ෆොටෙ‍ා්_වයිරස්!

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    ෆොටෙ‍ා්_වයිරස්!

    Photoවක සැඟව එන Zeus banking ට්‍රෝජනය.....
    qqwwe345dfr.jpg

    Zeus නම් banking trojan මෘදුකාංගයේ නව සංස්කරනයක් මේ වන විට භාවිතයට පිවිසෙමින් ඇති බවට හදාරන්නන් වෙතින් පලවෙමින් තිබෙනවා. digital photoවක සැගවෙමින් පැමිනිය හැකි මෙම අනතුර steganography ලෙසටයි නම්කර සිටින්නේ. Zeus යනු වඩාත් හානිකර online ආකාරයේ බැංකු කටයුතු වලදී භාවිතාවන තොරතුරු සොරා ගන්නට මෙන්ම එම login තොරතුරු ඔස්සේ එම ගිනුම්වලට පිවිස රහසිගත ආකාරයට transfers කටයුතු දක්වා දිවෙන හානීන් කැදවිය හැකි මට්ටමේ එකක් ලෙසටයි පිලිගැනෙන්නේ. හානිකර මෘදුකාංග ලියන්නන් විසින් JPG image එකෙක් වෙතට ඇතුලුකරන code එකක් ඔස්සේ පරිගණකයට පැමින සැගව සිට භාවිතාකරන්නා online ආකාරයේ බැංකු ගිනුම් කටයුත්තකට පිවිසෙන විට එම තොරතුරු ලබා ගන්නට කටයුතු කරන අතර ආරක්ශක මෘදුකාංග වෙතින් පහසුවෙන් මුවාවී පරිගණකයට පැමිනීමේ හැකියාවෙන් එයට ඇති බවටයි තොරතුරු හෙලිවන්නේ.
    මෙම හානිකරයන් සහිත ගොනු සාපේක්ශව ප්‍රමානයෙන් මදක් විශාල බවක් දක්වන බව පැවසෙන අතර හානිකරන්නන් Base64 encoding අකාරයට encrypted ව අනතුරුව RC4 හා XOR encryption අකාරයටද එන්ක්‍රිප්ට් කර ඇති බව්ටයි එම හදාරන්නන් තොරතුරු හෙලිකර සිටින්නේ.
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    Zeus Virus එක නම් Image File එක ඇතුලට දාන්න බැ බ්‍රො, Dropper එක විතරයි දාන්න පුලුවන් උනේ.

    දැනට ලොකෙ හදපු Virus වලින් එහෙම Image එකක් ඇතුලට දාන්න පුලුවන් උනේ, PoisonIVY විතරයි, අනිත් හැම එකක්ම කොහොම දැම්මත් File Size එක අසාමාන්ය විදියට වැඩි වෙනවා.

    ඒත් දැන් ඔය Virus එක ඔය විදියට එන්නෙ බැ bro, Image එකක් ඇතුලෙ Embed කරලා Exe එකක් යවන්න නම් ඕන විදියට පුලුවන්, ඒත් ඒක Hard එකට Drop වෙලා Execute වෙන්න හරි, Memory එකට Load වෙලා Execute වෙන්න නිකම්ම බැ, අනිවා මොකක් හරි OS එකේ හරි Viewer එකේ හරි Vulnerability එකක් තියෙන්න ඕන,

    එහෙම එකක් තිබ්බා ඉස්සර, ඒත් දැන් අලුත් OS වල එහෙම එකක් තාම හොයාගෙන නැ, දන්න තරමින් 0-day එකකුත් නැ, ඒ නිසා බය වෙන්න දෙයක් නැ,
    කොහොමත් Zeus BotNet එක දැන් Down වෙලා තියෙන්නෙ, ඔක්කොම පොලීසියට කොටු උනා, Team එකේ හිටඔඋ ලස්සන සෙක්සි හැකර් කෙල්ලෙක් එක්කම :)
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,603
    113
    එක තැනක නෑ

    Thanks 4 da info gembo :):) ++
     
    • Like
    Reactions: K_ZONE