ෆොන්සේකාගේ කිල්ලෝටෙත් හුණු....!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ෆොන්සේකාගේ කිල්ලෝටෙත් හුණු....!!!

    අර්ජුන් ඇලෝසියස් තමාටද ලක්ෂයක්ද කොහේදෝ දුන්න බව ෆොන්සේකා කියයි!!
    නමුත් මිළියන ගනන් ගත්ත අය ඇල්ලිය යුතු බව ඔහු කියයි....කොහොමද ඒක.
    .:angry:

    -අද දෙරණ

    Last edited:
    • Like
    Reactions: jayanathek

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    taukana kathawakne kalawedda kiyanne..... ooka satha pahak viyadam karana ekek nemei ehew eke thamanta hamba una one lack nikan dei anunta puh... ekath lakshayakda koheeda kiyala kiyanne... hamudaawe kollongen ahuwanam oka gana A 2 Z kiyai...
     
    Last edited:

    nuwangdns

    Junior member
  • Nov 20, 2011
    120
    5
    18
    BADULLA
    රුපියලක් දුන්නත් අල්ලස අල්ලසමයි. ලක්ෂයක් ගත්තත් මිලියනයක් (ලක්ෂ 10) එකයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඔහොම දෙන්න බැංකු කොල්ලෙන් කියක් උස්සල ඇද්ද ?

    ෆොන්සේක කෝටියක් වත් අවම අරං ඇති එකයි කලින්ම බාර උනේ. කලින් භූමිතෙල් දැක්ක ගමන් ගැරඩියා දගලපු හැටි දැක්කම මං හිතුව
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    "අර්ජුන් ඇලෝසියස් තමාටද ලක්ෂයක්ද කොහේදෝ දුන්න බව ෆොන්සේකා කියයි!!
    නමුත් මිළියන ගනන් ගත්ත අය ඇල්ලිය යුතු බව ඔහු කියයි"

    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව
    මෙයාට මිලියනයක් ලැබුනනම් කියයි මටත් මිලියනයක් ද කොහෙදෝ ලැබුන මිලියන 10කට වඩා ගත්ත අය ඇල්ලිය යුතුයි කියල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    "අර්ජුන් ඇලෝසියස් තමාටද ලක්ෂයක්ද කොහේදෝ දුන්න බව ෆොන්සේකා කියයි!!
    නමුත් මිළියන ගනන් ගත්ත අය ඇල්ලිය යුතු බව ඔහු කියයි"

    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව
    මෙයාට මිලියනයක් ලැබුනනම් කියයි මටත් මිලියනයක් ද කොහෙදෝ ලැබුන මිලියන 10කට වඩා ගත්ත අය ඇල්ලිය යුතුයි කියල
    හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ ඕකට තමා :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔහොම දෙන්න බැංකු කොල්ලෙන් කියක් උස්සල ඇද්ද ?

    ෆොන්සේක කෝටියක් වත් අවම අරං ඇති එකයි කලින්ම බාර උනේ. කලින් භූමිතෙල් දැක්ක ගමන් ගැරඩියා දගලපු හැටි දැක්කම මං හිතුව

    රුපියල් බිලියන 30 ආසන්න ගනක් මහ බැoකුවෙන් හොරා කෑව කියල තමයි කියන්නෙ..උබලගෙ ආර්තික ඔස්තාර්ගෙ කෙරුවාව තමයි ඉතින්..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    "අර්ජුන් ඇලෝසියස් තමාටද ලක්ෂයක්ද කොහේදෝ දුන්න බව ෆොන්සේකා කියයි!!
    නමුත් මිළියන ගනන් ගත්ත අය ඇල්ලිය යුතු බව ඔහු කියයි"

    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව
    මෙයාට මිලියනයක් ලැබුනනම් කියයි මටත් මිලියනයක් ද කොහෙදෝ ලැබුන මිලියන 10කට වඩා ගත්ත අය ඇල්ලිය යුතුයි කියල

    :lol: මුන් එක්කද රටක් හදන්න යන්නේ