ෆොන්සේකා ද්විත්ව රංගනයක

coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana
ෆොන්සේකා ද්විත්ව රංගනයක

විපක්ෂයේ අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා ඇමෙරිකාවේ නිත්‍යානුකූල නිත්‍ය නේවාසික තත්ත්වය (Lawful Permanent Resident) ලබා ඇති අයකු බවත් සිය රටට ඔහු ගේ පක්ෂපාතීත්වය දැඩි අවදානම් ස්වරූපයක් ගන්නා බවත් ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය සඳහන් කරයි.
මේ වෙබ් අඩවිය පෙන්වා දෙන අන්දමට ඇමෙරිකානු රේගු හා සංක්‍රමණික සේවයේ USCIS Form 1 - 551 යටතේ සරත් ෆොන්සේකා මහතා එම රටේ නිත්‍ය නේවාසිකයකු ලෙස ලියාපදිංචි වී සිටින අතර ඔහු ඇමෙරිකාවේ ෆෙඩරල් නීතියට යටත් පුද්ගලයකු බවට ද පත්වෙයි.
මෙවැනි ද්විත්ව පුරවැසිභාවය දරන්නකුට ඇමෙරිකාවේ දී නම් ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීම පවා තහනම් බව ද ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය තවදුරටත් පෙන්වා දෙයි. ඊට හේතුව වන්නේ විදේශ සම්බන්ධතා පිළිබඳව ඔහුගේ පක්ෂපාතීත්වය දෙකඩ වීම ය.
මෙවැනි ද්විත්ව පුරවැසිකම දරන්නකු යම් රටක ජනාධිපතිවරයකු බවට පත්වුවහොත් ඔහු විදේශ රටක බලපවත්වන නීතියට යටත් වන බවත් මේ වෙබ් අඩවිය විශේෂයෙන් පෙන්වා දෙයි.
මෙවැනි මතභේදාත්මක පුද්ගලයකු හරහා ශ්‍රී ලංකාව කෙරෙහි අයහපත් විදේශ බලපෑම් එල්ල විය හැකි බවත් එය සමස්ත කලාපයේ ම ස්වාධීනත්වයට හා ඒකාග්‍රතාවට දැඩි අවදානමක් ඇති කරවන බවත් මේ වෙබ් අඩවිය අවධාරණයෙන් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවට එරෙහිව මතු වූ හානිකර විදේශ බලපෑම් මනාව කළමනාකරණය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සාර්ථක ලෙස ක්‍රියා කළ බව පෙන්වා දෙන ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය; එහෙත් දැන් සරත් ෆොන්සේකා මහතා වැනි පක්ෂපාතීත්වය පිළිබඳව බරපතළ සැක මතුවන පුද්ගලයකු හරහා සිදුවන්නේ ශ්‍රී ලංකාව හානි කර විදේශ බලපෑම්වලට නතුවීම හා එමඟින් කලාපීය රටවල් කෙරෙහි ද පසමිතුරුභාවයක් හට ගැනීම බව ද පෙන්වා දෙයි.
 
Dec 24, 2009
139
5
0
aurudu 40k lankawe hamudawata sewaya kare USA idala :shocked::shocked::shocked:

gota aurudu 15 kata passe lanakawata awe lankawe idala :lol::lol::lol:

basil aurud ganakata passe lankawata awe lankawe idala :lol::lol::lol:
 
dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Asian tribune ekey yudde kaaley liyala thibichcha dewaluth oba ehenam stayai kiyaa pili gannawada??

    civilans la maruwa kiyala,hospital walata shell karaa kiyala, liyala thibuna asian tribune ekey...ehenam umba ewath aththa kiyala pili gannawada??
     
    u lagadi net gaththa ekek wen athi :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    mhykqo.jpg
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    lajja wenna ona kelehi guna nodanna narumayo thamai.
    a dawas wala handiyata giya eka gedara eida sure na.
    bus ekaka yanna na.station ekata yanna na.kochciyaka yanna na.
    kothana kuduwela marenna weida dann na.
    a wage rataka minimaru koti iwara karanakan konda kelin thiya gena loketa muna dunna baya nathi nayakayekuta mada gahana mud squad karayo thamai lajja wenna ona.
    me rate kelehi guna danna minissu wadiyen inna bawa january 27 wenidata balamu.
    rata beragath mahindata dena chandaya mawbime abhimanaya wenuwen dena chandayaki.
     
    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    lajja wenna ona kelehi guna nodanna narumayo thamai.
    a dawas wala handiyata giya eka gedara eida sure na.
    bus ekaka yanna na.station ekata yanna na.kochciyaka yanna na.
    kothana kuduwela marenna weida dann na.
    a wage rataka minimaru koti iwara karanakan konda kelin thiya gena loketa muna dunna baya nathi nayakayekuta mada gahana mud squad karayo thamai lajja wenna ona.
    me rate kelehi guna danna minissu wadiyen inna bawa january 27 wenidata balamu.
    rata beragath mahindata dena chandaya mawbime abhimanaya wenuwen dena chandayaki.

    ආ ඔයා ඉන්නවානේ මොකෝ මහින්ද බයවෙලාද තෙල් .ගැස් මිල අඩු කරන්නේ