ෆොන්සේකා නිදහස් නොකලොත් යුධ අපරාධ චෝදනා &#3484

Oct 10, 2011
22
13
0
යකෝ මේ රටේ නිතිය මගින් සාදාරනය ඉටු වෙන්නේ නැත්නම් ඔක්කොම දේශපාලනීකරණය වෙලානම් යුක්තිය ඉටු කරන්න කියන්නේ උඩ ඉන්න දෙයියන්ටද
හරි මේ අසදරණය උඹලගේ අම්මට හරි තාත්තට හරි උනානම් උඹල කට වහගෙන ඉන්නවද තීන්දුව සාදාරනයි කියලා
සුනිමල්ට රාවණට මායාන්ට windows 8ට erozan ට සහ පොට්ටයකුට බිරෙකුට අන්ධයෙකුට දේශපාලනයෙන් හම්බ කරන කන බඩ ගොස්තරයෙකුට හැර අනික් මොලේ කළදක් තියෙන ඕනෑම මිනිහෙකුට තේරෙනවා අද තීන්දු දෙන්නේ නිතිය නෙවෙයි දේශපාලනය කියලා
 
  • Like
Reactions: gcj

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Pala Po_ _neyo yanna.......!!!!!! Ada ubala mechchara hodata pu_ _a uda dagena yanne sarath fonseka hinda kiyala mathaka tiyaganin......!!!!!!!

    Naththan adtath ubalge pu_ _awal wala boomba katu anagena yanna wenne......!!!!!

    Nadu danne sarath fonsekage 1k nemei oi.........!!!!!

    LTTE haththa thamai nadu danne..........!!!!!!

    Nathuwa fonsekage un nemei.......!!!!!!!
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,634
    907
    113
    http://aboutrenewableenergy.com
    කුමට මෙරට අඩ්කරනය..නීතිය සහ විනිසුරන්.....
    දන් ලංකාව බල්ලාට ගොස් ඇත.
    බල්ලො කති බොති නටති....
    වැසියො හූල්ලති...අඩති...ලතැවෙති..
    යලිත් චන්දය බල්ලන්ටම දෙති.
     
    • Like
    Reactions: gcj

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඔය ඉඹින එක නම් ඉතින් අර රනිල් උන්නැහේ ගෙන් පුරුදුවුන දෙයක් වෙන්ටෑ :rofl::P.
    reputation_neg.gif
    ෆොන්සේකා නිදහස් නොකලොත්... 11-29-2011 05:44 AM ammata hukanna kari wesige huthige putho karuna eliye sf hire thoge ammada bola yudda kale. gadaffi wage mun pissu natanawa ubala puka denawa. dumindaya thoge ganita hukala giyat nitiyak nati ratak meka -4

    ශුවර් එකටම රන්න පොනිල් ආරූඪවුන අන්ධ භක්තිකයෙක්... ලොලේ ලොල්. හෝමෝනොයිඩ් කව්ද කියලා මුලු EK එකම දන්නවා. -4 කියලා කොමෙන්ට් කලාට රෙප් 4 අඩුවෙන්නෙ නෑ බං :rofl::rofl::rofl::rofl:. අන්න රනිල් උන්නැහේ ඔයා එනකං බලන් ඉන්නවා ගල් කපන්න:P:P. කිලිනොච්චි යනවා කියලා මැදවච්චි ගියා වගේ පාර වරද්ද ගන්නේ නැතිව සිරිකොතටම යන්න. :rofl::rofl::rofl::rofl::rofl::rofl:. ජෙනරල් හිරේ කියලා සුද්දට කියලා ඇරවගෙන කොටියට ආයිත් රට දුන්නම හරියනවද බං. කොන්දක් නැති පොන්සි විපක්ශෙ හින්දා තමයි බං රජ නඩේ ඔය ඔක්කොම නාඩගම් නටන්නේ ;);).
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    කුමට මෙරට අඩ්කරනය..නීතිය සහ විනිසුරන්.....
    දන් ලංකාව බල්ලාට ගොස් ඇත.
    බල්ලො කති බොති නටති....
    වැසියො හූල්ලති...අඩති...ලතැවෙති..
    යලිත් චන්දය බල්ලන්ටම දෙති.

