ඊට පස්සෙ තමන්ගෙ පක්ෂය රටකරවයි කියල
අනේ මුන්ගෙ දැනුම,මහින්දට එක නඩුවක් වැටෙද්දි මුලු ලංකාවම මහින්දට එකතුවෙනව අද තියෙනව වගේ දෙතුන් ගුනයක ජනතාවක් එදාට රැස්වෙනව මහින්දත් එක්ක
මොකද ගොඩක් අය රට ගැන හිතනව සුද්දගෙ පෙත්සමට අත්සන් කරපු එවුන්ට එදාටත් ඉන්ඩ වෙන්නෙ බැන බැනා

ඒක දන්නේ නැහැ මචන් ඇත්තම කියන්නම් මම දැන් මාස අටක විතර ඉදලා නිවුස්වත් බලන්නෑඇති වෙලා බං තියෙන්නේ ඔන්ලයින් ඉදලා හිටලා කියවන ඒවයි උඹලා මරාගන්න ඒවයි දකිනවා ඇරුනම දේශපාලනය ගැන මගේ දැණුම දැන් යාවත්කාලීන වෙන්නේ නැහැ
කියන්න තියෙන්නේ මෙච්චරයි බන් මහින්ද කරන ඒවට මහිනිදට විදවන්න ඉඩක් ලැබුනේ නැත්නම් මහින්දගේ ලමයින්ට හරි ඕවට ගෙවන්න වෙනවාමේකේ මචන් ශක්තිමත් විපක්ෂයක් තිබුනානම් අමරිකන් කාරයොන්ව ගාවගන්න වෙන්නේ නැහැ කොහෙද ඒකේ ඉන්නේ වලන් පොලේ ගහන උද්ඝොෂණ කාරයොනෙ
විපක්ෂෙත් ඉන්නේ බලේට් ඇවිත් උස්සන්න චාන්ස් එකක් ලැබෙනකම් බලන් ඉන්න හොරු ටිකක් මචන් තෝරාගැනීමක් නැහැ ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට අඩු හානිය කරන දේශපාලකයා තමා තෝරගන්න වෙලා තියෙන්නේ
ඇත්තeke anith pettath hithapan...
full credit eka katawath yanne ne.. eka share wenawa.. eka nisa SF hire inna eka molayak thiyana ekak anumatha karanne ne...![]()
gotaya hamudawen ain wela americawata digena data entry job karagena hitiye marenna baye. 2000 di general sarath fonseka saha janaka perera gihin jaffna wala kotu una hamudawe 40000 beraganna yudda kale. fonseka yudde issaratama giyaeka itn rupavahini sirasa 3nama giya.
e welawe gota americawe computer gahanawa mahindaya mehe malu banawa.
mahindayata udda karanna th plan hadanna thiya liyala den budget 1ka kiyawaganna bari gon wassek. mehe colombo un manta kiyanne ruhunu meee kiri kiyla![]()

ඔච්චර කුහක වෙන්න එපා බන්.උඹල අද නිදහසේ ඉන්නේ ඔය මනුස්සයා නිසා කියල පොඩ්ඩක් මතක් කර ගනින්.
මේ කියන්නෙ සුද්දගෙ පෙත්සමට අත්සන් කරපු මෝඩයො සෙටි එකට,උබල හිතාගෙන ඉන්න විදිහට සුද්ද බැරිවෙලාවත් මොහාට බැස්සොත් තමයි වැඩේ පටන් ගන්නෙ.අන්න එදාට බලාගන්ඩ පුලුවන් සිංහල බෞද්ධ බලය මොන වගේද කියල.උබල වගේ තුප්පහියො එකෙක් දෙන්නෙක් නැතිඋනාට,සිංහල බෞද්ධයාගෙන් බහුතරයක් පාරට බහිනව. උබලයි උබලගෙ සුද්දයි හිතාගෙන ඉන්න විදිහට ඉන්ටනෙටි එකේ සුද්දට පක්ෂව ලියන හාල්පාරැවන්ට කරන්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැතිවෙනව එදාට. සුද්දට දත නියවන්ඩ උබල බලාගෙන හිටියට අපි කැමති නැ,ඒක දැන ගනින්ල.සුද්ද ඇවිත් ෆොන්සේකට රට බාරදෙයි කියල හිතන් ඉන්නවනමි ඒකත් වැරදියි.මොකට අපි ඒකට ඉඩ දෙන්නෙ නැ ,උබලට පවතින රජයට විරැද්ධව මොකක්වත් කරන්ඩ කොන්ද පන නැති උනාට,අපිට හොදට කෙන්ද පන තියෙනව.අන්න එදාට බෙන්ගාසි පන්නයේ විමුක්ති අරගලයක් අපි පටන් ගන්නෙ.සුද්දට පක්ෂව පාලනය ගෙනියන්ඩ හදන ඔනෙම එකෙක්ගෙ කනට ගහල ගාලුමුවදොර පිටියෙ එල්ලල තමයි විමුක්ති අරගලය ඉවර කරන්නෙ.හොදට මතක තියාගනිල්ල ඒක.මේක සිංහල රට,සිංහල පාලනයක් මිසක් සුද්දගෙ රෑකඩ පාලනයක් මෙහෙ අපි ඉන්නකන් කරන්ඩත් බැ,කරන්ඩ ඉඩ දෙන්නෙත් නැ.ලංකාවේ ඉන්නෙ බහුතරය උබලවගේ සුද්දගෙ පාන් රොඩු ගිලින මි හරක් නෙමේ.හොදට බත් කන මිනිස්සු, ඒක හොදට මතක තියා ගනිල්ලා.![]()

