ෆොටෝකොපි

saminda86

Member
Feb 2, 2012
56
0
0
මම කොමියුනිකෙසන් එකක් කරන කෙනෙක් මම ෆොටෝකොපි මැෂින් ගැන දන්නේ නැ . එත් අඩුවට හොද එකක් ගන්න ඕන ෆොටෝ කොපි මැෂින් ගැන දන්නා කෙනෙක් මට උදව් කරනවද :lol::lol::lol::lol:
 
Last edited: