ෆොටෝ ඇල්බම් එකේ ජීවිතය
ජීවිතය මොකද්ද
අදට අවුරුදු 10කට 15 කට කලින් ගහපු ෆොටෝ ඇල්බම් එකක්
සොදුරු වදන් කියපු
අපේ ජීවිතය ලස්සන කරපු
අපිට අත දිපු
දැක්කම හිනාවුණු
අපිට විහිලු කරපු
අපේ නෑදෑයෝ
යාලුවෝ
අපේම අය
කියෙන් කියක් අද ඉන්නේ කොතනද ?
ජීවිතය ෆට්ට ස්ටොරියක්
තිර පිටපතක් නැති
මචං !
ජීවිතය මොකද්ද
අදට අවුරුදු 10කට 15 කට කලින් ගහපු ෆොටෝ ඇල්බම් එකක්
සොදුරු වදන් කියපු
අපේ ජීවිතය ලස්සන කරපු
අපිට අත දිපු
දැක්කම හිනාවුණු
අපිට විහිලු කරපු
අපේ නෑදෑයෝ
යාලුවෝ
අපේම අය
කියෙන් කියක් අද ඉන්නේ කොතනද ?
ජීවිතය ෆට්ට ස්ටොරියක්
තිර පිටපතක් නැති
මචං !
