලා හැදුවත් ඔය ටිකමනේ.
    මගේ ෆේක් එකක් තියෙනවා කෙල්ලෙක් නමින් හදපු එකේ බ්ලොක් උණා උන් Photo එකක් ඉල්ලුවා මන් desi කෙල්ලක් ගේ Photo එකක් Upload කර සැනින් දුන්නා.

    ID කෙස් එකත් අවුලක් නෑ ඒකට ID එකක් හදලා Upload කරන්න පුලුවන් Software එකක් මට Youtube එකෙන් හම්බුනා ඒක මන් හරි ගියොත් තිඩ් එකක් දාන්නම්.