ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ඇයි බං මුංට අමු කැවිලද! ආරක්‍ෂක ලේකම් ගෝඨාභය, ආරක්‍ෂක ඇමති මහින්ද!! මුං හිතං ඉන්නේ මහින්ද ජනාධිපති විතරය කියලා වෙන්න ඇති

    mama kiwwe nethda... oka wessakata wath iskole giyapu nethi ekekda koheda..:frown:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    samithbuddhika SF ain kala eka gana kath akaranawa

    oya (madurax8) SF saha ශවේන්ද්‍ර wa compare karanna hadanawa
    ඔව් ඉතින්? මොකො බෑ කියල ද කියන්නේ? :lol:
    dan kauda hari kauda waradi ....... madurax8 hariyata kiyawanna

    මං හරි, සාක්‍ෂි එක්ක මට මං දන්න හැම දේම මෙතන කොටන්න ටොයිං නෑ ඔයා ඕන නම් ලංකාවේ ගැසට් පත්‍ර පාර්ලිමේන්තුවේ කතාවෙන ඒවා එහෙම අරගෙන කියවන්න තේරුම් ගන්න බැරි නම් බැරි විදියට ඉන්න මේවා අනිවාර්යය විෂයයන් නෙමේ :rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇයි බං මුංට අමු කැවිලද! ආරක්‍ෂක ලේකම් ගෝඨාභය, ආරක්‍ෂක ඇමති මහින්ද!! මුං හිතං ඉන්නේ මහින්ද ජනාධිපති විතරය කියලා වෙන්න ඇති

    නොදන්නා කම බන් , වෙන මුකුත් නෑ
     
    May 17, 2006
    3,632
    90
    0
    බොහොම හරි ,

    දැන් ඒ Team Work 1 පාවලා දෙන එක හරිද? රනිල් මේ කරපු ප්‍රකාශය , දැන් ලංකාවෙත් ඔය ගැන කථාවෙනවා ,එහෙනම් රනිල් කියන්න ඕනා , නෑ එහෙම එකක් නෑ , බොරුවක් තම්යි Hindhusthn Times කියන්නේ කියල

    මම කොතනකවත් කිව්වද රනිල් හරි කියලා....මෙතන මට තියන ප්‍රශ්නය ඔයා රනිල්ගෙ කතාවට සරත්ව ඈදලා ගන්න එක...රනිල් ගෑන අපි දන්නවා එක ගෑන කතා දෙකක් නෑහෑ..
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    uba wage gonnunata hari weredda eththun ganna eka lesi na :baffled:

    ane gono... umba wage wasupetiyek ekka katha karanna mama thama igena gattha madi... pandhithayo 100k ekka katha karala dinanna puluwan. eth eka modayek ekka katha karala dinanna be kiyala purana pandhithayo kiwwe kata kahanawata nemeyine... umbat ekka katha karala wedak nehe.. issellama umba grade 9 old syllabus eke social studies pothak aragena balapan widhayka janadhipathita thiyena balathala monawada kiyala..
     
    Jil_Buhh

    Banned
    Dec 18, 2009
    156
    2
    0
    ගොන්කතාවක් තම්යි ආයේ කියන්නේ ,
    මහින්ද නවත්තන්න කිව්වනම් SF ගහන්න්නේ කොහොමද?
    සේනධිනායකනේ අණ දෙන්නේ.. අනේ මන්ද?

    :dull::dull::dull:

    mahnida dunna ana pili pada nan ada ranilge kale thibba sama katath na udath na udda dinanth na ethi :)

    apollo hospital ekath gaththe widayaka bala thala walin wen ethi :lol:
     
    May 17, 2006
    3,632
    90
    0
    කරුනා කරලා ලොකු අකුරු වලින් ගහන අය font size normal දාගන්න ඔබේ අදහස් අපිට හොදින් පෙනෙන අතර හොදින් තේරුම් ද ගත හැක වෙනත් වචනවලින් : අපි(මම විශේෂයෙන්) පොට්ටයෝ නොවෙමු!

    ඔයා මට වෙන්න ඈති කියන්නෙ...කෙලින් කියන්න...එක මගෙ ක්‍රමය....එදා ඉදන් මම කරන විදිහ....මගෙ අනන්යතාවය....කරදරයක් නම් මට සමාවෙන්න.
     
    May 17, 2006
    3,632
    90
    0
    ගොන්කතාවක් තම්යි ආයේ කියන්නේ ,
    මහින්ද නවත්තන්න කිව්වනම් SF ගහන්න්නේ කොහොමද?
    සේනධිනායකනේ අණ දෙන්නේ.. අනේ මන්ද?

    :dull::dull::dull:

    ඔයාලා කියන විදිහට හමුදාව දමලා රට පෙරලන්න ඉන්න මිනිහනෙ....සමහරවිට කියන්න බෑහෑ.....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මම කොතනකවත් කිව්වද රනිල් හරි කියලා....මෙතන මට තියන ප්‍රශ්නය ඔයා රනිල්ගෙ කතාවට සරත්ව ඈදලා ගන්න එක...රනිල් ගෑන අපි දන්නවා එක ගෑන කතා දෙකක් නෑහෑ..

