ෆොන්සේකාගේ අභියෝගයට මන්ති‍්‍ර දුමින්දග&#

Oct 27, 2010
1,996
200
0
Colombo 7
ෆොන්සේකාගේ අභියෝගයට මන්ති‍්‍ර දුමින්දග&#

ෆොන්සේකාගේ අභියෝගයට මන්ති‍්‍ර දුමින්දගෙන් පිළිතුරු.
5 දෙනා එවන්න මම තනියෙන්

මෙන්න දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ කට හඩින්ම අහන්න.
http://www.hirunews.lk/Data/News_Audios/s8830.mp3
img-01.jpg

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකාගේ අභියෝගය තමන් තනිව භාර ගැනීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා පවසනවා. කොලොන්නාව අඹතලේ ප‍්‍රදේශයේ පැවැති උත්සවයකට ඊයේ (12) එක් වෙමින් මන්ති‍්‍රවරයා මේ බව කියා සිටියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායකයා පසුගියදා කර තිබූ ප‍්‍රකාශයකට පිළිතුරු ලෙසයි.

මන්තී‍්‍රවරයාගේ නියෝජිතයන් 500 දෙනෙකුට මුහුණ දීමට තම නියෝජිතයන් 5 දෙනෙකු ප‍්‍රමාණවත් බව පවසමින් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා වෙත පසුගියදා අභියෝගයක් එල්ල කළා.

ඒ, මන්ති‍්‍රවරයා අති විශාල ජනතාවක් සමග ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව කොළඹදී සිදු කළ උද්ඝෝෂණයකින් අනතුරුවයි. කෙසේ වෙතත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා කළ එම අභියෝගයට පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා තවත් අභියෝගයක් එල්ල කරමින් මෙලෙස පිළිතුරු ලබාදුන්නා.
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
Mr.සරත් ෆොන්සේකා සත්තුන්න්ගේ නම් කිය කිය කුණුහරපෙන් කටින් හැප්පෙන්න ඕන නැහැ මහත්තයෙක් වගේ ජන බලය එක්ක හැප්පෙන්න එන්න.
ෆොන්සේකාගේ හෝඩියේ කල වැද්දාගේ ඉදල සත්තු වත්තේ ඉන්න ඉන්න හැම සතාගේම නම් හා හැම කුනුහරපයක්ම තියෙනවලු.
 
Last edited:

kassa.banda

Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    mekata udde kale yanna thibbane uddeta ewata bayai:yes: dan loku katha kiyanawa bayak nathuwa udde dinawapu eunta .. moda musalaya :growl: .. rape duminda silva :D:D
     

    comment

    Member
    Dec 29, 2010
    60
    20
    0
    එෆ් එම් හින්දා පහුගිය කාලේ
    පක්ශෙන් පෑනලා එලියට ආවේ
    මේ අවුරුද්දේ ජන්දෙන් දිනලා
    කුඩු විකුනලා මO ජීවත් වෙන්නේ.....

    හේ ආර් දුමින්ද සිල්වා මO

    කුඩුකාරයා මO
    අනර්කෙලීව දූෂනය කරපු
    වලත්තයා මO

    එෆ් එම් හින්දා පහුගිය කාලේ//


    අපිට කියන්නේ

    කොලොන්නාවේ හොරු
    මයි ජොබ් ඊස් සෙලින්ග් කුඩු

    එෆ් එම් හින්දා පහුගිය කාලේ//
     

    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    එෆ් එම් හින්දා පහුගිය කාලේ
    පක්ශෙන් පෑනලා එලියට ආවේ
    මේ අවුරුද්දේ ජන්දෙන් දිනලා
    කුඩු විකුනලා මO ජීවත් වෙන්නේ.....

    හේ ආර් දුමින්ද සිල්වා මO

    කුඩුකාරයා මO
    අනර්කෙලීව දූෂනය කරපු
    වලත්තයා මO

    එෆ් එම් හින්දා පහුගිය කාලේ//


    අපිට කියන්නේ

    කොලොන්නාවේ හොරු
    මයි ජොබ් ඊස් සෙලින්ග් කුඩු

    එෆ් එම් හින්දා පහුගිය කාලේ//

    :lol::lol::lol: patta.. sira kathawa :lol::lol:
     

    sarath koluwa

    Banned
    Jun 14, 2011
    5
    2
    0
    සරත් මේ පාරත් ඉල්ලන් කන්න යන්නේ. දෙන දෙයක් කාල කුඩුවට වෙලා කට පියන් හිටියනම් හරිනේ.
     
    • Like
    Reactions: kinkon and burncash

    TDW

    Well-known member
  • Sep 9, 2007
    1,371
    60
    48
    no where....
    එෆ් එම් හින්දා පහුගිය කාලේ

    පක්ශෙන් පෑනලා එලියට ආවේ
    මේ අවුරුද්දේ ජන්දෙන් දිනලා
    කුඩු විකුනලා මO ජීවත් වෙන්නේ.....

    හේ ආර් දුමින්ද සිල්වා මO
    කුඩුකාරයා මO
    අනර්කෙලීව දූෂනය කරපු
    වලත්තයා මO

    එෆ් එම් හින්දා පහුගිය කාලේ//

    අපිට කියන්නේ
    කොලොන්නාවේ හොරු
    මයි ජොබ් ඊස් සෙලින්ග් කුඩු


    එෆ් එම් හින්දා පහුගිය කාලේ//
    :lol::lol::lol::lol::lol::P:P:P:P:P
     

    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    fonseka thaniyen karapu yuddayk naha. ewa dan adala naha mekata. loku poranam ewapan kiyanna 5 denek bawala yawanna.

    udde dinuwe naththam annduwa loweth na sunimal.. anduwa naththam kudu duminda gaheth na.. ithin adala na kiyanne kohomada ?? udde dinala dinawapu eka athulata daala eun okkama kara wage boru kiyala chande dinala .. musalayo boruwata form karanawa.. rape duminda silva wage eun :lol:
     
    • Like
    Reactions: milindasenarath

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    එෆ් එම් හින්දා පහුගිය කාලේ
    පක්ශෙන් පෑනලා එලියට ආවේ
    මේ අවුරුද්දේ ජන්දෙන් දිනලා
    කුඩු විකුනලා මO ජීවත් වෙන්නේ.....

    හේ ආර් දුමින්ද සිල්වා මO

    කුඩුකාරයා මO
    අනර්කෙලීව දූෂනය කරපු
    වලත්තයා මO

    එෆ් එම් හින්දා පහුගිය කාලේ//


    අපිට කියන්නේ

    කොලොන්නාවේ හොරු
    මයි ජොබ් ඊස් සෙලින්ග් කුඩු

    එෆ් එම් හින්දා පහුගිය කාලේ//

    අනර්කලී + සුනිමල් බන්
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: lasa.lasa

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    එෆ් එම් හින්දා පහුගිය කාලේ
    පක්ශෙන් පෑනලා එලියට ආවේ
    මේ අවුරුද්දේ ජන්දෙන් දිනලා
    කුඩු විකුනලා මO ජීවත් වෙන්නේ.....

    හේ ආර් දුමින්ද සිල්වා මO

    කුඩුකාරයා මO
    අනර්කෙලීව දූෂනය කරපු
    වලත්තයා මO

    එෆ් එම් හින්දා පහුගිය කාලේ//


    අපිට කියන්නේ

    කොලොන්නාවේ හොරු
    මයි ජොබ් ඊස් සෙලින්ග් කුඩු

    එෆ් එම් හින්දා පහුගිය කාලේ//
    :lol::lol::lol::lol: