ෆොන්සේකටත්......

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හොදට හිටිය මිනිහෙක්, අනේ වැටිච්ච තැනක්...:lol:

    කැරට් අලයකට කරන්න පුළුවන් දෙයක්.....මේ මනුස්සයත් අර චන්ද්‍රිකාගේ ගොඩට වැටෙන්න තව ටික කාලයයි
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    කැරට් අලයකට කරන්න පුළුවන් දෙයක්.....මේ මනුස්සයත් අර චන්ද්‍රිකාගේ ගොඩට වැටෙන්න තව ටික කාලයයි

    me wage minissu ekka yudda karanna aththe mona tharam amaruwenda :rolleyes::rolleyes::rolleyes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    me wage minissu ekka yudda karanna aththe mona tharam amaruwenda :rolleyes::rolleyes::rolleyes:

    මේ මනුස්සය ලබාගත්තු දේවලුත් නැතිකරගන්නවා.....ප්‍රතිපත්ති ගරුක මනුස්සයෙක් වැටුන තැනක්
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    me wage minissu ekka yudda karanna aththe mona tharam amaruwenda :rolleyes::rolleyes::rolleyes:

    මචන් සරත් ෆොන්සේකා යුද්දේ ජයගන්නකොට හිටපු හමුදාපති බව ඇත්ත, මහේශ් සේනාරත්න හමුදාපති වගේ නිකන් හිටිය එකෙක් නෙවෙයි,, නමුත් අපරාදේ ඒ වටිනාකම තියාගෙන ඉන්න තිබ්බා,, මම කියන්නේ ගෝටාට support කරන්න තිබ්බා කියලා නෙවෙයි,,, යුද්දේ ජයගත් හමුදාපති විදිහට වැදගත් විදිහට ඉන්න තිබ්බා... නමුත් නිකන් UNP කාරයොන්ගේයි, JVP කාරයොන්ගෙයි ගැට වලට අහුවෙලා කිච උනා,, මිනිස්සු හූ කියන මට්ටමට පත් උනා,,, අපේ මිනිස්සු දේශපාලුවන්ට හූ කිව්වාට කවදාවත් රනවිරුවෙක්ට එහෙම කරන්නේ නෑ,, එක නැති කරගත්තා..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :yes::yes::yes:
     
  • Sep 22, 2013
    215
    13
    18
    රාජපස්ස යෝධ සංවර්ධනෙන් බිඳක්.. 😂

    1.මිග් යානා ගනු දෙනුව
    2.තාඩුජීන් ඝාතනය
    3.සිරිලිය මුදල් වංචාව
    4.සුනාමි මුදල් වංචාව
    5.මූල්‍ය වංචා කල නෑදැ පිරිස තානාපතිවරු කරවීම
    6.ඇවන්ගාර්ඩ් අවි ගබඩා මූල්‍ය වංචාව
    7.මල්වානේ මාළිගා
    8.මිලියන 300 තාත්තාගේ සොහොනේ මූල්‍ය වංචාව
    9.සී.එස්.එන්. නාලිකාවේ මූල්‍ය වංචාව
    10.පොඩි එකාගේ චන්ද්‍රිකාව යැවීමේ මූල්‍ය වංචාව
    11.ලසන්ත ඝාතනය
    12.රතුපස්වල ඝාතනය
    13.ධීවර්‍යන්ගේ ඝාතනය‍
    14.කොළඹ යාචකයන්ගේ ඝාතනය
    15.දළදා මැදුර වටා නයිට් කාර් රේස් පැවැත්වීම
    16.මිහින් ලංකා අයථා ගනු දෙනුව
    17.කොටි සෙන්පතියන් අමාත්‍යවරුන් කිරීම
    18.ලැම්බෝගිනි මිළදී ගැනීමට වත්කම් සොයා ගත් ආකාරය හෙලි නොකිරීම
    19.කීත් නෙයාර්ට පහරදීම
    20.පෝද්දල ජයන්තට පහර දීම
    21.එක්නැලිගොඩ අතුරුදහන් කිරීම
    22.රට බේරාගත් සෙන්පතියා සිරගත කිරීම
    23.පවුලේ නඩුවලට තමන්ට අවශ්‍ය තීන්දුව නුදුන් ශිරාණි බණ්ඩාරණායක අගවිනිසුරු ධූරයෙන් පහ කිරීම
    24.මීතොටමුල්ල කුණු කන්ද නිර්මාණය
    25.කුඩු ලංසා බේරා ගැනීම
    26.කහවත්ත ඝාතන සදහා නිර්දෝෂි පුද්ගලයින්ට දඩුවම් ලබා දීම
    27.නාමල් රාජපක්ෂගේ අයථා මුදල් ගණු දෙනු
    28.යෝෂිතගේ අයථා මුදල් ගනු දෙනු
    29.ඩේසි ආච්චිගේ මැණික් මල්ල
    30.ස්ත්‍රී දූෂක ප්‍රාදේශීය ජනතා නියෝජිතයින් ආරක්ෂා කිරීම
    31.අසාර්ථක උමා ඔය පැත්ත පළාතක නොයාම
    32.අසාර්ථක මත්තල ගුවන් තොටුපල
    33.අසාර්ථක හම්බන්තොට වරාය
    34.ඊ.ටී.එෆ්. මුදල් අවභාවිතය
    35.සිල් රෙදි නඩුව
    36.බැසිල්ගේ ගැල්වනයිස් පයිප්ප නඩුව
    37.පැවති රජය මං කොල්ලකෑම
    38.ආණ්ඩුව පැහැර ගැනීමට කුමන්ත්‍රණය කිරීම
    39.අයථා ලෙස ගුවන් සේවා ලේකම්වරියන්ට විශාල ලෙස වැටුප් ගෙවීම
    40.ශිරන්තිගේ ලන්ඩන් හෝටල් බිල රජයෙන් ගෙවීම
    41.ගොල් ෆේස් ඉදිරිපිට හමුදා මූලස්ථානය විනාශ කොට ඉඩම් චීනයට සින්නක්කරව විකණීම
    42.බුත්තල පැලවත්ත ඩෝල් සමාමගමට අක්කර 2500ක් සින්නක්කරව විකිණීම
    43.සෝමාවතී පුරා විද්‍යා භූමියෙන් අක්කර 5000ක් ඩෝල් සමාගමට සින්නක්කරව විකිණීම
    44.ශ්‍රී පාද අඩවියේ ඉඩම් සින්නක්කරව විකණීම
    45.ශ්‍රී පාද ඝණ්ටාරය සොරා ගැනීම
    46.බන්ධනාගාර රැඳවියන් ඝාතනය
    47.සුදු වෑන් වලින් මිනිසුන් පැහැර ගැනීම
    48.කෞතුකාගාරයේ පුරා වස්තු සොරා ගැනීම
    49.අධිවේගී මාර්ග වලින් අති විශාල ලෙස කොමිස් ගැසීම
    50.සූරිය වැව ක්‍රීඩාංගණයෙන් කෝටි ගණනක් සොරකම් කිරීම
    51.නෙළුම් කුළුනෙන් කෝටි 200ක් සොරා කෑම
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    හොඳ පපුවා;24908540 said:
    රාජපස්ස යෝධ සංවර්ධනෙන් බිඳක්.. 😂

