ෆොටෝෂොප් වැඩකිඩ

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ෆොටෝෂොප් වැඩකිඩ

    ෆොටෝෂොප් වලින් දාන්න පුළුවන් වැඩකිඩ එමටයි, නිර්මාණශීලී සිතුවිලි එක්ක මේ අරුම මෘදුකාංගේ මුහු උනාම මතුවෙන අපූරු සංකලනය බලන්න,


    martin-dreams.jpg

    මූන පොඩි වෙන්න ක්ලිප් ගැසීම
    .
    .
    .
    martin-dreams9.jpg

    ඇඟ දියවෙන්න වතුර බීම
    .
    .
    martin-dreams8.jpg

    සජීවී රැවුල කපන යන්ත්‍ර
    .
    .
    .
    martin-dreams7.jpg

    මිනිසුන්ව ඇපල් කෑම............................................................අතීතාවර්ජනය
    .
    .
    .
    martin-dreams6.jpg

    හදවත හොරු අරන්
    .
    .
    .
    .
    martin-dreams5.jpg

    අදිසි සයිකලය
    .
    .
    .
    martin-dreams3.jpg

    ගැහිච්ච ඔලු මාරු කිරීම
    ..
    .
    .
    .
    martin-dreams2.jpg

    බඩ කතා කරනවා වගේ බං :p.....................................කෝපි නෑම
    .
    .
    .
    martin-dreams1.jpg

    වැමැරීම සහ දිවීම:eek:

    බලාලා හොඳයි නම් ඉතින් ඔය මොනවහරි කොරල යමල්ලා අනික් එවුන්ටත් බලන්ට:):):)
    (කැත කරන්නේ එහෙම නෑ හරිය!):lol::lol::lol::lol:
     
    Last edited: