ෆොන්සේකාට සමාව දෙන්න ඔබාමා කවුද?–ජනපති

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    http://www.srilankamirror.com/sinhala/index.php/the-news/10386-2011-12-23-06-34-55

    සමාව ඉල්ලන්නේ නෑ - අනෝමා ෆොන්සේකා
    2011 දෙසැම්බර් 23 වෙනි සිකුරාදා, 11:57 SRI LANKA MIRROR EDITOR
    Srilankamirror - තමා හෝ තම පවුලේ කිසිවකු සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලීමට සූදානම් නොමැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය අවධාරණයෙන් යුතුව ප‍්‍රකාශ කර සිටී

    ෆොන්සේකා මහතාට සමාව ලබා ගැනීම සඳහා ඔහුුගේ පවුලේ උදවිය තමාගෙන් ඉල්ලීමක් කළ යුතු බවට ජනාධිපතිවරයා දෙසැම්බර් 20 වැනිදා මාධ්‍ය ප‍්‍රධානීන් හමුවේදී කර ඇති ප‍්‍රකාශය පිළිබඳව රාවය පුවත්පත කළ විමසීමකදී ඇය එම කාරණය සඳහන් කර තිබේ.

    එසේම සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද අනෝමා ෆොන්සේකා මහත්මිය ප‍්‍රකාශ කර ඇත.

    !

    itin apita pukada? samawa illuwot ponseka eliyata ei nettam masa 30 balu kuduwe laginna puluwa athal eke maduruwo tala tala, ewagema fonseka eliyata enakan fonsekage pawulata puluwan somawanshage ara mokakda eka suck karanna samaharu kiyanawa wage,onna apinam neme ehema kiyanne hode? :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    http://www.srilankamirror.com/sinhala/index.php/the-news/10386-2011-12-23-06-34-55සමාව ඉල්ලන්නේ නෑ - අනෝමා ෆොන්සේකා
    2011 දෙසැම්බර් 23 වෙනි සිකුරාදා, 11:57 SRI LANKA MIRROR EDITOR
    Srilankamirror - තමා හෝ තම පවුලේ කිසිවකු සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලීමට සූදානම් නොමැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය අවධාරණයෙන් යුතුව ප‍්‍රකාශ කර සිටීෆොන්සේකා මහතාට සමාව ලබා ගැනීම සඳහා ඔහුුගේ පවුලේ උදවිය තමාගෙන් ඉල්ලීමක් කළ යුතු බවට ජනාධිපතිවරයා දෙසැම්බර් 20 වැනිදා මාධ්‍ය ප‍්‍රධානීන් හමුවේදී කර ඇති ප‍්‍රකාශය පිළිබඳව රාවය පුවත්පත කළ විමසීමකදී ඇය එ

    !

    හොදයි ,අපිට මොකද ඉල්ලන්නෙ නැත්නමි සමාව :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හොදයි ,අපිට මොකද ඉල්ලන්නෙ නැත්නමි සමාව :lol::lol:

    den mun kata karanne ane fonseka samawa illanna kiyala mahinda adanawa wagene, maha lokuwata samawa illanne kiyala danne? mahindata rideii den oka kiwwama :lol::lol::lol::lol::lol:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    itin apita pukada? samawa illuwot ponseka eliyata ei nettam masa 30 balu kuduwe laginna puluwa athal eke maduruwo tala tala, ewagema fonseka eliyata enakan fonsekage pawulata puluwan somawanshage ara mokakda eka suck karanna samaharu kiyanawa wage,onna apinam neme ehema kiyanne hode? :lol::lol::lol:

    උඹලාගේ අම්මා දැන් යන්නේ නැද්ද ? :(:(:( ඇයි ගෙවනවා මදිද ? ;););)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මොංගල් කෙසේවෙතත්... උබ ගැනනම් තේරුම ගත්ත හැකි උබේ අම්මා උබට දාපු නමින්ම :D

    Djponimal, monawa netat UNP karayo name ekanam dagannawa supiriyata, match wenna, Djponimal, gonnamba wage ewa :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පොඩ්ඩා;11699527 said:
    උඹලාගේ අම්මා දැන් යන්නේ නැද්ද ? :(:(:( ඇයි ගෙවනවා මදිද ? ;););)

    menan meka tamai api me kiyanne, UNP karayanta kunuharapa witarai neda puluwan, den ko ara anit ekkenata wagema oyage points tikat iwara welada kunuharapa points danne? :lol::lol::lol: hodai ehenam danna balanna tawa dekak tunak katiiyatama balagannat ekka :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    den mun kata karanne ane fonseka samawa illanna kiyala mahinda adanawa wagene, maha lokuwata samawa illanne kiyala danne? mahindata rideii den oka kiwwama :lol::lol::lol::lol::lol:

    ඒකනේ බන් මුන් හිතන් ඉන්නෙ ‍ෆොන්සේකා හිරේ ඉන්න කම හරි විරකමක්,ෆොන්සේකා හිරේ ඉන්ඩ ඉන්ඩ ජනාධිපතිතුමාට අවුල් කියල :lol::lol::lol:
    ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති, ඒක මේ සුද්දගෙ කටු ලොවන උන්ට තේරෙන්නෙ නැ:lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒකනේ බන් මුන් හිතන් ඉන්නෙ ‍ෆොන්සේකා හිරේ ඉන්න කම හරි විරකමක්,ෆොන්සේකා හිරේ ඉන්ඩ ඉන්ඩ ජනාධිපතිතුමාට අවුල් කියල :lol::lol::lol:
    ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති, ඒක මේ සුද්දගෙ කටු ලොවන උන්ට තේරෙන්නෙ නැ:lol:

    munge mole weda karana widiha genanam mata kisi idea ekak ne :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොඩ්ඩා;11699527 said:
    උඹලාගේ දැන් යන්නේ නැද්ද ? :(:(:( ඇයි ගෙවනවා මදිද ? ;););)

    උබලගෙ අමිම වගේ කියල හිතුවද බන් :lol::lol::lol:
    උබලත් මහ මෝඩ හැත්තක් බන් අමිම කෙනෙක්ගෙ වටිනාකම තේරෙන්නෙ නැති බුරැවො :angry::angry:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===

    menan meka tamai api me kiyanne, UNP karayanta kunuharapa witarai neda puluwan, den ko ara anit ekkenata wagema oyage points tikat iwara welada kunuharapa points danne? :lol::lol::lol: hodai ehenam danna balanna tawa dekak tunak katiiyatama balagannat ekka :lol:
    හානේ මම කුණුහරපයක් ද කිව්වේ සොරි :D:D:D
    කොල්ලා නරක් වෙයිද මන්දා ?
    :confused::confused::confused:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පොඩ්ඩා;11699570 said:
    හානේ මම කුණුහරපයක් ද කිව්වේ සොරි :D:D:D
    කොල්ලා නරක් වෙයිද මන්දා ?
    :confused::confused::confused:

    mannam kiyanne oya den yanna, oyata kiyanna dewalut ne, danne kunuharapa witarai eka kiyannat lejjai wage neda? e nisa oya yanna nettam oyata metana mala pala wei :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    shit UNP karayek nane asawakata dakinnawat :baffled: :( :(

    ඉස්සර නමි ෆොන්සේකගෙ හමවත් පොරව ගත්ත unp කරායෙ ටිකක් හිටිය :yes:
    ඒත් සුද්දගෙ පෙත්සම අත්සන් කරාට පස්සෙ,දැන් එකෙක් හොයා ගන්ඩ බැ :lol::lol: