kaduwela ban


ගංගාරාම පන්සල - පර්මිෂන් ගන්න ඕනි හැබැයි..
මානෙල් මල් විහාරය - කැළණීය - පර්මිෂන් ගන්න ඕනි හැබැයි..
පනාගොඩ කෑම්ප් එකේ පන්සල - පර්මිෂන් ගන්න ඕනි හැබැයි..
දියවන්නාව
නිදහස් චතුරස්‍රය
thks machan...edata permission ganna puluwanne

pre ෂූට් එකටනන් පට්ට ප්ලේස් එක තමයි රොක් චැලට් එක..උඹ දන්නව ඇති කඩුවෙල රබර් වත්ත මැද තියෙන එක... පට්ට ප්ලේස් එක... ෆොටෝ ෂූට් එකක් කරනවනන් හාෆ් බෝඩ් බුක් කරන්න වෙයි.. 8000 ද කොහෙද දැන් ටික දවසකට කලින්.. ෆුල් බෝඩ් 15 විතර වෙනවා.. හැබැයි පට්ටම ලොකේෂන්.. කැලයක් මැද නිසා හරිම නිදහස් බන්..
edata ba machan davas 3, 4kata vath kalin kiyanna onee letter 1k dena nan godak hodaithks machan...edata permission ganna puluwanne
thks machan...edata permission ganna puluwanne