ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මල්ලි ඔයා කියන්නෙ ඔය විදෙශ් පත්තර වල තියන ඔක්කොම ඈත්ත කියලද?...එහෙනම් කියන්න මෙකත් ඈත්තද කියලා....
    http://www.nation.com.pk/pakistan-n...ndia-forces-Sri-Lanka-to-replace-Gen-Fonseka/

    විශේෂිත පුද්ගලයෙක් කිව්ව කියල ඒකෙ තියෙනව , රනිල් වික්‍රමසිංහ කියල , එකේ දාල තියෙනව කා එක්කද සාඛච්චා කලේ කියල..
    එහෙනම් රනිල් කියන්න ඕන එහෙම දෙයක් කිව්වේ නෑ කියල ,

    May 17, 2006
    3,632
    90
    0
    මං නිව්ස් කියල මේ එක පැත්තක් බලන කෙනෙක් නෙමේ හිතන්න එපා ගෝට මෝඩය කියල මිනිහ ඔයිට කලිනුත් sunday leader එකට නඩු දැම්ම දිනුව පස්සේ court order එක ආවේ sunday leader එකට ආයි ගෝටා ගැන වැරැදි ප්‍රචාර පතුරවන්න එපා කියලා, දැන් ඒ වැරැද්දම ආයි කලා කියල යන්නේ sunday leader එකේ උනුත් ගොන්නු නෙමේ උං ඔය නිව්ස් එකට අදාළ ටේප් එක එලියට දැම්මම ඔක්කොම ඉවරයි මොන විදියට උත්තර දෙන්න හැදුවත් අන්තිමේ දි එලියට එන දේ එලියට එනවා සරත් නඩු දැම්මේ නෑ තාම දානව කිව්වට දේශපාලනය කරන උං නඩු දාන්න බයයි අනික් ඒවත් අහුවෙයි කියලා එහෙම බය නැති එකෙක් තමා නඩුවක් ඇත්තටම දාන්නේ, ඔය සරත් ෆොන්සේකා කියපු කතාව වෙනස් කලා කියලා නඩු දානවා කියලා යූ ඇන් පී නියෝජිතයෝ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කිව්වා, ඒ ඔය කතාව දීලා දවස් 2ක් යන්න කලින් තාම නඩුවක් අධිකරණයට ආවා කියලා මට නම් ආරංචි නෑ :rofl:

    ඔයා එක පෑත්තකින් බලන්නෙ නෑහෑ කියනවා...එහෙනම් ඔයාට හරියට ඈහිලා නෑහෑ....කිව්වෙ මෙ සතියෙ වෑරෑද්ද හදලා තිබ්බෙ නෑති උනොත් නඩු දානවා කියලා...නඩු දාවිද නෑද්ද කියලා බලන්න වෙන්නෙ ලබන සතියෙ තමා....හෑබයි ගොටා නඩු දෑම්මා කියලා නිව්ස් එකක් නෑහෑ
     
    May 17, 2006
    3,632
    90
    0
    විශේෂිත පුද්ගලයෙක් කිව්ව කියල ඒකෙ තියෙනව , රනිල් වික්‍රමසිංහ කියල , එකේ දාල තියෙනව කා එක්කද සාඛච්චා කලේ කියල..
    එහෙනම් රනිල් කියන්න ඕන එහෙම දෙයක් කිව්වේ නෑ කියල ,

    ඈයි අහපු ප්‍රශ්නෙන් පෑනලා යන්නෙ....මම ඈහුවෙ අර නිව්ස් එක ගෑන මොකද හිතන්නෙ කියලා
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ඔයා එක පෑත්තකින් බලන්නෙ නෑහෑ කියනවා...එහෙනම් ඔයාට හරියට ඈහිලා නෑහෑ....කිව්වෙ මෙ සතියෙ වෑරෑද්ද හදලා තිබ්බෙ නෑති උනොත් නඩු දානවා කියලා...නඩු දාවිද නෑද්ද කියලා බලන්න වෙන්නෙ ලබන සතියෙ තමා....හෑබයි ගොටා නඩු දෑම්මා කියලා නිව්ස් එකක් නෑහෑ

