ෆොන්සේකා යනු දෙවියන් කොටින්ට දුන් අවස්ථා

SriLankaFirst

Member
Dec 21, 2009
98
10
0

ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය හෙළි කරයි
foni-tiger.gif
‘ජෙනරාල් සරත් ෆොන්සේකා යනු දෙවියන් කොටි ත‍්‍රස්තවාදීන්ට ලබා දුන් අවස්ථාවක් ’’ බව ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය පවසයි. ද්‍රවිඩ ජාතික සන්ධානය නිරිමාණය කළේ කොටි සංවිධානය බවත් ප‍්‍රභාකරන් මිය යන තෙක්ම සම්බන්දන් වැන්නන් කොටි නායකයන්ගේ උපදෙස් ලබා ගැනීමට නිතරම කිළිනොච්චි දිවූ බවත් ද්‍රවිඩ ජාතික සන්ධානය කොටින්ගේ මතවාදය දැරීම මේ වන තුරුත් අත්හැර නොමැති බවත් එම වෙබ් අඩවිය පෙන්වා දෙයි. ඉන්දියාව තවමත් ද්‍රවිඩ ජාතික සන්ධානය සලකන්නේ කොටි නියෝජිතයන් වශයෙන් බවත් විදේශීය කොටි නියෝජිතයන්ගේ බලපෑමට අනුව ද්‍රවිඩ ජාතික සන්ධානය මෙවර ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතාට සහාය ලබා දීමට ඉදිරිපත්ව ඇති බවත් එහි දැක්වේ.

සරත් ෆොන්සේකා මහතාට දේශපාලන පදනමක් නොමැති අතර ඔහු එජාපය, ජවිපෙ, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහජන පාර්ශ්වය මත පවතින පුද්ගලයෙකි. මේ නිසා ඔහු බලයට පත්වුවහොත් ශ‍්‍රී ලංකාව තුළ අවුල් සහගත තත්වයක් ඇති විය හැකි බවත් එවිට ෆොන්සේකා මහතාට එම තත්වය පාලනය කර ගැනීමට නෙහැකි වනු ඇති බවත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ අදහස වී තිබේ. එවිට යුධ නිලධාරියෙකු වන ෆොන්සේකාට මෙම තත්වය ඉවසා ගත නොහැකිව පාර්ලිමේන්තුව අහෝසි කොට පාකිස්ථානයේ ජෙනරාල් මුෂාරෆ් මෙන් ඔහු සියලූ බලතල තමා අතට ගනු ඇත. මෙවැනි තතවයකදී දකුණේ කැළඹීම් ඇති වීම නොවැළැක්විය හැකි නිසා උතුරු නැගෙනහිර සිටින ආරක්ෂක හමුදාව ගෙන ගොස් එම ප‍්‍රදේශ සන්සුන් කිරීමට ජෙනරාල්වරයාට සිදුවේ. ඒ අවස්ථාවේ දී කොටි ත‍්‍රස්තවාදීන්ට උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල නැවත කඳවුරු ඉදි කිරීමට හැකියාව ලැබේ.
ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කොටි සංවිධානය යුද්ධයේ දී පරාජය වුවත් ඔවුන් නැවත සන්නද්ධ වෙමින් සිටින බවයි. ත‍්‍රස්තවාදීන් සතුව යුද්ධයෙන් ඉතිරි වූ සම්පත් තිබෙන අතර මේ වන විට උතුරු ඉන්දියාවේ සහ දකුණු ඉන්දියාවේ කැලෑ වල කඳවුරු ස්ථාපිත කොට කොටි සාමාජිකයන් ඒවායේ පුහුණු වීම් වල නිරත වන බව බුද්ධි තොරතුරු වලට අනුව හෙළි වී තිබේ.
මේ අතර සිංහල ජනතාව ද මේ වන විට සරත් ෆොන්සේකා සහ මහින්ද රාජපක්ෂ යන පාර්ශ්වයන් දෙකට බෙදී සිටින්නේ ෆොන්සේකා මහතා බලයට පත් වුවහොත් සිදු වන මහා වරද අවබෝධ කර ගැනීමෙන් තොරව බව පෙන්වා දෙන ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය පවසන්නේ සිංහල ජනතාව බෙදුණහොත් ෆොන්සේකාට ජයග‍්‍රහණය කිරීම පහසු වනු ඇති බවත් එහි අවසාන ප‍්‍රතිඵලය ශ‍්‍රී ලංකාව මීළග පාකිස්තානය බවට පත් වීමත් වන බවය.
 
sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63

    ane matto,asian tribune kiyanne anduwen salli ganna anduwata kade yana site ekakne
     
    • Like
    Reactions: urajdrlk

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ජනාධිපති ලේකම්ගේ පිනිවුඩ හිටු කියලා දැන් එනවා
    කියන්නේ බර අවි යොදා යුධ නොකිරිම
    නිසා ඉන්දියා කොංග්‍රස් පක්ෂය තමිල්නාන්ඩුවේ ජයගත් බවයි
    මෙයින් ගම්‍ය වන්නේ ඉන්දියාවේ මැතිවරණයක් නිසා
    අපේ රටේ යුද්ධය පාවා දුන්න බවයි
    බර අවි නොදා සෙබලුන් පමණක්
    ඉදිරියට යැව්ව නිසා අවසන් සටනේ මිය ගිය
    රණවිරැ ප්‍රමාණය වැඩි වූ බවට කව්රැත් දන්නවා
    දෙවනුව අනේ තොපිට මම උදව් කළ මටත් උදව් කරපන් කියලා ඉන්දියාවේ න්
    හිගමන් ඉල්ලනවා නේද???

