කොටි නිකන් උන්ම පුම්බගෙන හිටපු එවුන් මිසක් මහ ලොකු ගරිල්ලා එකක් නෙවෙයි.උන් අන්තිම කාලේ හුගක්ම දුර්වල වෙලා හිටපු කාලයක්.
meka nam kohethma piligan na

කොටි නිකන් උන්ම පුම්බගෙන හිටපු එවුන් මිසක් මහ ලොකු ගරිල්ලා එකක් නෙවෙයි.උන් අන්තිම කාලේ හුගක්ම දුර්වල වෙලා හිටපු කාලයක්.

අයි අයියෝ මෙක දිහා බලන ඔන මනුස්සයෙකුට තෙරෙනවා මෙක දෙශපාලන උසස් කිරිමක් කියලා,සමාහර විට ඉලඟ ආණ්ඩුවෙන් මෙක අර කලින් එකෙන් කලා වගේ අයින් කරන්නත් පුළුවන්,එහෙම නොවුනත් ෆිල්ඩ් මාර්ශල් දුන්නොත් අර ලංකාවේ මුදලේ අගය හැල්ලු වෙලා වගේ ලංකාවේ හමුදාවත් හැල්ලු වෙනවා,අනේ මන්දා මේ ලංකාවේ වැඩ නම්.කොටි නිකන් උන්ම පුම්බගෙන හිටපු එවුන් මිසක් මහ ලොකු ගරිල්ලා එකක් නෙවෙයි.උන් අන්තිම කාලේ හුගක්ම දුර්වල වෙලා හිටපු කාලයක්.
තතු දන්නෝ දනිති,මේ කියලා තියන එක වැරදි එත් කොටින්ට අන්තිමට උනේ,ප්ලැනින් එකයි මැනෙජ්මන්ට් එකයි හරියට කරගන්න බැරි උනු එක,කරුණාගේ වෙන්විමත් සැහෙන බලපැමක් උනා.meka nam kohethma piligan na![]()
![]()
![]()
ෆොන්සේකට ෆීල්ඩ් මාෂල් කම දුන්නම ලංකාවේ හමුදාව නිකන් ජෝක් එකක් වෙනවා.ඒ වගේම අවතක්සේරුවක් වෙනවා.දේශපාලනයට සම්බන්ධ කාටවත් මේක දෙන්නේ නෑ.
අනිත් එක ඉන්දියාවේ පක්සිතානෙත් 1965න් පස්සේ කාටවත් ෆීල්ඩ් මාෂල් පෝස්ට් එක හම්බ වෙලා නෑ.අඩුම ගානේ ලොකුම හමුදාව ඉන්න චීනෙවත් මේක දෙන්නේ නෑ..ඉන්දියාව කියන්නේ ලොකුම හමුදාවක් ඉන්න රටක්.
මම මහින්ද කියන ඒකාධිපතියව එලවන්න චන්දේ දුන්නු කෙනෙක්. නමුත් ෆීල්ඩ් මාෂල් කම දෙන්න තරම් ලංකාවේ හමුදාවේ සංඛ්‍යයාව මදි. ජෙනරාල් කම දෙන්නත් මදි. නමුත් ලැබිච්ච ජෙනරාල් කම තිබ්බදෙන්. ෆීල්ඩ් මාෂල් දුන්නොත් වෙන්නේ ඒ නිලය හෑල්ලුවකට ලක් වෙන එක. අසල්වැඩි ඉන්දියාවෙත් ඔය තනතුර දීලා තියෙන්නේ දෙන්නෙක්ට විතරයිද කොහෙද බං. අනික දැන් ඕක දුන්නොත් බයියෝ මාස ගණනක් ඕකත් කියවන්න ගන්නවා.
සරත් ෆොන්සේකට ෆීල්ඩ් මාෂල් කමක් දෙන්න හේතුවක් නැහැ. යුද්දෙ ඉවර කල එකට ඒකාලෙ ප්‍රමෝෂන් එකක් දුන්නනෙ.
රටේ තිබුන දැවෙන ප්‍රශ්නෙ ඒකාදිපති මහින්ද ගෙදර යවන එක. දැන් ඒක ඉවරයි. දැන් තියෙන්නෙ හොරු අල්ලන්න. හොරු අල්ලන එක පැත්තක තියල ෆොන්සේකා නාට්‍යයක් පටන්ගන්න දෙන්න බැහැ.
ෆීල්ඩ් මාෂල්කම පොඩි රටක රජ කෙනෙකුට විතරක් හම්බ වෙනවා.බූතානේ නේපාලේ අරාබියේ බැලුවම ඒවගේ ඉන්න රජවරුන්ට මේක රජ වෙන දවසට ලැබෙනවා.ඔටුන්න හිමි රජකුමාරයා අනිවාර්යෙන්ම හමුදා සේවයේ ඉන්න ඕන.දැන් මේක සරත් ෆොන්සේකා ලබා ගත්තම සරත් ෆොන්සේකා ලංකාවේ රජකමට උරුමක්කාරයා වෙනවා.ඒ කියන්නේ සරත් ෆොන්සේකා තමයි ලංකාවේ නායකයා වෙන්නේ.ඒකියන්නේ මෛත්‍රිපාලට වඩා ඉහල වෙනවා.මේකෙන් ලංකාවේ රජපවුලක් ඔටෝමැටිකලි හැදෙනවා![]()
Field Marshal post ekath nikan joke ekak wenawa. GOVMNT ekata wena wada nadda ban>
ai ekkenekta witharak denne Air force Navy ekata nadda?
wikipedia eke baluwa. USA wath katawath deela na..![]()
