ෆොන්සේකා දයාසිරිට කුණුහරුපයෙන් බනී...

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    විමල් අංකල් බය වුනේ නැත්තන් එවෙලේ දයාසිරි අයියාගේ අභියෝගය බාර ගන්න තිබුනා.
    එයා එවෙලෙත් කිව්වනෙ එතනින් එක්කෙනෙක් එක්ක වාද කරන්න සූදානම් කියලා.
    විමල් අංකල් බය වෙච්ච තරම මූනෙන්ම පෙනුනා.
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    ෆොන්සේකා දයාසිරිට කුණුහරුපයෙන් බනී...
    2010 ජනවාරි 09 වෙනි සෙනසුරාදා, 12:06 lanka C news
    ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

    Dayasiriස්වර්ණවාහිනී නාලිකාවේ ‘‘රතු ඉර‘‘ විශේෂ වැඩසටහනට තම හිතු මනාපය අනුව සහභාගි වී තම මැතිවරණ ව්‍යාපාරය විනාශ කල බවට චෝදනා කරමින් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකරට අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇතැයි වාර්තා වේ. මෙසේ බැන වැදී ඇත්තේ අද (09) පෙරවරුවේදීය. අසභ්‍ය වචන යොදා සිදුකරන ලද එම බැනවැදීම අසා සිටීමට නොහැකිව දයාසිරි ජයසේකර මන්ත‍්‍රිවරයා තම දුරකථනය විසන්ධි කර ඇත.

    ඊයේ (08) රාති‍්‍රයේදී ස්වර්ණවාහිනි නාලිකාව මගින් සජීවීව විකාශය කරන ලද්දේ ෆොන්සේකාගේ පවුලට සම්බන්ද යුද අවි සමාගම පිළිබඳව විවෘත සංවාදයකි. එයට රජයේ පාර්ශවයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ සහ අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගි වී සිටියහ. විපක්‍ෂයටද නියෝජිතයන් දෙදෙනෙකු එවන මෙන් ස්වර්ණවාහිනිය මගින් දැනුම් දී තිබුනද පැමින සිටියේ දයාසිරි මන්ත‍්‍රීවරයා පමණි. සරත් ෆොන්සේකා, අනුර දිසානායක හා රනිල් වික‍්‍රමසිංහ යනාදීන් එක්ව කර ඇති සාකච්චාවකදී තීරණය කර ඇත්තේ මෙම විවාදයට විපක්‍ෂය වෙනුවෙන් කිසිවෙකු සහභාගි නොකර සිටීමටය. දයාසිරි අදාල සංවාදයට පැමිණ ඇත්තේ එම තීරණයද නොසලකා හරිමිනි.

    විවාදය අතරතුර වෙළඳ දැන්වීම් විකාශය කර ඇති අවස්ථාවක දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා දුරකථන මගින් රනිල් වික‍්‍රමසිංහ හා සරත් ෆොන්සේකා සමග කතා කර ඇත. එහිදී ඔවුන් තදින් උපදෙස් දී ඇත්තේ අදාල සංවාදයට සහභාගි නොවී පැමිණෙන ලෙසය. ඒ අනුව දයාසිරි මන්ත‍්‍රිවරයා විවාදය අතරමගදී නැගිට ගොස් ඇත.

    එම විවාදය විපක්‍ෂය මගහැර යාම මත සරත් ෆොන්සේකා වෙත එල්ල වු යුද අවි චෝදනාව සත්‍ය බවට තහවරු වී ඇතැයි පොදු ජනතාවගේ මතය වී ඇත.
    lankacnews kiyanne hora web site 1k. ekata gihilla hodata balapan authors lage names contact ehemawath tiyanawada kiyala. lankacnes kiyala google 1 search karama enne lankaenews.com lankacnews eke pages 5k wath google 1 index wela na tama. meka MR pare banner ellanawa wage election 1ta hadapu site 1k. election iwara unama situth na bannaruth na
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    lankacnews kiyanne hora web site 1k. ekata gihilla hodata balapan authors lage names contact ehemawath tiyanawada kiyala. lankacnes kiyala google 1 search karama enne lankaenews.com lankacnews eke pages 5k wath google 1 index wela na tama. meka MR pare banner ellanawa wage election 1ta hadapu site 1k. election iwara unama situth na bannaruth na

    Ethakota apei aya news ganna lankaenews.com
    :baffled:
     
    විමල් අංකල් බය වුනේ නැත්තන් එවෙලේ දයාසිරි අයියාගේ අභියෝගය බාර ගන්න තිබුනා.
    එයා එවෙලෙත් කිව්වනෙ එතනින් එක්කෙනෙක් එක්ක වාද කරන්න සූදානම් කියලා.
    විමල් අංකල් බය වෙච්ච තරම මූනෙන්ම පෙනුනා.
    රටක් නිදිවරාගෙන බලාහිටිය දේ කනපිට හරවන හැටි බලන්න.මේ වගේ දීන විදිහට කඩේ යන්නෙ ඇයි දෙය්යනේ!
     
    සුරා යකා !මේකට උත්තරයක් දෙන්න!
    රටේ ජනාධිපතිගෙ රූපයත් දාගන,ඔප්පුකල නොහැකි යාං හෑලි පලකරන්න ඔයාට තියන නීතිමය අයිතිවාසිකම මොකද්ද?
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    20231_1075421541866_1716046550_156859_1230566_n.jpg

    menna mathata thitha

    huuuuuuuuuuuuuuuuuuuuu

    kome hora mr raja
     
    Ai ban UNP,JVP eken thama ekek aran enna thibbane ethakota swarnawahini eke da warada?
    ඔයා පැරනි මෙම්බර් කෙනෙක් නිසා මම වාද කරන්න කැමති නෑ.දූෂණයක් වංචාවක් වෙලා තියනවනම් මොන කෙහෙල්මළටද විවාද කරකර ඉන්නෙ?රටේ නීතිය කෝ? මාස8කට පස්සෙ ඇයි දැන් මේ ෆයිල් අදින්නෙ?මේවා බලාගෙන ජෝක් කෑලි දදා ඉන්න ජනාධිපති මොනවගේ කෙනෙක්ද?
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    fake news
    source???
    ubalama kiyagena owa ubalama athal gannawa
    uba wage me harakek
    wimal ge abhiyogaya ahaka dammoth nikanma waradda sf ge kiyala kiyai
    ethakota wimalta lesiyenma sf ta okkoma boru chodana danna puluwan
    dayasiri thaniyama enawa kiwwe wimal tath tibuna taniyama enna
    ai oo thawa ekek ekkagena awe???
    swarnavahini eka aga beraganna dan dayasiri ge agata waradda danna hadanawa
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔයා පැරනි මෙම්බර් කෙනෙක් නිසා මම වාද කරන්න කැමති නෑ.දූෂණයක් වංචාවක් වෙලා තියනවනම් මොන කෙහෙල්මළටද විවාද කරකර ඉන්නෙ?රටේ නීතිය කෝ? මාස8කට පස්සෙ ඇයි දැන් මේ ෆයිල් අදින්නෙ?මේවා බලාගෙන ජෝක් කෑලි දදා ඉන්න ජනාධිපති මොනවගේ කෙනෙක්ද?

    Politics wala hati ehema thama ara swarnawahini eka salli walata gaththa wage kawuruth apita adareta deshapalanaya karanne na Mahinda ta mada gahanne ma na wage ne oyage kathawa!