අපොයි මෙහෙමත් කපටි කොල්ලෙක්..අවුලක් නෑ මං ගන්නම් එකක් ඔයාට පුළුවන්නෙ සල්ලි ගෙවන්න![]()


අපොයි මෙහෙමත් කපටි කොල්ලෙක්..අවුලක් නෑ මං ගන්නම් එකක් ඔයාට පුළුවන්නෙ සල්ලි ගෙවන්න![]()


අපොයි මෙහෙමත් කපටි කොල්ලෙක්..![]()
![]()

ඒකනේ මාමේ ...බලන්නකෝ, තාක්ෂණය හරියට දියුණු වෙලා...තාක්ෂණයේ දියුණුව දුවේ.. තාක්ෂණයේ දියුණුව..


මේක හරි වැඩක්නේ ..හරි එහෙනම් මෙහෙම කරමුකො. මම කැමරා එකක් තොරල ගන්නම්. ඔයා සල්ලි ගෙවන්න. ඊට පස්සෙ කැමරාවත් ඔයාට ම දෙන්නම්![]()
එතකොට ඔයා ගත්තු දෙයක් නෑනේ... 


මේක හරි වැඩක්නේ ..එතකොට ඔයා ගත්තු දෙයක් නෑනේ...
![]()

බිල් එකටත් මගේ නම දානව 
නෑ එක්කෝ ඕනේ නෑ..ඇයි නැත්තෙ? මංනෙ කැමරාව ගත්තෙබිල් එකටත් මගේ නම දානව
![]()
ඔයා ගන්න එපා... 


aela
rep++++ dunnoooooooo
කවුද දෙයියනේ මෙතරම් කැමරා ගොඩාක් හැදුවේ.........රෙප්+
bump
ඒකනේ මාමේ ...බලන්නකෝ, තාක්ෂණය හරියට දියුණු වෙලා...![]()

නෑ එක්කෝ ඕනේ නෑ..ඔයා ගන්න එපා...
![]()


ආඩම්බරයි....ඉතිං ආඩම්බර නැද්ද..?


ඔයා දැන් මාව හොඳටෝම අවුල් කරලයි තියෙන්නේ...එහෙම හොඳ නැහැනෙ. දැන් ඒ සමාගම්වලට දුක හිතෙයිනෙ ඔයා ඔහොම කිවුවහම![]()
මටවත් හිතා ගන්න බෑ මොනවා කියන්නද කියලා..

ඔයා දැන් මාව හොඳටෝම අවුල් කරලයි තියෙන්නේ...මටවත් හිතා ගන්න බෑ මොනවා කියන්නද කියලා..
![]()
එක්කෝ ඕවා අපි දෙන්නටම ඕනේ නෑ..අපි ඕක අමතක කරල දාමු.![]()
හරි එහෙනම් කැමරා එකක් මිලදී ගන්න එක අත්හිටවන ලදී කියල කියමු. 
ගල් කොල්ලා;15003374 said:ඈයි 1ක් ගහමුකො හෑටක් විතර ඔය තියෙන්නෙ ගොඩක්



Thank You..patta![]()

කවුද අනෙ දැන් ෆොටෝ ගන්නවා කිව්වේ...අවුල් වෙන්න එපා කැමරා එකට කැතට ඉඳියිනෙහරි එහෙනම් කැමරා එකක් මිලදී ගන්න එක අත්හිටවන ලදී කියල කියමු.
![]()




Thank You..fatta

Thank You..fatta bro


: )