    අර රෑ වැටුන වලේ දවලුත් වැටිලා ඊට පහුවෙනිදත් වැටෙන ලංකාව වගේ මිනිස්සු ඉන්න රටකින් ඔයිට වඩා වෙනස් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බං
     
    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0
    මේ කියන්නෙ සුද්දගෙ පෙත්සමට අත්සන් කරපු මෝඩයො සෙටි එකට,උබල හිතාගෙන ඉන්න විදිහට සුද්ද බැරි‍වෙලාවත් මොහාට බැස්සොත් තමයි වැඩේ පටන් ගන්නෙ.අන්න එදාට බලාගන්ඩ පුලුවන් සිංහල බෞද්ධ බලය මොන වගේද කියල.උබල වගේ තුප්පහියො එකෙක් දෙන්නෙක් නැතිඋනාට,සිංහල බෞද්ධයාගෙන් බහුතරයක් පාරට බහිනව. උබලයි උබලගෙ සුද්දයි හිතාගෙන ඉන්න විදිහට ඉන්ටනෙටි එකේ සුද්දට පක්ෂව ලියන හාල්පාරැවන්ට කරන්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැතිවෙනව එදාට. සුද්දට දත නියවන්ඩ උබල බලාගෙන හිටියට අපි කැමති නැ,ඒක දැන ගනින්ල.සුද්ද ඇවිත් ෆොන්සේකට රට බාරදෙයි කියල හිතන් ඉන්නවනමි ඒකත් වැරදියි.මොකට අපි ඒකට ඉඩ දෙන්නෙ නැ ,උබලට පවතින රජයට විරැද්ධව මොකක්වත් කරන්ඩ කොන්ද පන නැති උනාට,අපිට හොදට කෙන්ද පන තියෙනව.අන්න එදාට බෙන්ගාසි පන්නයේ විමුක්ති අරගලයක් අපි පටන් ගන්නෙ.සුද්දට පක්ෂව පාලනය ගෙනියන්ඩ හදන ඔනෙම එකෙක්ගෙ කනට ගහල ගාලු‍මුවදොර පිටියෙ එල්ලල තමයි විමුක්ති අරගලය ඉවර කරන්නෙ.හොදට මතක තියාගනිල්ල ඒක.මේක සිංහල රට,සිංහල පාලනයක් මිසක් සුද්දගෙ රෑකඩ පාලනයක් මෙහෙ අපි ඉන්නකන් කරන්ඩත් බැ,කරන්ඩ ඉඩ දෙන්නෙත් නැ.ලංකාවේ ඉන්නෙ බහුතරය උබලවගේ සුද්දගෙ පාන් රොඩු ගිලින මි හරක් නෙමේ.හොදට බත් කන මිනිස්සු, ඒක හොදට මතක තියා ගනිල්ලා.:yes::yes:
    palayan palayan api nam hamdama support karanne suddonta. mahinda ponnayata nemi:lol::lol::lol:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    LTTE පරාජය කරන්නට දිවි දෙවෙනි කොට රට පෙරට තබා සටන් කල ලොව විශිශ්ටතම හමුදාපති ලෙස වරක් සදහන් වු ජෙනරල් සරත් ෆොන්සෙකා නම් වු ශ්‍රෙශ්ට රනවිරුවාට අප සදා ගරු කරන්නෙමු.

    නමුත් බල තන්හාවට මoගල,සෝමවන්ශ, රනිල්,සම්බන්දන්, හකීම්,වික්‍රමබාහු, වෑනි පරාජිත දෙශපාලුවන්ගේ ඈම ගිල අවසන උන් සේම පරාජිතයෙක් වී අල්ලපු අත්තත් පය ගහපු අත්තත් නෑතිව රාජද්‍රොහියෙකු වු, ඩොලර් කුට්ටි වලට ගිජු වී ලෝකය හමුවේ රට පාවා දුන්, අධික බල තන්හාව නිසා දෙශද්‍රොහියෙක්ද දෙශප්‍රෙමියෙක්ද නොසොයා තමන්ට සහය දෙන ඕනෑම එකෙක් (කොටියෙක් උවත්) ඉස් මුදුනින් පිලිගත්, තමන්ගේ දේශපාලනික බෙලහීනත්වයට දශක ගනනක් එකතු කල යුදවීරත්වය පාවදුන් ඔහු අප පිලිකුල් කරන්නෙමු.
     
