ඇයි බං මුංට අමු කැවිලද! ආරක්ෂක ලේකම් ගෝඨාභය, ආරක්ෂක ඇමති මහින්ද!! මුං හිතං ඉන්නේ මහින්ද ජනාධිපති විතරය කියලා වෙන්න ඇති
mama kiwwe nethda... oka wessakata wath iskole giyapu nethi ekekda koheda..

ඇයි බං මුංට අමු කැවිලද! ආරක්ෂක ලේකම් ගෝඨාභය, ආරක්ෂක ඇමති මහින්ද!! මුං හිතං ඉන්නේ මහින්ද ජනාධිපති විතරය කියලා වෙන්න ඇති

ඔව් ඉතින්? මොකො බෑ කියල ද කියන්නේ?samithbuddhika SF ain kala eka gana kath akaranawa
oya (madurax8) SF saha ශවේන්ද්‍ර wa compare karanna hadanawa

dan kauda hari kauda waradi ....... madurax8 hariyata kiyawanna

ඇයි බං මුංට අමු කැවිලද! ආරක්ෂක ලේකම් ගෝඨාභය, ආරක්ෂක ඇමති මහින්ද!! මුං හිතං ඉන්නේ මහින්ද ජනාධිපති විතරය කියලා වෙන්න ඇති
බොහොම හරි ,
දැන් ඒ Team Work 1 පාවලා දෙන එක හරිද? රනිල් මේ කරපු ප්‍රකාශය , දැන් ලංකාවෙත් ඔය ගැන කථාවෙනවා ,එහෙනම් රනිල් කියන්න ඕනා , නෑ එහෙම එකක් නෑ , බොරුවක් තම්යි Hindhusthn Times කියන්නේ කියල
uba wage gonnunata hari weredda eththun ganna eka lesi na![]()
ගොන්කතාවක් තම්යි ආයේ කියන්නේ ,
මහින්ද නවත්තන්න කිව්වනම් SF ගහන්න්නේ කොහොමද?
සේනධිනායකනේ අණ දෙන්නේ.. අනේ මන්ද?
![]()


කරුනා කරලා ලොකු අකුරු වලින් ගහන අය font size normal දාගන්න ඔබේ අදහස් අපිට හොදින් පෙනෙන අතර හොදින් තේරුම් ද ගත හැක වෙනත් වචනවලින් : අපි(මම විශේෂයෙන්) පොට්ටයෝ නොවෙමු!
ගොන්කතාවක් තම්යි ආයේ කියන්නේ ,
මහින්ද නවත්තන්න කිව්වනම් SF ගහන්න්නේ කොහොමද?
සේනධිනායකනේ අණ දෙන්නේ.. අනේ මන්ද?
![]()
මම කොතනකවත් කිව්වද රනිල් හරි කියලා....මෙතන මට තියන ප්රශ්නය ඔයා රනිල්ගෙ කතාවට සරත්ව ඈදලා ගන්න එක...රනිල් ගෑන අපි දන්නවා එක ගෑන කතා දෙකක් නෑහෑ..
ane gono... umba wage wasupetiyek ekka katha karanna mama thama igena gattha madi... pandhithayo 100k ekka katha karala dinanna puluwan. eth eka modayek ekka katha karala dinanna be kiyala purana pandhithayo kiwwe kata kahanawata nemeyine... umbat ekka katha karala wedak nehe.. issellama umba grade 9 old syllabus eke social studies pothak aragena balapan widhayka janadhipathita thiyena balathala monawada kiyala..

hariyata hari... ithin ae wage loku kepaweem karala dinapu me yudhdhaya pawala denna SF, ranil wage kattiya oya karana prakasha harida? anith eka SF hitapu yudhahamudhapathi hetiyata rajaye rahas oya widihata heli karana eka raajyadrohiweemak.. ponil gena ithin katha karala wedak nehe ne... eka ithin issara idhalama sudhdhage polla kapu ekek ne![]()
මට හරි කනගාටුයි ඔහේට තර්කයක් ගලපාගන්න බැරිවීම පිළිබදව මම කියන්නේ අඔ ගහ කපන්න ඕන වෙනවා ( ඒක ඉතින් අලිතින් ගෙදරට කෑල්ලක් එකතු කරන්නද වෙන උවමනාවක්ද ? ඔය සේරම කියන්න ඕනයෑ)







ඔයාලා කියන විදිහට හමුදාව දමලා රට පෙරලන්න ඉන්න මිනිහනෙ....සමහරවිට කියන්න බෑහෑ.....
apollo hospital eka gaththath widayaka bala thala walin wen ethi uba wage cmb gonnu ek eke wehi wehela uba danna widayaka bala thala![]()
රනිල්ම තම්යි සරත්ව ඈදල අරන් තියෙන්නේ , සරත්ගේ ප්‍රකාශයට ආණ්ඩුව උත්තර දිය යුතු බව , hinusthan times එකේ Article 1 කියවන්න
මචන් වෑරදි අර්ත කතන දෙන්න එපා...රහස් කියන්න රහස් තියෙන්න ඔන නෙද?...සරත් වගකිමෙන් කියනවා එහෙම උනෙ නෑහෑ..කියලා
machan oya aba gaha kiuwe SF ta nam.............
oyama pigannawa a abagaha kapanna hadanawa kiyala (Kapuwa)................
oya kiyana vidihata waththe aithi karayata one welanam kapuwe (mahindata one weka SF wa kapuwa).....................
aka harida?
methanina ahata me gana mama katha karanne natha (katha kalade tika welawakin amataka karala godak aya katha karanne........ patangathade mathaka na anthimata........... tamage tharaka prayogikada balanneth na)
Sorry
![]()
ඔයා මට වෙන්න ඈති කියන්නෙ...කෙලින් කියන්න...එක මගෙ ක්‍රමය....එදා ඉදන් මම කරන විදිහ....මගෙ අනන්‍යතාවය....කරදරයක් නම් මට සමාවෙන්න.

රනිල් බලන්නෙ එයාගෙ වාසිය විතරයි එක ගෑන කතා දෙකක් නෑහෑ මම කතා කරන්නෙ ඔයා එකට සරත්ව සම්බන්ද කරගෙන දෙශපාලන වසි ගන්න නිසා....ඔයා කිව්වනම් රනිල් වෑරදි කතාවක් කියල තියනවා එයාව එල්ලන්න ඔන කියලා මමත් කියනවා එහෙයි කියලා
"ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පිළිතුරු දිය යුතුයි...
"අපි ආණ්ඩුවෙන් අහනවා මෙම ප්‍රකාශයට සම්බන්ධ පසුබිම අපට පැහැදිලි කරන ලෙස"
හින්දුස්තාන් ටයිම්ස් සමගින් විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් මේ කරන්නේ කුමක්ද?
එය එක්වරක ඉල්ලා අස්කරගත් බව ප්‍රකාශ කලත්, තවත් වරක එයට උඩගෙඩි දීමත්
"යුධ අපරාධ සදහා අණ දෙන ලද්දේ ආරක්ෂක ලේකම් " සරත් ෆෝන්සේකා කියයි

den mama umbata kiwwane social studies pothak hoyagena monawada widhayaka balathala kiyala balanna kiyala... ithin methana umbeeeee kiyanne nethuwa gihin ae wede karapan... ethakota umbata thereyi wedhayaka balathala walin apollo eka ganna puluwanda berida kiya..