ෆොන්සේකා: ‘රාජපක්‍ෂලාට සැප, අපිට දහදුක’

buddhika.j

Member
Apr 29, 2010
363
16
0
665612.jpg
[/QUOTE]

So true man..... so true.... thanks for uploading this!!!!!!!!
 
rusiya

Member
Aug 27, 2009
456
8
0
COLOMBO
ඉතිහාසයේ ලොකුම පාවා දෙන්න වූ සරත් ෆොන්සේකා හමුදා සේවයේදී කරන ලද වංචා හසු වී දැන් වැලිකඩ කුඩුවේ දඩුවම් විදින අතර මොහුගේ වංචා දුෂණ පවා දීම් වලට තවත් නඩු අධිකරණයේ විභාග වෙයි. රටේ සිදු වෙන යෝධ සංවර්ධන වැඩ පිළිවෙල හා ජනතාවට ලැබෙන පහසුකම් පිළිබද මොහුට ඇත්තේ ඉවසිය නොහැකි කුහක කමකි. එම නිසා අධිකරණයට රැගෙන එන විට කුමක් හෝ කටට එන යමක් මාධ්‍ය වේදියෙක් දැක්කොත් කියයි.

umbalage ammala thathtala nadda ban..............anatha kollek wage anduwata kade yanne.....................
 
silvastar

Member
May 17, 2011
18
5
0
පොන්සේකා මාතාව ඔය තත්තෙට පත්කරේ රතු පාටය් කොළ පාටය් එකතු වෙලා :angry::angry:
 
  • Like
Reactions: perfectenamy

asankanp

Member
Mar 11, 2009
1,566
45
0
ඉතිහාසයේ ලොකුම පාවා දෙන්න වූ සරත් ෆොන්සේකා හමුදා සේවයේදී කරන ලද වංචා හසු වී දැන් වැලිකඩ කුඩුවේ දඩුවම් විදින අතර මොහුගේ වංචා දුෂණ පවා දීම් වලට තවත් නඩු අධිකරණයේ විභාග වෙයි. රටේ සිදු වෙන යෝධ සංවර්ධන වැඩ පිළිවෙල හා ජනතාවට ලැබෙන පහසුකම් පිළිබද මොහුට ඇත්තේ ඉවසිය නොහැකි කුහක කමකි. එම නිසා අධිකරණයට රැගෙන එන විට කුමක් හෝ කටට එන යමක් මාධ්‍ය වේදියෙක් දැක්කොත් කියයි.

me wage hithana kalakanni innakam, me rata kawadawath hadenne naha...............

niwata niyalu wechcha ...........deshapremi piruwata walin waha gaththa .......... sabama kalakanni............

MUN HITHANA "YODA SANWARDANAYA" THAMAI 8% POLIYATA SALLI ARAN CHINA WALIN NAYATA KAKA INNA EKA KIYALA.................
 
  • Like
Reactions: Silver bird

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ඉතිහාසයේ ලොකුම පාවා දෙන්න..............

පොඩි එකෝ උබ තාම සමාජයට බැහැලා නැහැ තාත්තා මහන්සිවෙලා හබ්බ කරලා දෙන සල්ලි වලින් රුපියල් සියක් අරන් උදෙට ඉස්කොලේ ගිහින් උඩ පැන පැන අවිල්ලා තුට්ටු දෙකේ ඩොන්ගල් එකකින් ඉන්ටර් නෙට් පරක් යනවා කකුල උඩ දාගෙන ......ඔන දෙශ පලුවෙක් සැපගන්නවා කරමයකට එත් දුක් විදිනවා වටින මිනිස්සු ප්‍රසිද්ධියේ.... යකෝ බලපන් අද රටේ තත්වේ උබ ලගේ අදුර න එකෙක් හරි කැ ගැහුවද අනේ මට මාතරට පැයෙන් යන්න හය්වේ එක්ක් ඔනා කියලා... මිනිස්සු බඩකින්නට මෙ හැම දෙම කරන්නේ අද බලපන් කියනෙන නැතුව විදුලිය විසන්දි කරනවා .. විදුලි බලා ගාර වල ෆෝල්ට් ලංකාවේ ඉන්ජිනේටුවන්ටත් ලෙඩ හොයා ගන්න බැහැ නොරොච්චෝලේ විදුලිය නිපදවනෙන නැහැ නැවතිලා.... උබත් ආසයි නේද මෙ හැම දෙටම යකෝ අපි ඔක්කෝම ලංකාවේ නෙද කතා කරපන් කෝ ඔවා දියුනු කරන්න ඔන අපේ රට නේ බුරුවෝ

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපේ යුද්ධය දිනවීමට තම දිවි දෙවෙනි කොට යුද වැදුණු කරුණ අම්මාන් විරුවාට එකනේ අපි රජ සැප දෙන්නේ
    අරන්තලාව බැබල වූ
    නැගෙනහිර පොලිස් විරුවන් 600ක් එකවර දීව්‍ය ලෝකේ යැවූ
    රණ විරුවන් දහස් ගණනක් මේ දුක් විදින ආත්ම වලින් දීව්‍ය ලෝකේ යැවූ
    කරුණ නම් වූ ඔබගේ ශ්‍රේෂ්ට විරුවට ITN රුපවාහිනි සිළුමිණ තිබුනට මේ ෆොන්සේකාට තියෙන්නේ අර උසාවියට ඇදගෙන යන විනාඩි 5 විතරයි

    maxxa kathawa
     
    KingAshi

    Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    ඉතිහාසයේ ලොකුම පාවා දෙන්න වූ සරත් ෆොන්සේකා හමුදා සේවයේදී කරන ලද වංචා හසු වී දැන් වැලිකඩ කුඩුවේ දඩුවම් විදින අතර මොහුගේ වංචා දුෂණ පවා දීම් වලට තවත් නඩු අධිකරණයේ විභාග වෙයි. රටේ සිදු වෙන යෝධ සංවර්ධන වැඩ පිළිවෙල හා ජනතාවට ලැබෙන පහසුකම් පිළිබද මොහුට ඇත්තේ ඉවසිය නොහැකි කුහක කමකි. එම නිසා අධිකරණයට රැගෙන එන විට කුමක් හෝ කටට එන යමක් මාධ්‍ය වේදියෙක් දැක්කොත් කියයි.

    nodakin musala balla tho.sf is our hero...........