ෆොන්සේකාට_කළදේම_ගුණතිලකටත්______

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    2116Roshan_Gunathilaka_J.jpg
    453835251118466928960-th.jpg

    ගුවන් හමුදාවට 60 වසරක් සපිරීමේ උත්සවයට දින තුනක් තිබියදී ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතාට විශ‍්‍රාම යෑමට සිදුව ඇත්තේ රාජපක්‍ෂවරුන්ගේ බලපෑම හේතුවෙන් යැයි ගුවන් හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් පැවසේ.

    මෙවැනිම සිදුවීමකට හිටපු හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතාටද මුහුණදීමට සිදු වූ බවද යුද හමුදාවේ 60 වන සංවත්සරයට හමුදාපති ලෙස සහභාගී වීමට ඉඩ නොදී ඔහුව කිසිදු බලතලයක් නොමැති මාණ්ඩලික ප‍්‍රධානී තනතුරට පත්කළ බවද රොෂාන් ගුණතිලක මහතාවද ගුවන් හමුදාපති ධූරයෙන් විශ‍්‍රාම ගන්වා එම තනතුරට පත්කර ඇති බවද එම ආරංචිමාර්ග හෙළිකරයි.
    මේ මොහොතේ විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙමින් තිබෙන විදෙස් රටක රාජ්‍ය පාලකයෙක් රහසිගත ආකාරයෙන් ප්‍රහාරක ගුවන් නියමුවන් ලබාදෙන්නැයි මෙරට පාලකයන්ගෙන් ඉල්ලා ඇති බවත් එසේ ප්‍රහාරක ගුවන් නියමුවන් ලබාදීමට ගුණතිලක මහතා අකමැති වීමත් ඔහු හා ආරක්ෂක බලධාරීන් අතර ගැටළු මතු වීමට හේතු වූයේ යැයිද එම ආරංචි මාර්ග වලින් පැවසේ.
    2ymbmkj.jpg

    ඔන්න රතු වෙලා තිබුන කොටුව මම නිල් කර
     
    • Like
    Reactions: metrix2

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    thawa tika dawasai mahinda rajapakse inne ita passe libiya wata una de thamai

    අපි ලැජ්ජා වෙනවා උඹ වගේ අවජාතකයෙක් මේ රටට ඉපදුනාට!!!
    අද සාමකාමිව තියන මේ රට ලිබියාවක් කරන්නද උඹලට ඕනේ!!
    ප්‍රභාකරන්ට හොදට හෝදලා ඒදවස්වලම ඇල්ලුවනම් කලින්ම උඹලගේ අදහස් ඉෂ්ඨ කරගන්න තිබුණානේ!!
     
    • Like
    Reactions: don03

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    thawa tika dawasai mahinda rajapakse inne ita passe libiya wata una de thamai

    එදාත් තොපිලා වගේ ගොන් මී හරක් හිටිය හින්ද තමයි මෙ රටෙ යුද්දයක් ඈති උනෙ... අනෙ යකො තොපිලා වගෙ උනුත් මෙ බුදුන්ගෙ රටෙ ඉන්නවනෙ...

    හරිම දුකයි සහොදරයා..එච්චරයි කියන්න තියෙන්නෙ...
     

    Similar threads