පෙන්ශන් ගියේ නැත්නම් එයා කියන අණ අනිවා පිලිපදිනවා. ඒ එයාට කැමති නිසා නෙවෙයි. එයාට ගරුකරන නිසා. එයාගේදක්ශකම අගය කරනනිසා.
ජනාධිපති වුනාට පස්සේ නියෝග කරොත් ඒත් පිලිපදිනවා. සේනාධිනායකයාගේ අණ නිසා.
හමුදාව කියන්නේ විනය/අණ පිලිපැදීම මත ගොඩනැගිච්ච ඒකකයක් නේ.
දැන් ඉන්න හමුදාපති ගේම ඉල්ලනවා නම් ඇස් ඇෆ්ට පුලුවන් නේ එයාව වන් ශොට් නොකවුට් කරන්න. ඊට පස්සේ එයාගේ රෙජිමන්ට් එකේ කෙනෙක් හමුදාපති කරාම ඉවරයි නේ.
හමුදාපති කැමති වුනත් නැතිවුනත් එයාට ඇස් ඇෆ් ජනාධිපති වුනොත් ඇස් ඇෆ්ගේ නියෝග පිලිපදින්න වෙනවා.හමුදාපති සටන් බිමේ නිතර නිතර නම කියවෙච්ච කෙනෙක් නෙවෙයි, මිනිස්සු එයාව වැඩිය දන්නේ නෑ. ශවේන්ද්‍ර,ප්‍රසන්නලා එයාට වඩා ජනප්‍රියයි.මම හිතන්නේ නෑ හමුදාපති ඉල්ලං ටින්කිරි ගා ගනීවි කියලා
machn walige paagagena nikan kaagahanna epa... essella kiyawapan thread 1ke topic 1ka... ''ෆොන්සේකා ජනාධිපතිවරනයෙන් පැරදුනහොත් , 27 උදය වීමට මත්තෙන් මුලු රටම හමුදා පාලනයකට යටත් කිරීමේ වෑයමක්'' SF පැරදුනහොත් wena deyak gana api kath karanne,, uba katha karanne SF ජනාධිපති වුනොත් wenna puluwan kiyala uba hithana deyak gana...
uba kiyana widihata sf ජනාධිපති වුනොත් amuthuwen mona kehel malatada hamuda palanayak rate janawarama labilane 








