ෆොන්ටෙරා අයිත් වැඩ පටන් අරගෙන

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ෆොන්ටෙරා අයිත් වැඩ පටන් අරගෙන

    ඔන්න අද ඉඳන් ෆොන්ටෙරා වැඩ පටන්ගෙනලු.

    මේ වගේ මිනිසුන්ට වංචා කරපු සමාගමක නිපදවන ඇන්කර්, රත්ති, ඇන්ලින්, ඇන්මාම්, චන්ඩි බන්ඩි ඇන්කර් යෝගට් මිලදී ගැනීම ගැන දෙවරක් සිතන්න වෙනවා නේද?
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඔන්න අද ඉඳන් ෆොන්ටෙරා වැඩ පටන්ගෙනලු.

    මේ වගේ මිනිසුන්ට වංචා කරපු සමාගමක නිපදවන ඇන්කර්, රත්ති, ඇන්ලින්, ඇන්මාම්, චන්ඩි බන්ඩි ඇන්කර් යෝගට් මිලදී ගැනීම ගැන දෙවරක් සිතන්න වෙනවා නේද?

    Mokakda karapu wanchawa?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දේශීය දේවල් විකුනන්න ඔය එක එක ජිල්මාර්ට් දාලා වැඩක් නැහැ.දේශීය දේවල් වල quality එක හොද නම් මිනිස්සු අනිවා ඒවා ගන්නවා..
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    dan rate oya kiri nahai kiala kawru hari mallada machan....?

    oowA ain karala daala ela kiri walata maaru wenna hodama kaale meka...