ෆොටෝෂොප් ආධුනිකයන්ට වරදින තැන් කීපයක්....

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    බ්‍රෝ ෆොටෝෂොප් වල යුනිකෝඩ් එකෙන් ටයිප් කරන්න බැනේ...විකාර එන්නේ...එකට විසදුම මොකද්ද
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බ්‍රෝ ෆොටෝෂොප් වල යුනිකෝඩ් එකෙන් ටයිප් කරන්න බැනේ...විකාර එන්නේ...එකට විසදුම මොකද්ද

    Tavultesoft Keyman සොෆ්ට්වෙයා එක දාගන්න.. ඒක ලේසියි..
     
    • Like
    Reactions: NIRNAMIKA

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    බ්‍රෝ.. ඉස්කෝලෙ පොතෙන් ටයිප් කරද්දි ඒ වලට අ යන්න නේද ටයිප් වෙන්නේ..ඒක එච්චර සාර්ථක නැහැ.. විජේසේකර කීබෝඩ් එක පුරුදු වෙයන්... ඒක ටික දවසක් යද්දි ලේසියි.. ඒකෙ හරියටම ටයිප් කරන්න පුලුවන්.. ඒකට කීමෑන් සොෆ්ට්වෙයා එක සපෝර්ට් කරනවා හොදට... ඒක ට්‍රයි කරපන්..

    ow ehema thama.eken venne api singlish gahana vidiyata vadina ekane.vijesekara eke akuru mathaka thiyaganna onene :D
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Photoshop allapu mulma dawas tika mathak una :rolleyes:

    e wagema RGB image ekak CMYK walata adala daankotath colours wenas wenawa. eka aniwa poddak hari wena deyak. ehema unama puluwan tharam CMYK colours RGB ekata lan wenna hari match karanna one. :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Photoshop allapu mulma dawas tika mathak una :rolleyes:

    e wagema RGB image ekak CMYK walata adala daankotath colours wenas wenawa. eka aniwa poddak hari wena deyak. ehema unama puluwan tharam CMYK colours RGB ekata lan wenna hari match karanna one. :yes:

    අනිවා.. සීඑම්වයිකේ කලර් වලට යද්දි කලර්ස් ඩල් වෙනවා.. හැබැයි ඉතින් ප්‍රින්ටින් වලට (පොටෝ ප්‍රින්ට් ඇර) සීඑම්වයිකේ තමයි ඉතින්..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,393
    113
    කොහොමද බන් සිංහලෙන් රේ ගහන්නේ මම ගැහුවහම ඉස්පිල්ල මොකද්ද වෙනවනේ විකාරයක්. :sorry: කොම්බුව හරි රයන්න හරි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    kd78PSB.png

    ඔබත් Kumara456 ගේ ත්‍රෙඩ් නිර්මාණ වල රසිකයෙක් නම් එළකිරි සම්මාන උළෙලේ ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු සම්මානය සඳහා ඔබේ මනාපය ඔහු වෙනුවෙන් පලකරන්න.

    Vote here
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම් නියම ත්‍රෙඩ් එකක් මචන් පට්ටේටම කරල තියෙනවා

    පුළුවන් නම් මේක දිගටම ට්‍රික්ස් ටිප්ස් දාගෙන යන්න