    • Like
    Reactions: cr33py_f41iry
    Oct 10, 2011
    22
    13
    0
    මෙතන ප්‍රශ්නය තියෙන්නේ මහින්ද වත් සුද්දවත් නෙවෙයි සුද්ද මෙහාට ගෙන්න ගන්න ඕන විදියට වැඩ කරපු එකයි
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ශුවර් එකටම රන්න පොනිල් ආරූඪවුන අන්ධ භක්තිකයෙක්... ලොලේ ලොල්. හෝමෝනොයිඩ් කව්ද කියලා මුලු EK එකම දන්නවා. -4 කියලා කොමෙන්ට් කලාට රෙප් 4 අඩුවෙන්නෙ නෑ බං :rofl::rofl::rofl::rofl:. අන්න රනිල් උන්නැහේ ඔයා එනකං බලන් ඉන්නවා ගල් කපන්න:P:P. කිලිනොච්චි යනවා කියලා මැදවච්චි ගියා වගේ පාර වරද්ද ගන්නේ නැතිව සිරිකොතටම යන්න. :rofl::rofl::rofl::rofl::rofl::rofl:. ජෙනරල් හිරේ කියලා සුද්දට කියලා ඇරවගෙන කොටියට ආයිත් රට දුන්නම හරියනවද බං. කොන්දක් නැති පොන්සි විපක්ශෙ හින්දා තමයි බං රජ නඩේ ඔය ඔක්කොම නාඩගම් නටන්නේ ;);).
    ඔය දුන්න රින රෙප් එක මගේ නෙවෙයි.ඒ වුනාට උඹ මතක් කරපු නිසා රින රෙප් 2ක් දැන් නම දාලා දුන්නා.
    මට අද උදේ වෙනකොට රින රෙප් 25ක් හම්බ වෙලා තියෙනවා. නමුත් මම අද දුන්න පලමු රින රෙප් එක තමයි උඹට දුන්නේ.මට සුනිමල්ට මායන්ට මේ එකවුන්ට් එකෙන් රින රෙප් දෙන්න පුලුවන්.නමුත් මම ඒ අයට එහෙම දීලා නෑ.

    :lol::lol:
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,634
    907
    113
    http://aboutrenewableenergy.com
    අර රෑ වැටුන වලේ දවලුත් වැටිලා ඊට පහුවෙනිදත් වැටෙන ලංකාව වගේ මිනිස්සු ඉන්න රටකින් ඔයිට වඩා වෙනස් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බං
    අනිවා අපෙ උන්ට අද වෙන දෙ හෙට මතක නෑ නෙ ලොල්!!
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඔය දුන්න රින රෙප් එක මගේ නෙවෙයි.ඒ වුනාට උඹ මතක් කරපු නිසා රින රෙප් 2ක් දැන් නම දාලා දුන්නා.
    මට අද උදේ වෙනකොට රින රෙප් 25ක් හම්බ වෙලා තියෙනවා. නමුත් මම අද දුන්න පලමු රින රෙප් එක තමයි උඹට දුන්නේ.මට සුනිමල්ට මායන්ට මේ එකවුන්ට් එකෙන් රින රෙප් දෙන්න පුලුවන්.නමුත් මම ඒ අයට එහෙම දීලා නෑ.

    :lol::lol:

    හිහ් හිහ් තැන්කූ වේවා. බලාපල්ලාකෝ පොන්සි රනිල් ව මතක් කරද්දි හෝමෝනොයිඩ් උන්නැහේට යන ආතල් එකක තරම :rofl::rofl::rofl::P:P.
     
