TISHAEINS=MATARA KIMBULA.
අපිට ඕනි මේ රටේ නීතිය යලි ඇති කරන්න.මේ රටේ දූෂනය වලක්වන යාන්ත්‍රනය ශක්තිමත් කරන්න.රට තුල පූර්ණ ප්රජාතන්ත්රවාදය ඇති කරන්න.දේශපාලකයන් සහ විධායකයේ ඇති අසීමිත බලය නැති කරන්න.රටේ මාධ්‍යය වල නිදහස ඇති කරන්න.
අපක්ෂපාති මැතිවරණ කරමයක් ඇති කරන්න.අන්න එහෙම කරපු දාට මොකා බලයේ හිටියත් කමක් නෑ.

[උබට උත්තර දිමෙන් මම මහින්දට වැඩ සාධාරනයට ලක්කිරිමක් කරනවා කමක් නෑ එහේනම් මෙක අහපන් ලංකාවේ ප්‍රධාන පක්ෂ 2 බලය තිබුනේ හැමදාම පවුල් 2ක් අතර එහෙනම් මෙහෙමයි එ.ජා.ප තිබුනෙ සෙනානායක වරුන් අත අදටත් එහෙමයි මචන් රනිල් කියන්නේ සෙනානයකලට නෑදෑ වන කෙනෙක් එයා ලග තියන මන්නය නිසා තමා අදටත් සජිත්ට බලයට එන්න බැරි හොද වෙලාවට රනිල්ට දරුවන් නැත්තේ එහම උනා නම් සජිත්ට කොහොමවත් ඔතන තැනක් නැති වෙනවා එදා ඔය පක්ෂයෙ ප්‍රෙමදාස ජනපති උනේ බොහොම අමාරුවෙන් නායකයන් නෑති නිසා එක තෙරුම් ගනින් රනිල්ට දරුවෙකු නැති නිසා තමා අද එයා රුවන් විජෙවර්ධනව එයා පටන් ගත්තු පලාත් පාලන අයතනයෙන්ම පර්ලිමෙන්තුවට පත්කරලා එයාව හිමින් හිමින් ඉස්සරහට ගෙන්නේ ඔය පව්ල් පාලනය හැම රටකම තියනවා මචන් ඉන්දියාවෙත් ගාන්ධි පවුල, අනෙක් රටවලත් එහෙමයි උබ අත සැහෙන පිරිසිදු ඇති නෙද මචන් ඔහොම කතා කියන්නේ මහින්ද බලයට ගෙනාපු එයාගෙම සහොදරයො ඇවිත් තියෙන්නේ ජනතාවගෙ චන්දෙන් මචන් එක දුෂිතයි කියලා තර්ක කරන්න එපා එහෙනම් එක අනිත් අයටත් අදාලයි තෙරුනාද ?
/QUOTE]
එක්සත් ජාතික පක්ෂයේ තාත්තගෙන් පුතාට නායකත්වය උරුම වුනේ 1952 විතරයි.ඊට පස්සේ එහෙම එකක් තිබුනේ නෑ.ඩඩ්ලි සහ ඩීඇස් අතර තමයි මේක වුනේ.නමුත් ජේආර් රවීව නායකත්වය ගන්න උනන්දු වුනේ නෑ. ප්‍රේමදාසට සජිත්ව ගේන්න උවමනා වුනත් පක්ෂයේ ප්රබලයන්ට බයේ ඒක නැවත්තුවා.චන්ද්‍රිකා එයා බලයේ ඉන්න කාලේ එයාගේ ලමයි මංත්‍රීවරු කරේ නෑ.ඒක නිසා හිරිකිතයෙන් පිරුණ පවුල් දේශපාලනයක් එජාපයේ පේන්නේ නෑ. හුඟක් වෙලාවට දේශපාලකයන්ගේ ඥාතීන් තමයි දිගටම දේශපාලනය කරන්නේ.ඒක හුඟක් කැපී පේනවා.මේ තත්වය වෙනස් කල යුතුමයි.
මහින්ද එයාගේ පවුල වටා කේන්ද්‍රය වුන බලයක් හදාගෙන ඉන්නේ.මේ තත්වය එක්සත් ජාතික පක්ෂයේ තිබිලම නෑ.
එක්සත් ජාතික පක්ෂයේ තාත්තගෙන් පුතාට නායකත්වය උරුම වුනේ 1952 විතරයි.ඊට පස්සේ එහෙම එකක් තිබුනේ නෑ.ඩඩ්ලි සහ ඩීඇස් අතර තමයි මේක වුනේ.නමුත් ජේආර් රවීව නායකත්වය ගන්න උනන්දු වුනේ නෑ. ප්‍රේමදාසට සජිත්ව ගේන්න උවමනා වුනත් පක්ෂයේ ප්රබලයන්ට බයේ ඒක නැවත්තුවා.චන්ද්‍රිකා එයා බලයේ ඉන්න කාලේ එයාගේ ලමයි මංත්‍රීවරු කරේ නෑ.ඒක නිසා හිරිකිතයෙන් පිරුණ පවුල් දේශපාලනයක් එජාපයේ පේන්නේ නෑ. හුඟක් වෙලාවට දේශපාලකයන්ගේ ඥාතීන් තමයි දිගටම දේශපාලනය කරන්නේ.ඒක හුඟක් කැපී පේනවා.මේ තත්වය වෙනස් කල යුතුමයි.[උබට උත්තර දිමෙන් මම මහින්දට වැඩ සාධාරනයට ලක්කිරිමක් කරනවා කමක් නෑ එහේනම් මෙක අහපන් ලංකාවේ ප්‍රධාන පක්ෂ 2 බලය තිබුනේ හැමදාම පවුල් 2ක් අතර එහෙනම් මෙහෙමයි එ.ජා.ප තිබුනෙ සෙනානායක වරුන් අත අදටත් එහෙමයි මචන් රනිල් කියන්නේ සෙනානයකලට නෑදෑ වන කෙනෙක් එයා ලග තියන මන්නය නිසා තමා අදටත් සජිත්ට බලයට එන්න බැරි හොද වෙලාවට රනිල්ට දරුවන් නැත්තේ එහම උනා නම් සජිත්ට කොහොමවත් ඔතන තැනක් නැති වෙනවා එදා ඔය පක්ෂයෙ ප්‍රෙමදාස ජනපති උනේ බොහොම අමාරුවෙන් නායකයන් නෑති නිසා එක තෙරුම් ගනින් රනිල්ට දරුවෙකු නැති නිසා තමා අද එයා රුවන් විජෙවර්ධනව එයා පටන් ගත්තු පලාත් පාලන අයතනයෙන්ම පර්ලිමෙන්තුවට පත්කරලා එයාව හිමින් හිමින් ඉස්සරහට ගෙන්නේ ඔය පව්ල් පාලනය හැම රටකම තියනවා මචන් ඉන්දියාවෙත් ගාන්ධි පවුල, අනෙක් රටවලත් එහෙමයි උබ අත සැහෙන පිරිසිදු ඇති නෙද මචන් ඔහොම කතා කියන්නේ මහින්ද බලයට ගෙනාපු එයාගෙම සහොදරයො ඇවිත් තියෙන්නේ ජනතාවගෙ චන්දෙන් මචන් එක දුෂිතයි කියලා තර්ක කරන්න එපා එහෙනම් එක අනිත් අයටත් අදාලයි තෙරුනාද ?