    රනිල්ම තම්යි සරත්ව ඈදල අරන් තියෙන්නේ , සරත්ගේ ප්‍රකාශයට ආණ්ඩුව උත්තර දිය යුතු බව , hinusthan times එකේ Article 1 කියවන්න
     
    Jil_Buhh

    Banned
    Dec 18, 2009
    156
    2
    0
    ane gono... umba wage wasupetiyek ekka katha karanna mama thama igena gattha madi... pandhithayo 100k ekka katha karala dinanna puluwan. eth eka modayek ekka katha karala dinanna be kiyala purana pandhithayo kiwwe kata kahanawata nemeyine... umbat ekka katha karala wedak nehe.. issellama umba grade 9 old syllabus eke social studies pothak aragena balapan widhayka janadhipathita thiyena balathala monawada kiyala..

    apollo hospital eka gaththath widayaka bala thala walin wen ethi uba wage cmb gonnu ek eke wehi wehela uba danna widayaka bala thala :rofl:
     
    May 17, 2006
    3,632
    90
    0
    hariyata hari... ithin ae wage loku kepaweem karala dinapu me yudhdhaya pawala denna SF, ranil wage kattiya oya karana prakasha harida? anith eka SF hitapu yudhahamudhapathi hetiyata rajaye rahas oya widihata heli karana eka raajyadrohiweemak.. ponil gena ithin katha karala wedak nehe ne... eka ithin issara idhalama sudhdhage polla kapu ekek ne:rofl:

    මචන් වෑරදි අර්ත කතන දෙන්න එපා...රහස් කියන්න රහස් තියෙන්න ඔන නෙද?...සරත් වගකිමෙන් කියනවා එහෙම උනෙ නෑහෑ..කියලා
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මට හරි කනගාටුයි ඔහේට තර්කයක් ගලපාගන්න බැරිවීම පිළිබදව මම කියන්නේ අඔ ගහ කපන්න ඕන වෙනවා ( ඒක ඉතින් අලිතින් ගෙදරට කෑල්ලක් එකතු කරන්නද වෙන උවමනාවක්ද ? ඔය සේරම කියන්න ඕනයෑ)

    machan oya aba gaha kiuwe SF ta nam.............

    oyama pigannawa a abagaha kapanna hadanawa kiyala (Kapuwa)................

    oya kiyana vidihata waththe aithi karayata one welanam kapuwe (mahindata one weka SF wa kapuwa).....................

    aka harida?

    methanina ahata me gana mama katha karanne natha (katha kalade tika welawakin amataka karala godak aya katha karanne........ patangathade mathaka na anthimata........... tamage tharaka prayogikada balanneth na)

    Sorry
    :(:(:(:(:(:(:(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔයාලා කියන විදිහට හමුදාව දමලා රට පෙරලන්න ඉන්න මිනිහනෙ....සමහරවිට කියන්න බෑහෑ.....

    යුද්ධය එහෙම කරන්න බෑනේ , ඒක ඉතින් පිලිගන්න වෙනවා , ‍යුද්ධයක් සිදුවෙන්නේ නීතිමය ක්‍රියාවලියකට කියන එක..
    විප්ලව අහල තියනව නේද? එහෙම කරන්න බැරිකමක් නෑ , රාජ්‍ය පෙරලන්න , හමුදා කුමන්ත්‍රණ මගින් ,

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    apollo hospital eka gaththath widayaka bala thala walin wen ethi uba wage cmb gonnu ek eke wehi wehela uba danna widayaka bala thala :rofl:

    den mama umbata kiwwane social studies pothak hoyagena monawada widhayaka balathala kiyala balanna kiyala... ithin methana umbeeeee kiyanne nethuwa gihin ae wede karapan... ethakota umbata thereyi wedhayaka balathala walin apollo eka ganna puluwanda berida kiya..
     
    May 17, 2006
    3,632
    90
    0
    රනිල්ම තම්යි සරත්ව ඈදල අරන් තියෙන්නේ , සරත්ගේ ප්‍රකාශයට ආණ්ඩුව උත්තර දිය යුතු බව , hinusthan times එකේ Article 1 කියවන්න

    රනිල් බලන්නෙ එයාගෙ වාසිය විතරයි එක ගෑන කතා දෙකක් නෑහෑ මම කතා කරන්නෙ ඔයා එකට සරත්ව සම්බන්ද කරගෙන දෙශපාලන වසි ගන්න නිසා....ඔයා කිව්වනම් රනිල් වෑරදි කතාවක් කියල තියනවා එයාව එල්ලන්න ඔන කියලා මමත් කියනවා එහෙයි කියලා

    "ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පිළිතුරු දිය යුතුයි...
    "අපි ආණ්ඩුවෙන් අහනවා මෙම ප්‍රකාශයට සම්බන්ධ පසුබිම අපට පැහැදිලි කරන ලෙස"

    හින්දුස්තාන් ටයිම්ස් සමගින් විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් මේ කරන්නේ කුමක්ද?