ඔව් ඔව්..... නිදහස් කරලා ඇමරිකාවට පිටුවහල් කරන්න ඕන..... මොකද ඌ ඇමරිකාවට වැදගත් එකෙක් උනාට අපිට නම් එච්චර අවශ්යනෑ.....
sf හිරේ ඉන්නේ එයා රට පාවල දුන්න හින්දා බන්.... උබ කියන කතාව ඇත්ත හරි නම් sf යුද්දේ දිනන්න උදව්කරපු හින්දා සද්චාරාත්මක ලෙස බැලුවොත් sf ව නිදහස් කරන්න ඕනේ... එත් එහෙම මහින්ද කරන්නේ නැත්තේ.. ජෙනරාල් මිත්‍රත්වයට, ස්වාමිත්වයට ද්‍රෝහී වුනු නිසා... මම ඔතන වෙලා තියෙන දේ පොඩි උදාහරණයකින් පෙන්නනම්... උබ කෙල්ලෙක්ට බැහැල try කරනවා..උබේ යාලුවත් එක හොදටම දන්නවා.. හැබැයි උබට හොර්න් යාළුවා උබ try කරන කෙල්ලව දාගන්නවා.. දැන් මට කියපන් උබ යාළුවා එක්ක අය යාළුකම පවත්වනවාද නැද්ද?.. අන්න ඒ වගේ තමයි.. ජෙනරාල්ට අයිතියක් තියෙනවා තමයි චන්දෙ ඉල්ලන්න .. හරියට නිකන් අර උබේ යාලුවට ඕන කෙල්ලෙක්ව දාගන්න අයිතියක් තියෙනවා වගේ... හැබැයි.. ජෙනරාල් මිත්‍රයට එරෙහිව බලයට තරග කරන්න ගිය නිසා ඔහුට මිත්‍රත්වය අහිමි උනා ... දැන් මහින්ද පන්න පන්න ජෙනරාල් ගෙන් පලි ගන්නවා.. අන්න එකට හොද අවස්ථාවක් ජෙනරාල් විසින්ම තමාගේ ප්‍රතිවාදියාට සුදු කොඩි කතාවක් කියලා ලබා දුන්නා...
අපිට කියන්නෙ කාටද? උබට කෙළෙහි ගුණයක් නැති උනාට රටේ වැඩි පිරිසකට තියෙනවා යකෝ. උබලා නිකම් ගඟෙන් වතුර බීලා මුහුදට ආවඩන හරක් ටිකක් නෙ බන්! යුද්දෙ පටන් ගන්න කොට තුවක්කුව වෙලක් අස්සෙ ගහලා රට පැනපු ගෝඨාභය වගේ උන්ව යවපන් ඇමරිකාවට