මහින්ද එයාගේ පවුල වටා කේන්ද්‍රය වුන බලයක් හදාගෙන ඉන්නේ.මේ තත්වය එක්සත් ජාතික පක්ෂයේ තිබිලම නෑ.
ඔයා කියන්නේ ලයාන්විතව ආදරයෙන් කතා කරන මිනිස්සු ගැන පමනක් විශ්වාසය තියන්න ඕන කියලද? ඒක මොන තකතීරු කතාවක්ද බන්?තලගොයා වෙනවා කියාලා... එක හරියට කියෙව්වනම් උබ අද ඔක කියන්නේ නෑ අනිත් එක මෙක හිතට ගනින් උබලගෙ අනිත් පක්ෂවල ඉන්න අය කවදවත් කතා බහ කරද්දි වියරුවෙන් කතා කරලා නෑ ෆොන්සෙක දෙශපාලනයට ආපු දවසෙ ඉදන් කතා කලේ වියරුවෙන් එක ඇහෙන්න නැති වෙන්න තරම් උබ බිරෙක් නෙමේනෙ වැදගත් විදිහට කතා කරන්න දන්න නැති පුද්ගලයෙකුගේ පාලනයක් ගැන කොහොමද විශ්වස කරන්නේ
අපි ජනතාව එක්ක කැරලි ගහලා මහින්දයා ඔය පුටුවෙන් බිමට ඇදලා දාලා, ඔය පුටුවේ රනිල්,සරත්,කරු සහ මංගල සමරවීර කියන මහත්වරු ටික වාඩි කරවනවා.ඒ අයගෙන් වැඩ අරගෙන දකුන විතරක් නෙවෙයි මුලු රටම හදනවා.
එක්සත් ජාතික පක්ෂයේ තාත්තගෙන් පුතාට නායකත්වය උරුම වුනේ 1952 විතරයි.ඊට පස්සේ එහෙම එකක් තිබුනේ නෑ.ඩඩ්ලි සහ ඩීඇස් අතර තමයි මේක වුනේ.නමුත් ජේආර් රවීව නායකත්වය ගන්න උනන්දු වුනේ නෑ. ප්‍රේමදාසට සජිත්ව ගේන්න උවමනා වුනත් පක්ෂයේ ප්රබලයන්ට බයේ ඒක නැවත්තුවා.චන්ද්‍රිකා එයා බලයේ ඉන්න කාලේ එයාගේ ලමයි මංත්‍රීවරු කරේ නෑ.ඒක නිසා හිරිකිතයෙන් පිරුණ පවුල් දේශපාලනයක් එජාපයේ පේන්නේ නෑ. හුඟක් වෙලාවට දේශපාලකයන්ගේ ඥාතීන් තමයි දිගටම දේශපාලනය කරන්නේ.ඒක හුඟක් කැපී පේනවා.මේ තත්වය වෙනස් කල යුතුමයි.
මහින්ද එයාගේ පවුල වටා කේන්ද්‍රය වුන බලයක් හදාගෙන ඉන්නේ.මේ තත්වය එක්සත් ජාතික පක්ෂයේ තිබිලම නෑ.
මචන් උබ දන්න දේ ඔතන පව්ල විතරක් නෙමේ මාන්නයත් බලපානවා අද සජිත්ට ඔතන ගන්න බැරි සජිත් ගමේ සමන්ය පව්ලක නිසා කෙට්යෙන් කියනවනම් එ.ජ.ප පාලනය තියෙන්නෙ රදලයන් අතර එතන තමා අද සජිත්ට කැපිල්ල අනිත් එක මෙක දැන ගනින් සෙනානයක වරුන්,වික්‍රමසිංහල, හා ව්ජේවර්දන,හා ජයවර්ධනලා කියන්නේ එකම රදල පරම්පරවක්
ඔයා කියන්නේ ලයාන්විතව ආදරයෙන් කතා කරන මිනිස්සු ගැන පමනක් විශ්වාසය තියන්න ඕන කියලද? ඒක මොන තකතීරු කතාවක්ද බන්?
එහෙම ලයාන්විතව කතා කරපු එවුන් පාර්ලිමේන්තුවට යවලා තමයි රටට කෙල වුනේ.
අනිත් එක ලොක්කා කැමරා ඉස්සරහා කතා කරන විදිහයි,අරලිය ගහ මන්දිරයේ කැමරා අයින් කරලා කතා කරන විදිහයි වෙනස්..
මරාගෙන් කුනු හරුපෙන් බැනුම් අහපු නැති එකෙක් ඉන්නවද?
එයා එක පාරක් සහෝදර දමිල ජනතාවට " දෙමලා කට වහගන්නවා කීවා"
පෙරේදා පර්ලිමේන්තුවේ පොලිස් නිලධාරින්ට පොලිස් කාරයෝ කීවා.ඒව ශීලාචාරද?
මහින්දගේ කටේ හැම තිස්සෙම තියෙන්නේ මම ඕකව මරණවා කියන වචනේ..කැමරා නැති වුනාම ඒක බලන්න පුලුවන්.
රජා ආදරේ එයාගේ ලමයින්ටයි පවුලටයි විතරයි.මහින්ද ජනතාවට ආදරේ නෑ.
එතකොට ලසන්තට එක පාරක් අමු තිත්ත කුනුහරුපෙන් ෆෝන් එකෙන් බැන්නා.
අපි ජනතාව එක්ක කැරලි ගහලා මහින්දයා ඔය පුටුවෙන් බිමට ඇදලා දාලා, ඔය පුටුවේ රනිල්,සරත්,කරු සහ මංගල සමරවීර කියන මහත්වරු ටික වාඩි කරවනවා.ඒ අයගෙන් වැඩ අරගෙන දකුන විතරක් නෙවෙයි මුලු රටම හදනවා.


