ෆොටෝෂොප් උදව්වක්!!!

9.57

Well-known member
  • ෆොටෝෂොප් උදව්වක්!!!

    මට ලොකු උදව්වක් ඕනා මචෝ...

    මගෙ ගාව තියෙන ලොකු size image එකක් පොඩි custom size images කීපෙකට කඩා ගන්න ඕනා print කරගන්න. හැබැයි ඒවා equal size වෙන්න ඕනා නෑ.
    මට ඕනා කරන height x width දීලා කඩාගන්න පුලුවන්නම් ගොඩ...

    මොකක් හරි සොෆා කෑල්ලක් හරි ෆොටෝෂොප් වලින් හරි ගොඩ දාගන්න විදිහක් කියමුකො
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    PS වල
    Crop tool සෙට් එකේ තියෙනවා..
    Slice tool කියලා එකක්..
    එකේන් කෑලි වටල බෙදලා වෙන් කරගෙන..

    save කරද්දී..
    save for web and device එකෙන් save කරගන්න..
     

    9.57

    Well-known member
  • tnx
    PS වල
    Crop tool සෙට් එකේ තියෙනවා..
    Slice tool කියලා එකක්..
    එකේන් කෑලි වටල බෙදලා වෙන් කරගෙන..

    save කරද්දී..
    save for web and device එකෙන් save කරගන්න..

    මචන් මේ විදිහට මට ඕනා කරන height x width දීලා crop කරගන්න පුලුවන්ද?
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හැබැයි ඉතින්..
    ගයිඩ් ලයින් දාගෙන වැඩේ කරන්න පුළුවන්..
    උඹ මොකකද ප්‍රින්ට් කරන්න යන්නේ ?? 
     

    9.57

    Well-known member
  • හැබැයි ඉතින්..
    ගයිඩ් ලයින් දාගෙන වැඩේ කරන්න පුළුවන්..
    උඹ මොකකද ප්‍රින්ට් කරන්න යන්නේ ?? 

    තෑන්ක්ස් මචන්.. මo වැඩේ ගොඩ දාගත්තා crop tool එක use කරලා:yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar112635_11.gif