    1.මිග් යානා ගනු දෙනුව
    2.තාඩුජීන් ඝාතනය
    3.සිරිලිය මුදල් වංචාව
    4.සුනාමි මුදල් වංචාව
    5.මූල්‍ය වංචා කල නෑදැ පිරිස තානාපතිවරු කරවීම
    6.ඇවන්ගාර්ඩ් අවි ගබඩා මූල්‍ය වංචාව
    7.මල්වානේ මාළිගා
    8.මිලියන 300 තාත්තාගේ සොහොනේ මූල්‍ය වංචාව
    9.සී.එස්.එන්. නාලිකාවේ මූල්‍ය වංචාව
    10.පොඩි එකාගේ චන්ද්‍රිකාව යැවීමේ මූල්‍ය වංචාව
    11.ලසන්ත ඝාතනය
    12.රතුපස්වල ඝාතනය
    13.ධීවර්‍යන්ගේ ඝාතනය‍
    14.කොළඹ යාචකයන්ගේ ඝාතනය
    15.දළදා මැදුර වටා නයිට් කාර් රේස් පැවැත්වීම
    16.මිහින් ලංකා අයථා ගනු දෙනුව
    17.කොටි සෙන්පතියන් අමාත්‍යවරුන් කිරීම
    18.ලැම්බෝගිනි මිළදී ගැනීමට වත්කම් සොයා ගත් ආකාරය හෙලි නොකිරීම
    19.කීත් නෙයාර්ට පහරදීම
    20.පෝද්දල ජයන්තට පහර දීම----
    -------
    ----

    47.සුදු වෑන් වලින් මිනිසුන් පැහැර ගැනීම
    48.කෞතුකාගාරයේ පුරා වස්තු සොරා ගැනීම
    49.අධිවේගී මාර්ග වලින් අති විශාල ලෙස කොමිස් ගැසීම
    50.සූරිය වැව ක්‍රීඩාංගණයෙන් කෝටි ගණනක් සොරකම් කිරීම
    51.නෙළුම් කුළුනෙන් කෝටි 200ක් සොරා කෑම

    කට බොරු කීවත් දිව බොරු කියන්නෑ තමයි. 'යෝධ සන්වර්දනයක්' උබගේ වචනෙන්ම.දැන් වගේ නෙවෙයි .මිනිස්සු අවුරුදු හතරක් වෙලත් කොලඹ කුරුණෑගල Kandy හයිවේ කොටසවත් හදගන්න පුලුවන් උනාද
    මීරිගමට යනකල් රේල්පාරේ ගිහින්ද හයිවේ දන්නේ උබලා.
    කොහෙද මහ බැනුවට සන්වර්ධනේ අරුනලු උදාඋනානේ ඉක්කොටම කලින්

    උන්ට තිබ්බ ඔය චෝදනා :yes: එහෙනම් ඒවා විභාගකරලා දඩුවම් දෙන්න ඔනා.උබලා වැඩක් නොකර නිකන් කියෙව්වම වෙන්නේ එතන ඇත්තටම තියන වැරදිවත් මිනිස්සු පිලිගන්නෑ.තොපිනම් බූරු රැලක් අඩේ :yes:
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,498
    113
    රූකඩ රාජ්ජේ
    me wage minissu ekka yudda karanna aththe mona tharam amaruwenda :rolleyes::rolleyes::rolleyes:

    ඒ දවස් වල වසන්ත කරන්නාගොඩ එක්කත් පට්ට මලකින් ඕකා ඉදලා තියෙන්නේ..."අධිෂ්ඨානය" පොතේ උ කියලා තියෙනවා ඔය ගැන...ගෝටා තමයි අතරමැදින් ඉගෙන මුන් දෙන්නගේ කනෙක්ෂන් තියන් ඉදලා තියෙන්නේ ...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,498
    113
    රූකඩ රාජ්ජේ

    ඕකට ඔහොම තමයි වෙන්න ඕනේ....මූට චන්ද වැටෙන්නේ මහින්දලට මඩ ගහන තරමට කියලා මූ හිතාගෙන ඉන්නේ ...