ෆොන්සේකා නිදහස් කිරීම ගැන මත ගැටුම්,ටිරා&#3505

erozzzan

Member
Jan 13, 2012
10
2
0
eating-shit.jpg

dj su.jpg
 

erozzzan

Member
Jan 13, 2012
10
2
0
fonseka-new.jpg
සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ ඔහුගේ අනුගාමිකයින් අතර දැඩි මත ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සුහදවල එකඟතාවයක් ඇතිකර ගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුලූ කිපදෙනෙකුගේ අදහස වී ඇති අතර ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ මතය වී ඇත්තේ ඔහුට වූ අසාධාරණය පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුවට එරෙහිව අරගලයක් හරහා නිදහස් කර ගත යුතු බවයි.

ෆොන්සේකා නිදහස් කර ගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා පසුගියදා මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ ප‍්‍රදේශයේ පැවති හමුවකදී මෙම අභ්‍යන්තර ගැටුම උග්‍රවී තිඛෙන බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.

මේ අතර ඊයේ දිනයේ ෆොන්සේකා මහතා බැහැදැකීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඇති ටිරාන් අලස් මහතා තමන් විසින් ඔහු නිදහස් කර ගැනීම සඳහා සිදුකෙරෙන වැඩ පිළිවෙලට බාධාවන අයුරින් තවදුරටත් කටයුතු කරන්නේ නම් තමා එම කටයුතුවලින් ඉවත්වන බවට දැනුම් දී ඇත

eating-shit.jpg
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පුදුම මානසික අසහනයකින් පෙලෙන උනුත් ඉන්නවනේ :P:P:P:P
    Report කරල තියෙන්නෙ,ගිය පාර වගේම ලගදිම බැන් වෙයි :P
     

    erozzzan

    Member
    Jan 13, 2012
    10
    2
    0
    පුදුම මානසික අසහනයකින් පෙලෙන උනුත් ඉන්නවනේ :P:P:P:P
    Report කරල තියෙන්නෙ,ගිය පාර වගේම ලගදිම බැන් වෙයි :P


    BAN UNAMA APAHU ENNAM UMBALA WAGE JATHIYAK JAMMAYAK NATHI EWUN DIWA DALA THAMA GU KANNE ..


    erozan.jpg

    eating-shit.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    BAN UNAMA APAHU ENNAM UMBALA WAGE JATHIYAK JAMMAYAK NATHI EWUN DIWA DALA THAMA GU KANNE ..

    ‍‍ෆොන්සේකට ඉන්නෙ අන් මතයක් ඉවසන්ඩ බැරි, ඒකට විරැද්ධව වචනයක් ලියාගන්ඩ තරන් මොලයක් නැති සක්කිලි ගොලයො ටිකක් තමයි :P:P:P:lol:
    ඔන්න හැමෝටම බලා ගන්ඩ පුලුවන් ෆොන්සේකගෙ ගෝලයන්ගෙ තරම,ගොලයෝ මෙහෙම නමි නායකය කොහෙමද කියල හිතා ගන්ඩ පුලුවන් අපිට.:lol::lol::lol:
    ගෝලයො හැසිරෙන්නෙ ෆොන්සේකගෙ විදිහටනේ :Pෆොන්සේක ගැන අපි හිතාගමු :P:P:lol:
     

    Similar threads