    එය එක්වරක ඉල්ලා අස්කරගත් බව ප්‍රකාශ කලත්, තවත් වරක එයට උඩගෙඩි දීමත්

    "යුධ අපරාධ සදහා අණ දෙන ලද්දේ ආරක්ෂක ලේකම් " සරත් ෆෝන්සේකා කියයි
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn

    මචන් වෑරදි අර්ත කතන දෙන්න එපා...රහස් කියන්න රහස් තියෙන්න ඔන නෙද?...සරත් වගකිමෙන් කියනවා එහෙම උනෙ නෑහෑ..කියලා

    ehenam eya news paper ekata monawada kiyala thiyenne?? ranil monawada hindustan times walata kiyala thiyenne SF karapu statement ekata anduwa uththara denna one kiyala... SF ehema deyak kiwwe neththam ranil mokatada ehema kiyanne?? SF and ranil ekama petthe neda??
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    machan oya aba gaha kiuwe SF ta nam.............

    oyama pigannawa a abagaha kapanna hadanawa kiyala (Kapuwa)................

    oya kiyana vidihata waththe aithi karayata one welanam kapuwe (mahindata one weka SF wa kapuwa).....................

    aka harida?

    methanina ahata me gana mama katha karanne natha (katha kalade tika welawakin amataka karala godak aya katha karanne........ patangathade mathaka na anthimata........... tamage tharaka prayogikada balanneth na)

    Sorry
    :(:(:(:(:(:(:(

    නිකන් බොලද විදියට ප්‍රකාශ ඉදිරිපත් කරන්න එපා ,
    ඔය කියන් කිසිම එකක් කාටවත් ආදේශ කලේ නෑ ,

    කලේ බලපෑම් වලට යටත් වීම සහ ඇහුම්කන් දීම යන කාරණා දෙකට ආදෙශ කිරීම
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ඔයා මට වෙන්න ඈති කියන්නෙ...කෙලින් කියන්න...එක මගෙ ක්‍රමය....එදා ඉදන් මම කරන විදිහ....මගෙ අනන්යතාවය....කරදරයක් නම් මට සමාවෙන්න.

    ඔයාට වෙනම කියන්න තිබ්බා නම් ඒක මං කලින්ම කියනව මෙතන තවත් අය ආවා අකුරු ලොකු කරන්න සයිස් 4 කමක් නෑ ඊට වඩා නම් කොහොමටවත් ඕනා නෑ මෙතන වෙලා තියෙන්නේ අර කෑගහලා කියන්න වගේ ලොකු කරල දානවා!:lol:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    රනිල් බලන්නෙ එයාගෙ වාසිය විතරයි එක ගෑන කතා දෙකක් නෑහෑ මම කතා කරන්නෙ ඔයා එකට සරත්ව සම්බන්ද කරගෙන දෙශපාලන වසි ගන්න නිසා....ඔයා කිව්වනම් රනිල් වෑරදි කතාවක් කියල තියනවා එයාව එල්ලන්න ඔන කියලා මමත් කියනවා එහෙයි කියලා

    "ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පිළිතුරු දිය යුතුයි...
    "අපි ආණ්ඩුවෙන් අහනවා මෙම ප්‍රකාශයට සම්බන්ධ පසුබිම අපට පැහැදිලි කරන ලෙස"

    හින්දුස්තාන් ටයිම්ස් සමගින් විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් මේ කරන්නේ කුමක්ද?

    එය එක්වරක ඉල්ලා අස්කරගත් බව ප්‍රකාශ කලත්, තවත් වරක එයට උඩගෙඩි දීමත්

    "යුධ අපරාධ සදහා අණ දෙන ලද්දේ ආරක්ෂක ලේකම් " සරත් ෆෝන්සේකා කියයි

    ඔයාට තාමත් තේරුම් ගියේ නැත්නම්, රනිල්ගෙ පැත්තෙ තමා සරත් ඉන්නේ මේ වෙලාවේ සරත් තනියෙන් ආපු කෙනෙක් නෙමේ තනියෙන් ආවා නම් දැං ගන්නවාට වඩා විශාල චන්ද ප්‍රමානයක් ගන්නවා :rofl:
     
    Jil_Buhh

    Banned
    Dec 18, 2009
    156
    2
    0
    den mama umbata kiwwane social studies pothak hoyagena monawada widhayaka balathala kiyala balanna kiyala... ithin methana umbeeeee kiyanne nethuwa gihin ae wede karapan... ethakota umbata thereyi wedhayaka balathala walin apollo eka ganna puluwanda berida kiya..

    uba gan harakek