රට අනුරට යතැයි ඩොලර් බැදුම්කර විකුණා ආයෝජකයන් පලා යති

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    38,611
    34,306
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගෙ කෝටි 500ක ඒව විකුනනවද නැද්ද කියල හිතන්නෙ
    උබෙ ඒව විකුනුවද ඒජන්ට් @hichchiputha

    mama me chande danna ena gaman flight eke ude pandara aden bahinna na me wesa suddiyek katata gannawa epa wenawa ban
    awillama kata karamu
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,217
    113
    97
    හෝමාගම
    අනුර කන්සවේටිව් වෙලා නැද්ද? මිනිහගේ කතාවල දැන් සමාජවාදය නැනේ.

    සමාජවාදී ජොකා උඩින් ලිබරල් කලිසම.

    ජෙප්පෙක්ට කතා කරොත්, අර පීඩිත පන්තිය, සමාජ ක්‍රමය, අරගල, සාමුහික හැගීම ඔව තමයි.

    එන් පී පී එකෙක්ට කතා කරොත්, හොරු ඇල්ලීම, දූශනය, නාස්තිය නැතුකිරීම , තාම සාකච්චා කරගෙන යනව, ඕව තමයි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,838
    5,362
    113



    මේකද බන් සීන් එක
    2IuZ6nj.gif
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    3,511
    4,886
    113
    සමාජවාදී ජොකා උඩින් ලිබරල් කලිසම.

    ජෙප්පෙක්ට කතා කරොත්, අර පීඩිත පන්තිය, සමාජ ක්‍රමය, අරගල, සාමුහික හැගීම ඔව තමයි.

    එන් පී පී එකෙක්ට කතා කරොත්, හොරු ඇල්ලීම, දූශනය, නාස්තිය නැතුකිරීම , තාම සාකච්චා කරගෙන යනව, ඕව තමයි.
    සමාජවාදී ජොකා උඩින් ලිබරල් කලිසම -
    මෑත කාලේ අහපු ලස්සනම උපහාසයක්
     
    • Love
    Reactions: Solo Rider