ඔය අපූරුවට ඔප්පු කරල තියෙන්නේ මම , බලන්න ,ලින්ක් එක කිල්ක් කරල
ඔය මොකක්ද ඔප්පු කරෙ

ඔය අපූරුවට ඔප්පු කරල තියෙන්නේ මම , බලන්න ,ලින්ක් එක කිල්ක් කරල

නිව්ස් වලට ගියා, හෙට අනිද්දා පත්තරේ එයි සරත්ටත් ලෙඩක් ඇදෙන්න ඉඩ නැතුවා නෙමේ දැං ඔක්කොටම "ර ටේ නි තිය කෝ" කියන්න තමා වෙන්නේ, සොනාලි ගෑණි ගත් කටටම කියයි ඕක සරත් කිව්වය කියල නැතුව ඒ ගෑනි ඕක පිලිගත්තොත් එහෙම ඒකිට බිලියනයක් ගෙවන්න වෙනවා එක්කො ඔප්පු කරන්න වෙනවා![]()
ඔප්පු කරනවනම් තියෙන්නේ අර අහකට දාල තියෙන ටේප් එක , අපි බලමු වැඩේ කොහොම වෙයිද කියලා
ඔප්පු කරනවනම් තියෙන්නේ අර අහකට දාල තියෙන ටේප් එක , අපි බලමු වැඩේ කොහොම වෙයිද කියලා
මං ගෝටාගේ කතාවත් මීට කලින් බැලුවා. සරත් ෆොන්සේකා කියන කෙනා ඉන්නේ මොකකට හරි අමු වෛරයෙන් මන් දන්නේ නෑ ඇයි කියලා, එයා කියනවා එයාට මොකක් ද award/ආචාර්ය පට්ටමක් ලැබුනේ නෑ ලු. මර්වින් වගේ උංට ආචාර්යය පට්ටම් දෙනකොට මේවගේ අයට කොහොමත් දෙන්න ඕන තමා එහෙමයි කියලා මේ මනුස්සයා බනිනේ ගෝඨාභයට
මේ මනුස්සයට ඉඩම් දීල උසස්වීමත් දීල ඉඩම මදී කිව්වම වැඩිපුරත් දීපු කෙනාට මෙයා කියනවා ඇමෙරිකවෙ ඉදං ඇවිල්ල මෙලෝ දෙයක් කරේ නැති එකා කියලා මේව කියන්නේ හරක් රැලකට උනත් යුද්ධෙ කාලේ බිම් බෝම්බ වලට අඩිය තියපු එකෙක් නම් දන්නවා මේ මිනිහා වෛරයෙන් නන් දොඩවනවා කියලා.මං ඊයෙ නිර්පාක්ෂික පොරක් විදියට සරත්ගෙ කතාව බැලුවාමං ගෝටාගේ කතාවත් මීට කලින් බැලුවා. සරත් ෆොන්සේකා කියන කෙනා ඉන්නේ මොකකට හරි අමු වෛරයෙන් මන් දන්නේ නෑ ඇයි කියලා, එයා කියනවා එයාට මොකක් ද award/ආචාර්ය පට්ටමක් ලැබුනේ නෑ ලු. මර්වින් වගේ උංට ආචාර්යය පට්ටම් දෙනකොට මේවගේ අයට කොහොමත් දෙන්න ඕන තමා එහෙමයි කියලා මේ මනුස්සයා බනිනේ ගෝඨාභයට
මේ මනුස්සයට ඉඩම් දීල උසස්වීමත් දීල ඉඩම මදී කිව්වම වැඩිපුරත් දීපු කෙනාට මෙයා කියනවා ඇමෙරිකවෙ ඉදං ඇවිල්ල මෙලෝ දෙයක් කරේ නැති එකා කියලා මේව කියන්නේ හරක් රැලකට උනත් යුද්ධෙ කාලේ බිම් බෝම්බ වලට අඩිය තියපු එකෙක් නම් දන්නවා මේ මිනිහා වෛරයෙන් නන් දොඩවනවා කියලා.
තව එකක් කියන්න ඕනා සරත් ඔය කියන කියන ඒවා හරිය කියන්නේ ඒ පැත්ත කෝක උනත් හොදයි කියන්නෙ මීට කලින් යුද්ධෙ ඉවරවුන කාලේ ගෝටට හොදක් කියනව තියා ගෙදර ජාතික කොඩිවත් එල්ලපු නැති කැපුවත් කොල කට්ටියක් දැන් සරත් ඒ පැත්තේ නිසා හොද කියනවා. මං දැක්ක නේ ඔයිට කලින් green blood ඉලව්වක් දාගෙන නෙට් එකේ නටපු නැටිල්ල! මේව වැඩි හරියක් වෙන්නේ බ්ලොග් හරහා, ලංකාවේ අනිත් හැමදේම වගේ බ්ලොගුත් දැන් දිරවන්නේ නැති වෙලා..
සරත් වැරදි වැඩේ කලේ ඔය මනුස්සය වෙනම පක්ෂයකින් ආව නම් පොදු එකක් නැතුව මං දෙනවා!
ඔයා ඔය කතා කරන්නෙ මොන ටෙප් එකක් ගෑනද?
ඔයා නියම නිර්පාක්ෂික පොරක් විදියට සරත්ගෙ කතාව බලලා තියනවා මාරයි මෙයා.....
ඔයා මේක කියෝල රිප්ලයි දුන්න මාරයි මෙයාowa okkoma gotabayage ugul ban
oo tamai sarath lawa tamanta hithawath madyawedin daala oka kiyawa gaththe.....anthimedhi ootama eka prasnayak wela
sarth ta mada gahanawata wada rajaya jathyantaraya hamuwe me nisa hodatama asarana wuna.......
wena rata wal walin yudha aparada case adina nisa.....anduwata wiruddawa
anika adhdhoth kela wenneth maha rajatai gota tai ne.....
එ ගෑනිට තමා ගෙවන්න වෙන්නෙ.....
බලං හිටපං ගෙවනකං ඔය ගෑනි ටේප් එක එලියට දානව
බලං හිටපං ගෙවනකං ඔය ගෑනි ටේප් එක එලියට දානව


ආණ්ඩුව නෙමේ අසරන වෙන්නේ , අපේ රට.... එකටත් උඩ ගෙඩි දෙන මිනිස්සුනේ ..... මාරයි
දැන් කියපන් Hindusthatimes සන්ඩේ ලීඩර් වගේ කියල
බය වෙන්න එපා බන්....හොද හොද සෙල්ලම් තියෙවි.....ඔයා පොඩ්ඩක් බෑලුවද සරත් ලගෙ පෑත්තෙ නිව්ස්

මල්ලි ඔයා කියන්නෙ ඔය විදෙශ් පත්තර වල තියන ඔක්කොම ඈත්ත කියලද?...එහෙනම් කියන්න මෙකත් ඈත්තද කියලා....
http://www.nation.com.pk/pakistan-news-newspaper-daily-english-online/Politics/15-Dec-2009/India-forces-Sri-Lanka-to-replace-Gen-Fonseka/
සරතුත් කියල තිබ්බේ එයාගේ ලෙටර් එකෙ මහින්දව එයා රට අල්ලයි කියල බයට කියල එයාව මාරු කලේ කියලා! ඉතින් ඒක ඉන්දියාවෙන් කිව්වා වෙන්න බැරි ද?