ෆොටො කොපියට රුපියල් 100 ගත් කඩහිමියාට වට පූජාවක්

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    මාතර Passport office එක ලග පොටො කොපි කඩයක ගැටුමක්.....එක් කොපියක් සදහා රු 100 ක මුදලක් අය කිරිම සම්බන්දව පාරිභෝගිකයා විමසීමෙදී කඩහිමියා පහර දී ඇත.ඒ අවස්තාවේ අවට රැදී සිටි පිරිස් කඩයේ හිමිකරුට සහ සහයකට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත

    context dapan

    යකෝ පොටෝ කොපි එකකට රුපියල් 100 කුවේට් වල වත් ගන්නේ නෑ නේ,,
    gahuwata gahala thiyenne ,
    aru 100 gana ahuwa gahala mun return ekata gahala neda

    btw mulin kade un aruta gahuwe sadarana hethuwakata wennath puluwan , context api danne naha
    mulin gahapu eka waradi kathawak naha aththata baluwama , neethiya wenayi

    ko ara camera ussagena chocolate kada walata gihin natti pennana un tika paribogika mokadda eke
    ------ Post added on Sep 23, 2025 at 6:03 PM
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    සිංහල කඩ කාරයොත් එකයි
    සිංහල කස්ටමර්ලත් එකයි
    දකුණේ පගයලත් එකයි
    නොදකිං
     
    • Like
    Reactions: netnet

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    දඹුල්ලේ print out 3 ට 60ක්‌ ගත්ත. ගොඩක් තැන් වල 6යි
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,927
    1
    51,951
    113
    ප*යාගල
    sorry.com
    මේ මාතර නේ. ඔය කඩේ මිනිහට ඇතුලෙ passport ඔෆිස් එකෙ කනෙක්ශන් තීය්නව.පොඩ්ඩක් කිව්වම මූ ඇතුලට ගිහින් වැඩේ කරල දෙනවා.සල්ලි ගන්නවා
     
    • Like
    Reactions: War Fighter

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,281
    113

    ලංකාවෙ කොමියුනිකේෂන් වල PHOTOCOPY වලට පාලන මිලක් ඕන එක එක තැන සූරාගෙන කෑමමයි
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,732
    8,475
    113
    weli
    weli idala issellma
    apu ekagen 100 ganna athi. daily target eka balenhari ganna ekek 🤦😁
     
    • Haha
    Reactions: redux

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    Scan කරන්නම් ලොකු ගානක් ගන්නවා ගොඩක් උන්..

    මේ හුත්තිගේ පුතාලට පිනට කෙහෙල් පටවන්න පුළුවන්. අහිංසක මනුස්සයෙක් රුපියල් 100ක් ගත්තාම තමා රුදාව.
     
    • Haha
    • Like
    Reactions: Tonto and redux