ෆේස් බූක් චැට් ප්‍රොබ්ලම් මචන්ලා මගේ මේ ලගදි ඉදන් ෆේස් බූක් චැට් එක වෙනස් වෙලා මට මේක අයෙත් පරණ විදිහට හදා ගන්න ඕනේ දන්නා කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න