මේ කියන්නෙ සුද්දගෙ පෙත්සමට අත්සන් කරපු මෝඩයො සෙටි එකට,උබල හිතාගෙන ඉන්න විදිහට සුද්ද බැරිවෙලාවත් මොහාට බැස්සොත් තමයි වැඩේ පටන් ගන්නෙ.අන්න එදාට බලාගන්ඩ පුලුවන් සිංහල බෞද්ධ බලය මොන වගේද කියල.උබල වගේ තුප්පහියො එකෙක් දෙන්නෙක් නැතිඋනාට,සිංහල බෞද්ධයාගෙන් බහුතරයක් පාරට බහිනව. උබලයි උබලගෙ සුද්දයි හිතාගෙන ඉන්න විදිහට ඉන්ටනෙටි එකේ සුද්දට පක්ෂව ලියන හාල්පාරැවන්ට කරන්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැතිවෙනව එදාට. සුද්දට දත නියවන්ඩ උබල බලාගෙන හිටියට අපි කැමති නැ,ඒක දැන ගනින්ල.සුද්ද ඇවිත් ෆොන්සේකට රට බාරදෙයි කියල හිතන් ඉන්නවනමි ඒකත් වැරදියි.මොකට අපි ඒකට ඉඩ දෙන්නෙ නැ ,උබලට පවතින රජයට විරැද්ධව මොකක්වත් කරන්ඩ කොන්ද පන නැති උනාට,අපිට හොදට කෙන්ද පන තියෙනව.අන්න එදාට බෙන්ගාසි පන්නයේ විමුක්ති අරගලයක් අපි පටන් ගන්නෙ.සුද්දට පක්ෂව පාලනය ගෙනියන්ඩ හදන ඔනෙම එකෙක්ගෙ කනට ගහල ගාලුමුවදොර පිටියෙ එල්ලල තමයි විමුක්ති අරගලය ඉවර කරන්නෙ.හොදට මතක තියාගනිල්ල ඒක.මේක සිංහල රට,සිංහල පාලනයක් මිසක් සුද්දගෙ රෑකඩ පාලනයක් මෙහෙ අපි ඉන්නකන් කරන්ඩත් බැ,කරන්ඩ ඉඩ දෙන්නෙත් නැ.ලංකාවේ ඉන්නෙ බහුතරය උබලවගේ සුද්දගෙ පාන් රොඩු ගිලින මි හරක් නෙමේ.හොදට බත් කන මිනිස්සු, ඒක හොදට මතක තියා ගනිල්ලා.![]()
දළදා මාලිගාවට ගහන්ඩ අණ දිපු එකාගෙ ඔලුව ගලෝල අතට දුන්න.අපි ඒ වගේම සුද්දට ආවඩන උබල වගේ එවුන්ගෙ අරමුනුත් ඉටු කරන්ඩ ඉඩ දෙන්නෙ නැ.ඔය ලියල තියෙන අකුරක් පාසාම මේ ලංකාවෙ සිදුවෙනව සුද්දට බැරිවෙලාවත් බැස්සොත්,ආයේ අහන්ඩ දෙයක් නැ.අපි සුද්දට යටත් වෙලා අවුරැද්දක් යන්ඩත් කලින් විමුක්ති අරගලයක් පටන් ගත්ත ජාතියනට අයිති මිනිස්සුන්ගෙන් පැවත එනේනෙ.ඔය සමහරැන්ගෙ වගේ සුද්දට ආවඩන කලවන් කුණු ලේ අපිට නැ.අපි නියම සිංහල,රට රැක ගන්ඩ සටන් කරන්ඩ ඔනේ නමි ඒක කරනව.2005 ඒක කරා 2012 ඔනෙනමි එකත් කරනව,උබල වගේ කොන්ද පණ නැති කම අපිට නැමේක සිංහල රට,සිංහල පාලනයක් මිසක් සුද්දගෙ රෑකඩ පාලනයක් මෙහෙ අපි ඉන්නකන් කරන්ඩත් බැ,කරන්ඩ ඉඩ දෙන්නෙත් නැ.ලංකාවේ ඉන්නෙ බහුතරය උබලවගේ සුද්දගෙ පාන් රොඩු ගිලින මි හරක් නෙමේ.හොදට බත් කන මිනිස්සු, ඒක හොදට මතක තියා ගනිල්ලා.
![]()

KP ගේ ඇට දෙක ලොවලා කරුනා අම්මාන් ගේ පුක ලෙවකන කොට කොහෙද බන් උඹේ සිංහල කම තිබ්බෙ? උබලා කෑ ගැහුවෙ නැත්තෙ ඇයි සිංහල කොල්ලො මරපු වේ^ගේ පුත්තු ටික එල්ලමු කියලා?
උබලා මොනවද බ්න් දන්නෙ.....ෆොන්සෙකා තමයි අපෙ ආර්මි කොල්ලොන්ගෙන් ජරා විඩියට මරව මරව වැඩ ගත්තෙ...ඌ නෙමෙයි බන් යුද්ද කරෙ...අපෙ අහිංසක කොල්ලො ටික...කියක් මෙරුනද??දැන් ඒවා කටවත් මතක නැ.....යකො මෙවා මතක් කරන්න film ගහලා මදි....මන් කාගෙවත් පෙත්තක් අරගෙන නෙමේ කතා කරන්නෙ....මහින්ද නොහිටියනම් ලංකාව මෙ වෙනකොට සොරි.com වෙලා ඉවරයි..මදකට පොඩ්ඩක් හිතලා බලලා පොස්ට් එකක් ඩාන්න හොදෙ
එතකොට එදා මහින්ද හොරෙන් ජිනීවා ගිහින් කේලාම කියපුවා දේශප්‍රේමී වෙන්න ඇති නේද.අනේ හුකේ .අපිව මේ තත්වෙට ඇදල දැම්මේ කවුද.SF වහාම නිදහස් කරන් කල් අපේ සටන ගෙනියනවා.