ෆොන්සේකා කියන්නේ අතිදක්ෂ හමුදා නිලධාරියෙක්. ඒකෙ කිසිම සැකයක් නැහැ.
හැබැයි මනුස්සයාගේ දුර්වලකමක් තියෙනවා ඒ තමයි අනෙක් වෘත්තීන්ට ගරු නොකිරීම.
![]()

යුද්ධෙ කාලෙ සටන් කරපු මම අඳුරන අයියා කෙනෙක් කිව්වෙ. ඔය සරත් ෆොන්සේකාට මොකද්දෝ රැස්වීමකට ආරාධනා කරලා පොල්තෙල් පහන පත්තු කරන්න. ගෑනිටයි(අනෝමා ෆොන්සේකා) මූටයි තමයි ආරාධනා කරල තියෙන්නෙ. ගෑනි එන්න පරක්කු වෙලා. ඒ නිසා මූට තද වෙලා පොල්තෙල් බෝතලේ වක් කරාලු ගෑනිගෙ ඔළුවට. එහෙම පුකේ අමාරුවක් තියෙන මිනිහක් ඔය. ගෑවුන තැන ඉවරයි.![]()

ඊලග පාර නෝට් එව්වොත් නම් පොන්සේකා හුකාගනින් කියල බැහැල යන්නේ..![]()

ෆොන්සෙකට යකො ලැජ්ජ නැද්ද බල්ලෙක් වගෙ කියන කියන දෙට නටන්නෙ ශික්
මහින්ද එක්ක හිටියට නම් කියන දේට නටන්න වෙන්නේ නෑනේ නේද ?![]()

යුද්ධ කාලෙත් ඔහොම තුණ්ඩුවක් ආවා නම් යුද්ධේ ඉවර කරපු හමුදාපති වෙයිද? කියලා පෝස්ට් එකක් මම දෑක්කා FB එකේ