ඔව් කිසි ගැටළුවක් නෑ, හැබයි බයියෝ කියනවා වගේ මහින්ද තමයි යුද්දේ කරේ කියලා කියනවා නම් වැරදි. ඒ වගේම ෆොන්සේකා මහත්තයා විතරක් යුද්දේ කරා කියනවා නම් වැරදි.[/QUOTE]
එහෙම කියන උන් ඔක්කොම කුහකයො බන්. ගෞරවය දෙන්න ඕන දේට දෙන්න ඕනේ.හොද දේ හොදයි කියන්න ඔනේ,වැරදි දේ විවෙcඅනය කරන්න ඕන.
මට තියෙන ප්‍රශ්නේ ඇයි ෆොන්සේක මහත්තයට විතරක් විශේශ සැලකිලි? ඇයි අනිත් හමුදාප්තීන්ටත් දෙන්න බැරි?![]()
Kisi sethma na... Ehenam udde karapu kale airforce,navy eke 2 ta th denna oni... Shashibdra silva ta denna oni sf ta kalin..meya taniyama udde kale na neh... Wihilu katha owa... Warapasada ganna dagalanawa.. Baleta kadara wela...
ජින්තුවා;18018871 said:හිඟා කාල ඉල්ලගත්ත වගේ.. අනේ මන්ද.
Kisima aulak naha dunnata,but fonsekata witharak dena eka waradi,ehema denawa nam e weddi air force navy idapu hamudapathiwaruntath denna ona,mokada Army eka witarak thaniyama karapu deyak nowena nisa...
සරත් ෆොන්සේකා කියන කතාවෙත් ඇත්තක් තියනවා.....
යුද්දේ කාලෙත් එයා ජෙනරාල්...අනිත් දෙන්න vice admiral සහ Air vice Marshall...යුද්දේ ඉවර වුනාම අනිත් දෙන්නව Admiral සහ Air Marshal විදියට promote උනාට SF ව promote කරේ නැහැ...එහෙම නොකරේ මහින්දගේ politics හින්දයි
politics හින්ද වෙච්ච වැරැද්ද නිවැරදි කරන ඒක වැරදි කියන්නේ මහින්දගේ politics අනුමත කරන ය විතරයි
fieldmarshal වෙන්න හමුදාවේ සයිස් ඒක බල පාන්නේ නැහැ...ලංකාවට වඩා පොඩි Serbian,Philippine හමුදා වලත් Fieldmarshal රෑන්ක් ඒක දීල තියනවා....
යුද්දෙන් පස්සේ ෆොන්සේකාට කිසි ප්‍රමෝෂන් එකක් දුන්නේ නැහැ....යුද්දේ මැදදී එයාව ජෙනේරල් ප්ර්මොටේ කරා.....යුද්දේ ඉවර වුනාට මුකුත් දුන්නේ නැහැ හැබැයි අනිත් දෙන්නව promote කරා මොකද මහින්ද දන ගෙන හිටිය පොර දේශපාලනේ කරන්න සෙට් වෙනවා කියල....
ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් කම දෙනවා කියපු එකත් ජනපතිගේ පොරොන්දුවක් ...නැතුව ඒක වෙන නාඩගමක් නෙමෙයි...
Ponna huththala lankawe kenekta vishishta thanathurak labeddith ekata nigaa karanawa.. yako wena ratawal wala ekekta wt dila natte unta loku loku hamuda hitiyata yuddayak dinala naa... Thopi mahindata mokak hari denawa kiwa nm balanna tibba
සමාවෙන්න සහෝ...අනිත් ඒක සරත් ෆොන්සේකා කියන කතාවෙත් ඇත්තක් තියනවා.....
යුද්දේ කාලෙත් එයා ජෙනරාල්...අනිත් දෙන්න vice admiral සහ Air vice Marshall...යුද්දේ ඉවර වුනාම අනිත් දෙන්නව Admiral සහ Air Marshal විදියට promote උනාට SF ව promote කරේ නැහැ...එහෙම නොකරේ මහින්දගේ politics හින්දයි
politics හින්ද වෙච්ච වැරැද්ද නිවැරදි කරන ඒක වැරදි කියන්නේ මහින්දගේ politics අනුමත කරන ය විතරයි
සමාවෙන්න සහෝ...
මේක වැරදි තොරතුරක්.
යුධ හමුදාපති කාලේ එතුමා ලුතිනන් ජෙනරල්.



