ෆොන්සේකා.මොංගල්

KDH

Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    tenor.gif

    ගිය පාර ජනාධිපති වෙන්න ගිහින් හොදට චාටර් උනා...
    ඊට පස්සේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවා කියන එකට පොනිල් ට කඩේ ගිහින් පාර්ලිමේන්තුවේ චාටර් උනා
    දැන් ආරක්ෂක ඇමතිකම දෙන්නම් කියපු වෙලේ ඉදන් ස්ටේජ් එකේ චාටර් වෙනවා....

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ෆොන්සේකා කියන්නේ අතිදක්ෂ හමුදා නිලධාරියෙක්. ඒකෙ කිසිම සැකයක් නැහැ.
    හැබැයි මනුස්සයාගේ දුර්වලකමක් තියෙනවා ඒ තමයි අනෙක් වෘත්තීන්ට ගරු නොකිරීම.
    :dull::dull::dull:

    thawa thiyanwa minihata anik aya godak garu keranna oni i am the man wage mentality ekaka inne.

    anika minhata deyak palanaya keranna oni.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,789
    113
    Mother Earth
    කලවැද්දා නම් අරූගෙ ඡන්ද ටික ඕන කමින් මයි කඩන්නෙ. මට හිතෙන්නෙ ඌ ගෝඨගෙ ඉත්තෙක්ද කොහෙද. :D
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,789
    113
    Mother Earth
    යුද්ධෙ කාලෙ සටන් කරපු මම අඳුරන අයියා කෙනෙක් කිව්වෙ. ඔය සරත් ෆොන්සේකාට මොකද්දෝ රැස්වීමකට ආරාධනා කරලා පොල්තෙල් පහන පත්තු කරන්න. ගෑනිටයි(අනෝමා ෆොන්සේකා) මූටයි තමයි ආරාධනා කරල තියෙන්නෙ. ගෑනි එන්න පරක්කු වෙලා. ඒ නිසා මූට තද වෙලා පොල්තෙල් බෝතලේ වක් කරාලු ගෑනිගෙ ඔළුවට. එහෙම පුකේ අමාරුවක් තියෙන මිනිහක් ඔය. ගෑවුන තැන ඉවරයි.:yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යුද්ධෙ කාලෙ සටන් කරපු මම අඳුරන අයියා කෙනෙක් කිව්වෙ. ඔය සරත් ෆොන්සේකාට මොකද්දෝ රැස්වීමකට ආරාධනා කරලා පොල්තෙල් පහන පත්තු කරන්න. ගෑනිටයි(අනෝමා ෆොන්සේකා) මූටයි තමයි ආරාධනා කරල තියෙන්නෙ. ගෑනි එන්න පරක්කු වෙලා. ඒ නිසා මූට තද වෙලා පොල්තෙල් බෝතලේ වක් කරාලු ගෑනිගෙ ඔළුවට. එහෙම පුකේ අමාරුවක් තියෙන මිනිහක් ඔය. ගෑවුන තැන ඉවරයි.:yes:

    man hitanne na hbay kiyannt ba ban

    mahindath marvinta gahanne room eke dalane
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,718
    2,836
    113
    colombo
    යුද්ධෙ කාලෙ සටන් කරපු මම අඳුරන අයියා කෙනෙක් කිව්වෙ. ඔය සරත් ෆොන්සේකාට මොකද්දෝ රැස්වීමකට ආරාධනා කරලා පොල්තෙල් පහන පත්තු කරන්න. ගෑනිටයි(අනෝමා ෆොන්සේකා) මූටයි තමයි ආරාධනා කරල තියෙන්නෙ. ගෑනි එන්න පරක්කු වෙලා. ඒ නිසා මූට තද වෙලා පොල්තෙල් බෝතලේ වක් කරාලු ගෑනිගෙ ඔළුවට. එහෙම පුකේ අමාරුවක් තියෙන මිනිහක් ඔය. ගෑවුන තැන ඉවරයි.:yes:

    බොරුවක් වෙන්න ඇති බන් , කරත් වැඩේ හරි නැහැ on off ස්විච් එකේ අවුලක් හැබැයි යුද්දෙයක් කරන රටක හමුදාපතිලා බබා හුකුම් වෙලා බැහැ දරදඩු වෙන්න ඕනේ ඕවා ඉතින් අනිත් ඒවාට බලපානවා
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,718
    2,836
    113
    colombo
    ඊලග පාර නෝට් එව්වොත් නම් පොන්සේකා හුකාගනින් කියල බැහැල යන්නේ.. :baffled:

    හරිම ආසයි ෆොන්සේකා රනිල්ට හුකාගනින් කියල බැනලා යන විදිය දැකගන්න :rofl::rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    යුද්ධ කාලෙත් ඔහොම තුණ්ඩුවක් ආවා නම් යුද්ධේ ඉවර කරපු හමුදාපති වෙයිද? කියලා පෝස්ට් එකක් මම දෑක්කා FB එකේ
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    ෆොන්සෙකට යකො ලැජ්ජ නැද්ද බල්ලෙක් වගෙ කියන කියන දෙට නටන්නෙ ශික්

    මහින්ද එක්ක හිටියට නම් කියන දේට නටන්න වෙන්නේ නෑනේ නේද ? :lol:

    --------------

    ඇත්තටම ෆොන්සේකා මහින්ද ගාව හිටියේ සිංහයෙක් වගේ ..........

    UNP එකට ගිහින් තමය් බලු උනේ ......................

    ෆොන්සේකා විතරක් නෙමෙය් පාටලී , මය්ත්‍රී ටත් මේක පොදුය් ...........

    මහින්ද ගාව ඉද්දි කොච්චර ලොකු පොරවල් කියලද අපි හිතන් හිටියේ ..........:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,718
    2,836
    113
    colombo
    යුද්ධ කාලෙත් ඔහොම තුණ්ඩුවක් ආවා නම් යුද්ධේ ඉවර කරපු හමුදාපති වෙයිද? කියලා පෝස්ට් එකක් මම දෑක්කා FB එකේ

    ඉස්සරාට ආරක්ෂක ඇමති වෙලා තුන්ඩු අවොත් කොහොමද
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    අදටත් අවන්කවම ගරුකරණ මිනිහෙක් .............

    හිතට පොඩි දුකක් දැනෙනවා ෆොන්සේකාට මෙහෙම වෙනවා දකිද්දී ...............

    නොවිය යුතු දෙයක් ..........