ෆොන්සේකා නිදහස් කිරීම ගැන මත ගැටුම්,ටිරාන
E erozzzan Member Jan 13, 2012 10 2 0 Jan 13, 2012 #22 erozan said: සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ ඔහුගේ අනුගාමිකයින් අතර දැඩි මත ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වේ. ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සුහදවල එකඟතාවයක් ඇතිකර ගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුලූ කිපදෙනෙකුගේ අදහස වී ඇති අතර ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ මතය වී ඇත්තේ ඔහුට වූ අසාධාරණය පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුවට එරෙහිව අරගලයක් හරහා නිදහස් කර ගත යුතු බවයි. ෆොන්සේකා නිදහස් කර ගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා පසුගියදා මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පැවති හමුවකදී මෙම අභ්‍යන්තර ගැටුම උග්‍රවී තිඛෙන බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී. මේ අතර ඊයේ දිනයේ ෆොන්සේකා මහතා බැහැදැකීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඇති ටිරාන් අලස් මහතා තමන් විසින් ඔහු නිදහස් කර ගැනීම සඳහා සිදුකෙරෙන වැඩ පිළිවෙලට බාධාවන අයුරින් තවදුරටත් කටයුතු කරන්නේ නම් තමා එම කටයුතුවලින් ඉවත්වන බවට දැනුම් දී ඇත Click to expand...
erozan said: සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ ඔහුගේ අනුගාමිකයින් අතර දැඩි මත ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වේ. ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සුහදවල එකඟතාවයක් ඇතිකර ගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුලූ කිපදෙනෙකුගේ අදහස වී ඇති අතර ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ මතය වී ඇත්තේ ඔහුට වූ අසාධාරණය පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුවට එරෙහිව අරගලයක් හරහා නිදහස් කර ගත යුතු බවයි. ෆොන්සේකා නිදහස් කර ගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා පසුගියදා මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පැවති හමුවකදී මෙම අභ්‍යන්තර ගැටුම උග්‍රවී තිඛෙන බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී. මේ අතර ඊයේ දිනයේ ෆොන්සේකා මහතා බැහැදැකීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඇති ටිරාන් අලස් මහතා තමන් විසින් ඔහු නිදහස් කර ගැනීම සඳහා සිදුකෙරෙන වැඩ පිළිවෙලට බාධාවන අයුරින් තවදුරටත් කටයුතු කරන්නේ නම් තමා එම කටයුතුවලින් ඉවත්වන බවට දැනුම් දී ඇත Click to expand...
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Jan 13, 2012 #24 erozzzan said: View attachment 36403 View attachment 36404 Click to expand...
erozan Well-known member Mar 18, 2011 75,075 18,284 113 Malabe Jan 13, 2012 #25 පුදුම මානසික අසහනයකින් පෙලෙන උනුත් ඉන්නවනේ Report කරල තියෙන්නෙ,ගිය පාර වගේම ලගදිම බැන් වෙයි
E erozzzan Member Jan 13, 2012 10 2 0 Jan 13, 2012 #26 erozan said: පුදුම මානසික අසහනයකින් පෙලෙන උනුත් ඉන්නවනේ Report කරල තියෙන්නෙ,ගිය පාර වගේම ලගදිම බැන් වෙයි Click to expand... BAN UNAMA APAHU ENNAM UMBALA WAGE JATHIYAK JAMMAYAK NATHI EWUN DIWA DALA THAMA GU KANNE ..
erozan said: පුදුම මානසික අසහනයකින් පෙලෙන උනුත් ඉන්නවනේ Report කරල තියෙන්නෙ,ගිය පාර වගේම ලගදිම බැන් වෙයි Click to expand... BAN UNAMA APAHU ENNAM UMBALA WAGE JATHIYAK JAMMAYAK NATHI EWUN DIWA DALA THAMA GU KANNE ..
erozan Well-known member Mar 18, 2011 75,075 18,284 113 Malabe Jan 13, 2012 #27 erozzzan said: BAN UNAMA APAHU ENNAM UMBALA WAGE JATHIYAK JAMMAYAK NATHI EWUN DIWA DALA THAMA GU KANNE .. Click to expand... ෆොන්සේකට ඉන්නෙ අන් මතයක් ඉවසන්ඩ බැරි, ඒකට විරැද්ධව වචනයක් ලියාගන්ඩ තරන් මොලයක් නැති සක්කිලි ගොලයො ටිකක් තමයි ඔන්න හැමෝටම බලා ගන්ඩ පුලුවන් ෆොන්සේකගෙ ගෝලයන්ගෙ තරම,ගොලයෝ මෙහෙම නමි නායකය කොහෙමද කියල හිතා ගන්ඩ පුලුවන් අපිට. ගෝලයො හැසිරෙන්නෙ ෆොන්සේකගෙ විදිහටනේ ෆොන්සේක ගැන අපි හිතාගමු
erozzzan said: BAN UNAMA APAHU ENNAM UMBALA WAGE JATHIYAK JAMMAYAK NATHI EWUN DIWA DALA THAMA GU KANNE .. Click to expand... ෆොන්සේකට ඉන්නෙ අන් මතයක් ඉවසන්ඩ බැරි, ඒකට විරැද්ධව වචනයක් ලියාගන්ඩ තරන් මොලයක් නැති සක්කිලි ගොලයො ටිකක් තමයි ඔන්න හැමෝටම බලා ගන්ඩ පුලුවන් ෆොන්සේකගෙ ගෝලයන්ගෙ තරම,ගොලයෝ මෙහෙම නමි නායකය කොහෙමද කියල හිතා ගන්ඩ පුලුවන් අපිට. ගෝලයො හැසිරෙන්නෙ ෆොන්සේකගෙ විදිහටනේ ෆොන්සේක ගැන අපි හිතාගමු
chathupatiya Well-known member Sep 9, 2007 10,578 3,118 113 ලොකෙන් උතුම් රටේ Jan 14, 2012 #28 erozan said: අපොයි තියෙනව මේක බලපන්.http://www.elakiri.com/forum/showthread.php?t=1306904 Click to expand...
erozan said: අපොයි තියෙනව මේක බලපන්.http://www.elakiri.com/forum/showthread.php?t=1306904 Click to expand...