යුද්ධය තියන කාලේ තුවක්කු තියා කොටින්ට කැටපෝලයකින් වත් ගහපු නැති එවුන් ෆොන්සේකගේ සුදුසුකම් ගැන කතා කරනවා..![]()
කොටි නිකන් උන්ම පුම්බගෙන හිටපු එවුන් මිසක් මහ ලොකු ගරිල්ලා එකක් නෙවෙයි.උන් අන්තිම කාලේ හුගක්ම දුර්වල වෙලා හිටපු කාලයක්.


ehemada? 

ඉන්දියාවේ ආමි එක ලංකාවේ ආමි එක වගේ සියගුනයක් වගේ.ඒකට ඉස්සර දුන්නත් දැන් නෑ.ලොකු ආමි තියෙන රටවල හිටියා.නමුත් පොඩි රටවල හිටියේ හුගක් අය රජවරු.පිලිපිනේ හිටපු ෆීල්ඩ් මාෂල් ඇමරිකන් ජෙනෙරල් කෙනෙක්.හුගක්ම කලින්.සර්බියාවෙත් දීලා තියෙන්නේ වසර සීයකට කලින්.මම හිතන්නේ වසර තිහකට හතලිහට පස්සේ ලෝකේ එකම ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා.අනිත් එක අරාබි රටවල් පහක් එක්ක න්යුද්ධ කරපු ඊශ්රායලේවත් ෆීල්ඩ් මාෂල් කෙනෙක් නෑ ආමි එක පොඩි වුනාට.එහෙම වෙන්නේ රාජාණ්ඩු තියන රටවල් වල විතරයි.....
ලංකාවේ වියවස්තවේ රාජාණ්ඩුවක් නැහැ 1815න් පස්සේ.....ඕව බොරු කතා....
Manickshaw ඉන්දිආවේ ෆිඑල්ඩ් මාර්ෂල් වුනා කියල එහෙ රජ්ජුරුවෝ වුනේ නැහැනේ??
ඔහු හා සමාන සම දායකත්වයක් දුන්නු අනෙක් හමුදාපතිවරුන්ටත් ලබ දිය යුතුයි
එකෙක්ට ලැබෙන බලතල ප්‍රමාණයත් හොදටම වැඩි ඒ වගේ නඩත්තු වියදම මැරෙනකම්ම ඔය පදවිය තියෙනවා යසයි තව එවුන්ට දුන්නොත් හොදට හිටියි.තරහ ගන්නෙ නැතුව මට පොඩ්ඩක් කියනවද සේනාධිනායකයා එහෙමත් නැත්නම් හමුදාවන් ඔක්කොගෙම ප්‍රධානියා කිව්වොත් යුද්දේ නවත්වන්න කියලා, ෆොන්සේකා මහත්තය ගන්න තීරනය මොකක් වෙයිද?![]()
මේ යුද්දේ ඉවර කරේ විශාල මලමිනී කන්දක් උඩ.ඒ වගේම මීට වඩා ලොකු යුද්ධ කරපු තැන් වලත් මේක දීලා නෑ.යුද්ධයක් ඉවර කලා කියලා එහෙම දෙන්න බෑ.යුද්ධය ජාත්‍යන්තර යුධ නීතියට අනුකූලව ඉවර කරන්න ඕන.ඒක ගැන ප්‍රශ්න ජාත්‍යන්තර යෝජනා තියෙන්න බෑ.අනිත් එක සෑහෙන්න සීනියර් වෙන්න ඕන.කොබ්බෑකඩුවට දවස් හතෙන් යුද්ධය ඉවර කරන්න තිබුනා.ඒ වගේම කොබ්බෑකඩුව කියන්නේ ,ජානක පෙරේරා කියන්නේ හමුදාවේ හිටපු යුධ දක්ෂයන්.එයාලටවත් මේක දෙන්න සුදුසු කම් මදි.මේක නිකන් දේශපාලන පත්වීමක්.ලංකාවේ හිටපු සීනියර්ම කෙනා ජෙනරාල් සේපාල ආටිගල.එයාටවත් මේක සුදුසු මදි.මම කියන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව තනතුරු දෙන්න.නැත්නම් ආමි එකම ජෝක් වෙයි.ඊලඟට තව එකෙක් ඊලඟට එන ප්‍රෙසිඩන්ට්ගේ ඇටේ මිරිකලා ගනී.සරත් ෆොන්සේකා හමුදාවෙන් අස්වුන ගමන් දේශපාලනය කිරීමම මේක ගන්න නුසුදුසු කමක්.මේ කොහෙවත් යන හාල් කොටින්ට ලොකු පිලිගැනීමක් එන වැඩක් මේක.අඩුම ගානේ ලංකාවේ ජෙනරල් කෙනෙක් ඉන්දියාව චීනය වගේ ලොකු බලවත් රටක් යුද්ධයකදි පැරදුවොත් මේක ලබා ගන්න සුදුසුයි.අන්න ඒ වගේ තත්වයක් තුලයි.එහෙමනම් ජේවීපි එක විනාශ කරපු වෛද්යරත්නටත් මේක දෙන්න තිබුනා