හොදට හිටිය මිනිහෙක්, අනේ වැටිච්ච තැනක්...![]()
කැරට් අලයකට කරන්න පුළුවන් දෙයක්.....මේ මනුස්සයත් අර චන්ද්‍රිකාගේ ගොඩට වැටෙන්න තව ටික කාලයයි



me wage minissu ekka yudda karanna aththe mona tharam amaruwenda![]()
me wage minissu ekka yudda karanna aththe mona tharam amaruwenda![]()
හොදට හිටිය මිනිහෙක්, අනේ වැටිච්ච තැනක්...![]()
මේ යකාගෙ සිංදුවක් අහල මට ඊයෙ බඩ ගියා..
මේ යකාගෙ සිංදුවක් අහල මට ඊයෙ බඩ ගියා..

මචන් සරත් ෆොන්සේකා යුද්දේ ජයගන්නකොට හිටපු හමුදාපති බව ඇත්ත, මහේශ් සේනාරත්න හමුදාපති වගේ නිකන් හිටිය එකෙක් නෙවෙයි,, නමුත් අපරාදේ ඒ වටිනාකම තියාගෙන ඉන්න තිබ්බා,, මම කියන්නේ ගෝටාට support කරන්න තිබ්බා කියලා නෙවෙයි,,, යුද්දේ ජයගත් හමුදාපති විදිහට වැදගත් විදිහට ඉන්න තිබ්බා... නමුත් නිකන් UNP කාරයොන්ගේයි, JVP කාරයොන්ගෙයි ගැට වලට අහුවෙලා කිච උනා,, මිනිස්සු හූ කියන මට්ටමට පත් උනා,,, අපේ මිනිස්සු දේශපාලුවන්ට හූ කිව්වාට කවදාවත් රනවිරුවෙක්ට එහෙම කරන්නේ නෑ,, එක නැති කරගත්තා..



දිරච්ච දේශපාලන ලනු කාලා තමන්ට තිබුන තැන ගෞවරවය නැති කරගත්ත චරිතයක්

හොඳ පපුවා;24908540 said:රාජපස්ස යෝධ සංවර්ධනෙන් බිඳක්..
1.මිග් යානා ගනු දෙනුව
2.තාඩුජීන් ඝාතනය
3.සිරිලිය මුදල් වංචාව
4.සුනාමි මුදල් වංචාව
5.මූල්‍ය වංචා කල නෑදැ පිරිස තානාපතිවරු කරවීම
6.ඇවන්ගාර්ඩ් අවි ගබඩා මූල්‍ය වංචාව
7.මල්වානේ මාළිගා
8.මිලියන 300 තාත්තාගේ සොහොනේ මූල්‍ය වංචාව
9.සී.එස්.එන්. නාලිකාවේ මූල්‍ය වංචාව
10.පොඩි එකාගේ චන්ද්‍රිකාව යැවීමේ මූල්‍ය වංචාව
11.ලසන්ත ඝාතනය
12.රතුපස්වල ඝාතනය
13.ධීවර්‍යන්ගේ ඝාතනය
14.කොළඹ යාචකයන්ගේ ඝාතනය
15.දළදා මැදුර වටා නයිට් කාර් රේස් පැවැත්වීම
16.මිහින් ලංකා අයථා ගනු දෙනුව
17.කොටි සෙන්පතියන් අමාත්‍යවරුන් කිරීම
18.ලැම්බෝගිනි මිළදී ගැනීමට වත්කම් සොයා ගත් ආකාරය හෙලි නොකිරීම
19.කීත් නෙයාර්ට පහරදීම
20.පෝද්දල ජයන්තට පහර දීම----
-------
----
47.සුදු වෑන් වලින් මිනිසුන් පැහැර ගැනීම
48.කෞතුකාගාරයේ පුරා වස්තු සොරා ගැනීම
49.අධිවේගී මාර්ග වලින් අති විශාල ලෙස කොමිස් ගැසීම
50.සූරිය වැව ක්‍රීඩාංගණයෙන් කෝටි ගණනක් සොරකම් කිරීම
51.නෙළුම් කුළුනෙන් කෝටි 200ක් සොරා කෑම
එහෙනම් ඒවා විභාගකරලා දඩුවම් දෙන්න ඔනා.උබලා වැඩක් නොකර නිකන් කියෙව්වම වෙන්නේ එතන ඇත්තටම තියන වැරදිවත් මිනිස්සු පිලිගන්නෑ.තොපිනම් බූරු රැලක් අඩේ
me wage minissu ekka yudda karanna aththe mona tharam amaruwenda![]()