ෆොටෝ පෙන්නේ නැත්තේ ඇයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    ෆොටෝ පෙන්නේ නැත්තේ ඇයි

    facebook පින්තුරයක් බන්... ඩයලොක් ද කනේස්සන් එක ?

    ගොඩක් නූල් වල පින්තූර පෙන්නේ නෑ ,,
    :confused::confused:
    :(:(:(
    connection එක මොබිල්ටෙල් හරි SLT හරි ගොඩක් වෙලාවට

    dialog පාවිච්චි කරන්නෙම නෑ :no::no:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,807
    26,148
    113
    ow slt and mobitel wala fb images pennanne na (wena site wala embed karapuwama). ara fb block karala aye unblock karapu dawaswala idala thama me awula thiyenne.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    68mxP4J.png
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබලා slt හරි නැ කියලා ඩයලොග් ලන්කාබෙල් එහෙම ගන්න නම් එපා පෙන විදියට බලපන් ඔවු
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ඊයේ පෙරේදා පුදුම වදයක් වින්දා ත්‍රෙඩ් එකට ෆොටෝ දාන්න ගිහින්. එඩිට් කලොත් ආයේ ෆොටො නොපෙනී යනවා. එඩිට් කලොත් ෆොටො ඔක්කොම ආයේත් ලින්ක් වලින් ඇඩ් කරන්න ඔනෙ.
    වදයක්ම උනා. මම ආයේ ත්‍රෙඩ් එකක් බාගෙට ලියලා ෆොටො නොපෙනෙන කේස් එක නිසා එහෙමම අතෑරියා. ඩයලොග් තියෙන්නෙ ෆෝන් එකට විතරයි.
    එසෙල්ටී,මොබිටෙල් දෙකෙන්ම මේ අවුල තියේ:(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම ඊයේ පෙරේදා පුදුම වදයක් වින්දා ත්‍රෙඩ් එකට ෆොටෝ දාන්න ගිහින්. එඩිට් කලොත් ආයේ ෆොටො නොපෙනී යනවා. එඩිට් කලොත් ෆොටො ඔක්කොම ආයේත් ලින්ක් වලින් ඇඩ් කරන්න ඔනෙ.
    වදයක්ම උනා. මම ආයේ ත්‍රෙඩ් එකක් බාගෙට ලියලා ෆොටො නොපෙනෙන කේස් එක නිසා එහෙමම අතෑරියා. ඩයලොග් තියෙන්නෙ ෆෝන් එකට විතරයි.
    එසෙල්ටී,මොබිටෙල් දෙකෙන්ම මේ අවුල තියේ:(

    ආණ්ඩුවෙන් දාපු මොකක් හරි ‍ෆිල්ටර් එකක්ද දන්නෑ FB ඒව එළකිරියෙ පේන්නෙ නැතිවෙන්ඩ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ආණ්ඩුවෙන් දාපු මොකක් හරි ‍ෆිල්ටර් එකක්ද දන්නෑ FB ඒව එළකිරියෙ පේන්නෙ නැතිවෙන්ඩ.
    FB newei. mama imagur upload karapuwath penne nea post karaddi