    ඒක ගියේ ITN මං හිතන්නේ :D එහෙනම් ගෝටා නඩු දායි ITN එකට එහෙම එකක් කිව්වෙ නෑ කියලා! නෑ ඒ බොරුව ඕක මුල ඉදන්ම කිව්වා ඔය දේසපාළුවන්ගෙ හැටි, මහින්දත් ඔහොමයි ඕනම වෙලාවක රනිල්ට නඩු දාන්න පුළුවන් 1988-1989 වැඩ වලට ජවිපෙ ඉන්න සෝමෙටත් නඩු දාන්න පුළුවන් කොටින්ම කියනවා නම් අරන්තලාවෙ භික්‍ෂු ඝාතනයට කරුනාටත් නඩු දාන්න පුළුවන් මිනිහා දැන් ප්‍රජාත්‍රන්තෙ ඉන්න බව ඇත්ත ඒත් ඌ නම් මැරුවෙ ඌ නීතියට යටයි ඒකට කරන්න දෙයක් නෑ එහෙම කරන්නේ නැත්තේ නඩුවේ චූදිතයා ගාව නඩුව දාන එකාට විරුද්ධව සාක්‍ෂි ඕන තරං තියන නිසා එතෝට දෙන්නම මාට්ටු නඩු ගියාම ඔහොම වෙන බව දන්න නිසා කට්ටිය කටවහං ඉන්නවා. නඩු ඇත්තටම දාන්නේ හොර වැඩක් කරලා නෑ කියලා ශුවර්ම නම් හෝ වෙන කරන්නම දෙයක් නැත්නම්.

    ඕක තමා දේශපාලනේ කියන්නේ!:rofl:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    machan oya tape eka hambunoth rapidshare ekata upload karapan
    mata rs walin banna lesi
    anika dan dawas 60 yanakam file eka makanneth na ne
     
    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    Soma wansa amara sinha kiyanawa MR ekka Satanata ey kiyala kawuruwath hithuwe na kiyala.

    Munta Katha karanna Danne nane :lol::lol::sorry::sorry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඈයි අහපු ප්‍රශ්නෙන් පෑනලා යන්නෙ....මම ඈහුවෙ අර නිව්ස් එක ගෑන මොකද හිතන්නෙ කියලා

    ෆෝන්සේකා යවන ලිපියෙත් ඒ බව සදහන් කරණවනේ ,
    ඇත්ත වෙන්නත් පුලුවන්
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    hena gahann one rata saali horakan karana ara hora rajata.

    Ubala hora raja gana kiyanawa...puluwn nm ubala me prashnetata uththara deepan...

    • SF wate inna rata gana eka sarayak hari hithala katha karapu eka kauda?

    2002 rata givisum gahala dunne kauda?..Yudde karanakn pita rata wala suddata didee ratata apahasa kale kauda?
    Ubala uda dagena inna ranaviruwata apahasa kale kauda?
    Muthalifla wage talented officersla maranna kotiyata kelinma ifo dunne kauda?

    Mangala gana kiyanawanm....yudde ivara wenakn oo mokada kivve?...

    Chandrika..- uba " Chaura Rajina " kiyawala thiyenawada?

    JVP - 88-89 kale rata anith paththata haravanna..un sahenna udau kala...Rajya depala vinasa kala....

    GEN- Katha karanna one na ne...Meya vtharak hitiyanm yudde karai...Karannagodai, Roshan gunathilakai nikn hityada?

    Chande danawa kiyanne nikan kathirayak gahala hoo kiyaganne eka newe...Meelagata rata denne katada kiyala molayk athuwa theeranaya karana eka...

    Ubalata deshapalanaya karannath ratak one..... Vidhayake bara denna yanne balayata aseemitha kadara, Rata pavala dunna, Tharahen pirunu minissu tikakata nm, ethanin ehata katha karala wadk na....
    E gadavillunta katha karana eun ganath katha karala wadk na.....

    Puluwn nm e prashna walata uththara deepan.....
     
