lankacnews kiyanne hora web site 1k. ekata gihilla hodata balapan authors lage names contact ehemawath tiyanawada kiyala. lankacnes kiyala google 1 search karama enne lankaenews.com lankacnews eke pages 5k wath google 1 index wela na tama. meka MR pare banner ellanawa wage election 1ta hadapu site 1k. election iwara unama situth na bannaruth naෆොන්සේකා දයාසිරිට කුණුහරුපයෙන් බනී...
2010 ජනවාරි 09 වෙනි සෙනසුරාදා, 12:06 lanka C news
ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
Dayasiriස්වර්ණවාහිනී නාලිකාවේ ‘‘රතු ඉර‘‘ විශේෂ වැඩසටහනට තම හිතු මනාපය අනුව සහභාගි වී තම මැතිවරණ ව්‍යාපාරය විනාශ කල බවට චෝදනා කරමින් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇතැයි වාර්තා වේ. මෙසේ බැන වැදී ඇත්තේ අද (09) පෙරවරුවේදීය. අසභ්‍ය වචන යොදා සිදුකරන ලද එම බැනවැදීම අසා සිටීමට නොහැකිව දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා තම දුරකථනය විසන්ධි කර ඇත.
ඊයේ (08) රාති‍්‍රයේදී ස්වර්ණවාහිනි නාලිකාව මගින් සජීවීව විකාශය කරන ලද්දේ ෆොන්සේකාගේ පවුලට සම්බන්ද යුද අවි සමාගම පිළිබඳව විවෘත සංවාදයකි. එයට රජයේ පාර්ශවයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ සහ අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගි වී සිටියහ. විපක්ෂයටද නියෝජිතයන් දෙදෙනෙකු එවන මෙන් ස්වර්ණවාහිනිය මගින් දැනුම් දී තිබුනද පැමින සිටියේ දයාසිරි මන්ත්‍රීවරයා පමණි. සරත් ෆොන්සේකා, අනුර දිසානායක හා රනිල් වික්‍රමසිංහ යනාදීන් එක්ව කර ඇති සාකච්චාවකදී තීරණය කර ඇත්තේ මෙම විවාදයට විපක්ෂය වෙනුවෙන් කිසිවෙකු සහභාගි නොකර සිටීමටය. දයාසිරි අදාල සංවාදයට පැමිණ ඇත්තේ එම තීරණයද නොසලකා හරිමිනි.
විවාදය අතරතුර වෙළඳ දැන්වීම් විකාශය කර ඇති අවස්ථාවක දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා දුරකථන මගින් රනිල් වික්‍රමසිංහ හා සරත් ෆොන්සේකා සමග කතා කර ඇත. එහිදී ඔවුන් තදින් උපදෙස් දී ඇත්තේ අදාල සංවාදයට සහභාගි නොවී පැමිණෙන ලෙසය. ඒ අනුව දයාසිරි මන්ත්‍රිවරයා විවාදය අතරමගදී නැගිට ගොස් ඇත.
එම විවාදය විපක්ෂය මගහැර යාම මත සරත් ෆොන්සේකා වෙත එල්ල වු යුද අවි චෝදනාව සත්‍ය බවට තහවරු වී ඇතැයි පොදු ජනතාවගේ මතය වී ඇත.
lankacnews kiyanne hora web site 1k. ekata gihilla hodata balapan authors lage names contact ehemawath tiyanawada kiyala. lankacnes kiyala google 1 search karama enne lankaenews.com lankacnews eke pages 5k wath google 1 index wela na tama. meka MR pare banner ellanawa wage election 1ta hadapu site 1k. election iwara unama situth na bannaruth na

Na bun Seen eka mekai..Wimal ne chalange kale..U kiwwa wipakshen 1knek enawanam andu pakshen 1k enewa...wipakshen 2nk inawanam anduwne 2k enawa kiyala...Dayasiri mulinma kiwwa eya witharai enne kiyala
රටක් නිදිවරාගෙන බලාහිටිය දේ කනපිට හරවන හැටි බලන්න.මේ වගේ දීන විදිහට කඩේ යන්නෙ ඇයි දෙය්යනේ!විමල් අංකල් බය වුනේ නැත්තන් එවෙලේ දයාසිරි අයියාගේ අභියෝගය බාර ගන්න තිබුනා.
එයා එවෙලෙත් කිව්වනෙ එතනින් එක්කෙනෙක් එක්ක වාද කරන්න සූදානම් කියලා.
විමල් අංකල් බය වෙච්ච තරම මූනෙන්ම පෙනුනා.
Api balamuko next week aya set weida keyala eth dayasiri thawa 1 kenek aran eaida keyana eka thama scene eka...
රටක් නිදිවරාගෙන බලාහිටිය දේ කනපිට හරවන හැටි බලන්න.මේ වගේ දීන විදිහට කඩේ යන්නෙ ඇයි දෙය්යනේ!

Ai uba baluwe nadda Dayasiri kiwwa eya ekka thawa kenek enewanam eya enne na kiyala

ඔයා පැරනි මෙම්බර් කෙනෙක් නිසා මම වාද කරන්න කැමති නෑ.දූෂණයක් වංචාවක් වෙලා තියනවනම් මොන කෙහෙල්මළටද විවාද කරකර ඉන්නෙ?රටේ නීතිය කෝ? මාස8කට පස්සෙ ඇයි දැන් මේ ෆයිල් අදින්නෙ?මේවා බලාගෙන ජෝක් කෑලි දදා ඉන්න ජනාධිපති මොනවගේ කෙනෙක්ද?Ai ban UNP,JVP eken thama ekek aran enna thibbane ethakota swarnawahini eke da warada?
Anduwa keyanawa 2k nathuwa ba keyala dayasiri keyanawa only 1 person keyala mama hithanne na oka wena wadak keyala!![]()
ඔයා පැරනි මෙම්බර් කෙනෙක් නිසා මම වාද කරන්න කැමති නෑ.දූෂණයක් වංචාවක් වෙලා තියනවනම් මොන කෙහෙල්මළටද විවාද කරකර ඉන්නෙ?රටේ නීතිය කෝ? මාස8කට පස්සෙ ඇයි දැන් මේ ෆයිල් අදින්නෙ?මේවා බලාගෙන ජෝක් කෑලි දදා ඉන්න ජනාධිපති මොනවගේ කෙනෙක්ද?
Tikak hithapan Ai Wimalaya Thaniyen enna ba kiyanne....??

Ai dayasiri ta thawa kenek ekka enna bari?![]()