    බුද්ධියට සහ හදවතට ඉඩක් :rofl:
     
    SriLankaFirst

    Member
    Dec 21, 2009
    98
    10
    0
    ane matto,asian tribune kiyanne anduwen salli ganna anduwata kade yana site ekakne

    Mata site eken wadak na modayooo...mata news eka wadagath..TNA ekata dan rata hadanna hitila ethakota uba kiyana widiyata:lol::lol:

    aparade Prabakaran maruwe..ubala wage unta nayaka karala denna uwa tiya ganna tibbe
     
    May 17, 2006
    3,632
    90
    0
    අනේ බන්..උබල වාසියට ඔන එකෙක් කියන එවා පිලිගන්නවා.......දැන් ප්‍රභාකරන් ඇවිත් කිව්වත් "මම නෙවි ඊලම ඉල්ලුවේ සරත් කියලා"...උබලා කියනවා...ඔව් ඔව් ප්‍රභාකරන් හොදයි සරත් තමයි කොටියා කියලා.....
     
    • Like
    Reactions: urajdrlk

    SriLankaFirst

    Member
    Dec 21, 2009
    98
    10
    0
    අනේ බන්..උබල වාසියට ඔන එකෙක් කියන එවා පිලිගන්නවා.......දැන් ප්‍රභාකරන් ඇවිත් කිව්වත් "මම නෙවි ඊලම ඉල්ලුවේ සරත් කියලා"...උබලා කියනවා...ඔව් ඔව් ප්‍රභාකරන් හොදයි සරත් තමයි කොටියා කියලා.....

    :lol::lol: ehenam uba kiyanne koti kamathi Mahinda innawanam...Unge kamathta

    Mahinada president kirima....:lol::lol:

    oya koti nadeta one dema ube kamaththa nam ?????
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    අනේ බන්..උබල වාසියට ඔන එකෙක් කියන එවා පිලිගන්නවා.......දැන් ප්‍රභාකරන් ඇවිත් කිව්වත් "මම නෙවි ඊලම ඉල්ලුවේ සරත් කියලා"...උබලා කියනවා...ඔව් ඔව් ප්‍රභාකරන් හොදයි සරත් තමයි කොටියා කියලා.....

    Kiyalaa wadak naa ban........!!
     
    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    අනේ බන්..උබල වාසියට ඔන එකෙක් කියන එවා පිලිගන්නවා.......දැන් ප්‍රභාකරන් ඇවිත් කිව්වත් "මම නෙවි ඊලම ඉල්ලුවේ සරත් කියලා"...උබලා කියනවා...ඔව් ඔව් ප්‍රභාකරන් හොදයි සරත් තමයි කොටියා කියලා.....
    :yes::yes::yes:
    paw banz dukai..!! MR munge Rajaa wela iwarai ne.. :P
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ජනාධිපති ලේකම්ගේ පිනිවුඩ හිටු කියලා දැන් එනවා
    කියන්නේ බර අවි යොදා යුධ නොකිරිම
    නිසා ඉන්දියා කොංග්‍රස් පක්ෂය තමිල්නාන්ඩුවේ ජයගත් බවයි
    මෙයින් ගම්‍ය වන්නේ ඉන්දියාවේ මැතිවරණයක් නිසා
    අපේ රටේ යුද්ධය පාවා දුන්න බවයි
    බර අවි නොදා සෙබලුන් පමණක්
    ඉදිරියට යැව්ව නිසා අවසන් සටනේ මිය ගිය
    රණවිරැ ප්‍රමාණය වැඩි වූ බවට කව්රැත් දන්නවා
    දෙවනුව අනේ තොපිට මම උදව් කළ මටත් උදව් කරපන් කියලා ඉන්දියාවේ න්
    හිගමන් ඉල්ලනවා නේද???

    බුද්ධියට සහ හදවතට ඉඩක් :rofl:

    කොහොම වුනත් අවසාන අදියර කීපයෙදි බර අවි යොදා ගත්තනම් තවත් සාමාන්‍ය මිනිස්සු
    වීශාල සංඛ්‍යාවක් මිය යන්න ඉඩ තිබ්බා. කවුරු කුමන හේතුවක් නිසා ගත්තත් ඒ තීරණය
    නිවැරදි එකක් කියලයි මම විශ්වාස කරන්නේ