    May 17, 2006
    3,632
    90
    0
    ඒක ගියේ ITN මං හිතන්නේ :D එහෙනම් ගෝටා නඩු දායි ITN එකට එහෙම එකක් කිව්වෙ නෑ කියලා! නෑ ඒ බොරුව ඕක මුල ඉදන්ම කිව්වා ඔය දේසපාළුවන්ගෙ හැටි, මහින්දත් ඔහොමයි ඕනම වෙලාවක රනිල්ට නඩු දාන්න පුළුවන් 1988-1989 වැඩ වලට ජවිපෙ ඉන්න සෝමෙටත් නඩු දාන්න පුළුවන් කොටින්ම කියනවා නම් අරන්තලාවෙ භික්‍ෂු ඝාතනයට කරුනාටත් නඩු දාන්න පුළුවන් මිනිහා දැන් ප්‍රජාත්‍රන්තෙ ඉන්න බව ඇත්ත ඒත් ඌ නම් මැරුවෙ ඌ නීතියට යටයි ඒකට කරන්න දෙයක් නෑ එහෙම කරන්නේ නැත්තේ නඩුවේ චූදිතයා ගාව නඩුව දාන එකාට විරුද්ධව සාක්‍ෂි ඕන තරං තියන නිසා එතෝට දෙන්නම මාට්ටු නඩු ගියාම ඔහොම වෙන බව දන්න නිසා කට්ටිය කටවහං ඉන්නවා. නඩු ඇත්තටම දාන්නේ හොර වැඩක් කරලා නෑ කියලා ශුවර්ම නම් හෝ වෙන කරන්නම දෙයක් නැත්නම්.
    ඕක තමා දේශපාලනේ කියන්නේ!:rofl:

    මචන් එකෙද කිව්වෙ...එහෙනම් තවත් හිතලා පිලිගන්න ඔන....නඩු දෑම්මනම් ඔකට මාර ප්‍රශිද්දියක් දෙනවා අපි බලමුකො.....හෑබයි මම කෑමති මොනකෙනා හරි ඉදිරිපත් වෙලා ඔකට නඩු දාලා අපෙ ලක් මෑනියන්ට වෙලා තියන අපහාසයෙන් බෙරගන්නවා නම්....
     
    May 17, 2006
    3,632
    90
    0
    ෆෝන්සේකා යවන ලිපියෙත් ඒ බව සදහන් කරණවනේ ,
    ඇත්ත වෙන්නත් පුලුවන්

    එහෙන්ම් මට කියන්න ඈත්තට විජාතික බලවෙග වලට යටත් වෙලා ඉන්නෙ කව්ද?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Ubala hora raja gana kiyanawa...puluwn nm ubala me prashnetata uththara deepan...

    • SF wate inna rata gana eka sarayak hari hithala katha karapu eka kauda?

    2002 rata givisum gahala dunne kauda?..Yudde karanakn pita rata wala suddata didee ratata apahasa kale kauda?
    Ubala uda dagena inna ranaviruwata apahasa kale kauda?
    Muthalifla wage talented officersla maranna kotiyata kelinma ifo dunne kauda?

    Mangala gana kiyanawanm....yudde ivara wenakn oo mokada kivve?...

    Chandrika..- uba " Chaura Rajina " kiyawala thiyenawada?

    JVP - 88-89 kale rata anith paththata haravanna..un sahenna udau kala...Rajya depala vinasa kala....

    GEN- Katha karanna one na ne...Meya vtharak hitiyanm yudde karai...Karannagodai, Roshan gunathilakai nikn hityada?

    Chande danawa kiyanne nikan kathirayak gahala hoo kiyaganne eka newe...Meelagata rata denne katada kiyala molayk athuwa theeranaya karana eka...

    Ubalata deshapalanaya karannath ratak one..... Vidhayake bara denna yanne balayata aseemitha kadara, Rata pavala dunna, Tharahen pirunu minissu tikakata nm, ethanin ehata katha karala wadk na....
    E gadavillunta katha karana eun ganath katha karala wadk na.....

    Puluwn nm e prashna walata uththara deepan.....

    jaya wewa kiyanna withari ban mun danne ,, echarai.................
     
    11.gif
    11.gif