හිනෙන්ද?,පුලුවන් කතාවක් කියපන් බන් 


කැරලි ගහන්ඩ හදේ වෙන්ඩ ඇති මේ ලංකාවෙනමි අමාරැවෙයි 

කවද්ද දැන් ඔක කරන්නෙ?
අනේ ඇත්තටහිනෙන්ද?,පුලුවන් කතාවක් කියපන් බන්
කැරලි ගහන්ඩ හදේ වෙන්ඩ ඇති මේ ලංකාවෙනමි අමාරැවෙයි
කවද්ද දැන් ඔක කරන්නෙ?
![]()
මචන් මුන් හිතන්නේ මෙක මැදපෙරදිග වගෙ හරක් ඉන්නවා කියලා අපේ එව්න් බුද්ධිමත් කියලා අමතක වෙලා

අනිවාර්යෙන් මචන්,

වැඩිය හිතන්ඩ දෙයක් නැ 


අනිවාර්යෙන් මචන්,
අනික ඔවුව රෙප් බලාගෙන කියන කතා බන්වැඩිය හිතන්ඩ දෙයක් නැ
![]()






Note: Tishaeins ≠ මාතර කිඹුලා. He is one of my friend. I knw him very well.![]()
Tishaeins elakiri eke reg uneth langadi. post karanna kiyala dunneth mama ban![]()

umbata onenam namak daaganin awlak naස්තුතියි මචන් මම ඔය කිබුලා කතාව දැනන් හිටියෙ නෑ මම හිතුවා මට මු නමක් දාල කියලා නැවතත් ස්තුතියි මචන්![]()