    • Like
    Reactions: sanddun and don03

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    reputation_balance.gif
    ෆොන්සේකා නිදහස් නොකලොත්... 11-29-2011 06:22 AM udde iwara kale umbe ammayi appayi wennathi awajathakaya
    මූනත් එක්ක තරහවෙලා නහය කපාගන්න අපේ රටේ අය අතීතේ ඉඳන් පුදුම හැකියාවක් නේ තියෙන්නේ. ඔන්න ඕකයි බං මම කිව්වේ. එහෙම නැතුව කොහෙවත් ඉන්න දේශපාලුවන්ට කඩේ යන්නට තරම් මගේ පශ්චාත් භාගයේ අමාරුවක් නැත:rofl::rofl::rofl::rofl::P:P.
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් මහින්දගේ ගෝලයෝ සෙට් එකට හොඳට නින්ද යයි. ඕකටනේ මෙච්චර කල් දැඟලුවේ? SF හිරකර ගත්තේ ඔය ටික කරගන්නනෙ? දැන් කව්ද රට පාවා දුන්නේ? මහින්දම තමයි. එදත් ජනිවා ගිහින් රට පාවලා දුන්න එකම තමයි මෙදා සැරෙත් පළමුවත්, දෙවනුවත්, තුන්වෙනුවත් මවුබිම කියලා යුද අපරාධ වලට රට පාවලා දුන්නේ. මහා අදිකරණයේ දුන්න තීන්දුවෙනුත් ලෝකෙටම ඔප්පු කරා ලංකාවේ යුද අපරාද උනා කියලා. නියපොතෙන් කඩන්න තිබුන එක දැන් පොරවෙන්වත් කඩන්න බැහැ. ඕවා රාජපක්ෂලාට හිතන්න තිබුනේ මීට කලින්. සුදු කොඩි නඩුවෙන් ගොඩක්ම ගොඩ ගියේ මහින්ද මිසක් වෙන කවුරුත් නෙමේ. ඒ සුදු කොඩි කෙස් එක ලස්සනට රජීව් ශේප් කරපු එක මහින්දලා අපහු අවුසලා ගත්තේ ඔය ටික කරගන්න තමයි. සරත් අන්තිම මොහොත වෙනකන්ම හැමෝමව රැක්කා. මහින්ද වගේ අපේ හමුදාව පාවලා දුන්නේ නැහැ. මහින්ද සුද්දව සන්තෝසෙන් තියන්න කරුණලා, පිල්ලයන්ලට ඇමති කන් දුන්නේ අපේ රටේ මානව හිමිකම් රකිනවා කියලා සුද්දට පෙන්නන්න. එත් එක්කම අපේ එදා හමුදාවේ යුද්ද කරපු කොල්ලෝ කෙල්ලෝ දානවා රජයේ ආයතන වල කානු සුද්ද කරන්න, එළවලු විකුන්නන්න, කරුණලා, පිල්ලයන්ලට සේකුරිටි දීලා උන්ට සැලුට් ගහන්න. ඕවා තමයි ඔය කැරකිලා එන්නේ. මොනවා උනත් මහින්ද මේ වැටුන වලෙන් මහින්දම තමයි ගොඩ එන්න ඕනේ. දැන් වත් ඔය ජරා ගුණමකු දේශපාලනේ නවත්තලා හොඳ විදියට සරත් නිදහස් කරලා ලංකාවේ නීතිය හැමෝටම එක විදියට ගෙනාවොත් මහින්ද මහත්තයාට දැනට අහිමි වෙලා තියන රටේ ජනතාවගේ ගොඩක් දෙනාගේ සහයෝගය ලැබෙයි. :yes:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow

    REPOST
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    දුකද? :P

    ow bans :( ගොන් ටෝල්ක් එකක් දීලා පොර කියලා හිතන් ඉන්න උන් ගැන දුකයි ... ඊටත් වඩා දුකයි එකාම ගොන් ටෝල්ක් එක ත්‍රෙඩ් 5-6 කම පොස්ට් කරන උන් ගැන