ඉතිහාසයේ ලොකුම පාවා දෙන්න වූ සරත් ෆොන්සේකා හමුදා සේවයේදී කරන ලද වංචා හසු වී දැන් වැලිකඩ කුඩුවේ දඩුවම් විදින අතර මොහුගේ වංචා දුෂණ පවා දීම් වලට තවත් නඩු අධිකරණයේ විභාග වෙයි. රටේ සිදු වෙන යෝධ සංවර්ධන වැඩ පිළිවෙල හා ජනතාවට ලැබෙන පහසුකම් පිළිබද මොහුට ඇත්තේ ඉවසිය නොහැකි කුහක කමකි. එම නිසා අධිකරණයට රැගෙන එන විට කුමක් හෝ කටට එන යමක් මාධ්‍ය වේදියෙක් දැක්කොත් කියයි.

ඉතිහාසයේ ලොකුම පාවා දෙන්න..............

අපේ යුද්ධය දිනවීමට තම දිවි දෙවෙනි කොට යුද වැදුණු කරුණ අම්මාන් විරුවාට එකනේ අපි රජ සැප දෙන්නේ
අරන්තලාව බැබල වූ
නැගෙනහිර පොලිස් විරුවන් 600ක් එකවර දීව්‍ය ලෝකේ යැවූ
රණ විරුවන් දහස් ගණනක් මේ දුක් විදින ආත්ම වලින් දීව්‍ය ලෝකේ යැවූ
කරුණ නම් වූ ඔබගේ ශ්‍රේෂ්ට විරුවට ITN රුපවාහිනි සිළුමිණ තිබුනට මේ ෆොන්සේකාට තියෙන්නේ අර උසාවියට ඇදගෙන යන විනාඩි 5 විතරයි