ෆොටෝෂොප් ආධුනිකයන්ට වරදින තැන් කීපයක්....

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    scaletowidth



    TFS :cool:
     

    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    Blue in Rio :yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    high key pluging eke kerena widiha kiyala deepanko ban ehenam...ado sirawata

    මම වැඩිය ප්ලග්-ඉන් යූස් කරන්නෙ නැහැ බන්... ඒත් මෙන්න මේක පට්ට.. දාලා බලපන්.. මේකේ හයි කී ඉෆෙක්ට් එක තියෙනවා..
    imagenomic portraiture...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එළකිරි අයියේ
    පොඩි දෙයක් දැනගන්න ඕනේ ,සිංහල ටයිප් කරද්දී ඇලපිලි මාරු වෙනවා සමහර වචන වලට.හරියට ලේසියෙන් සිංහල වචන ගහන්න බැනේ.එක හදන්නේ කොහොමද ??
    ඔයාල සිංහල ටයිප් කරන්නේ මොන විදියටද? මන් මේ කියන්නේ "ඉස්කෝල පොත" ෆොන්ට් එකෙන් කරද්දී වෙන එකක් ගැන
    රෙප් ++++++

    බ්‍රෝ.. ඉස්කෝලෙ පොතෙන් ටයිප් කරද්දි ඒ වලට අ යන්න නේද ටයිප් වෙන්නේ..ඒක එච්චර සාර්ථක නැහැ.. විජේසේකර කීබෝඩ් එක පුරුදු වෙයන්... ඒක ටික දවසක් යද්දි ලේසියි.. ඒකෙ හරියටම ටයිප් කරන්න පුලුවන්.. ඒකට කීමෑන් සොෆ්ට්වෙයා එක සපෝර්ට් කරනවා හොදට... ඒක ට්‍රයි කරපන්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    Blue in Rio :yes::yes:

    මේ පුතීගෙ ග්‍රහ අපල දුරු වේවා.. ජෙයින් ජෙයම වේවා...:baffled::baffled::baffled:
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    මම වැඩිය ප්ලග්-ඉන් යූස් කරන්නෙ නැහැ බන්... ඒත් මෙන්න මේක පට්ට.. දාලා බලපන්.. මේකේ හයි කී ඉෆෙක්ට් එක තියෙනවා..
    imagenomic portraiture...

    adoo thanks...