ෆොන්සේකා

reshadie

Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    ow samaharunta hamba una. samaharu thawama yahathin innawaa.. (vijitha herath, ranil, sirisena kooray....)

    eth ewa karapu ewunta ne karadara une, den karadara wennw kisi waradak nokarapu samanya janathaawatane..?
    ranil???? :shocked: hikz

    ai waraddak kireema wageema waradata anubala deemath waraddak tamai. dan chande deepu kattiyata tamai pala wipaaka hambela tiyenne.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    88/89 kaale waradi karawapu kattiyata ewaye pala wipaaka ikmanatama hambuna neda

    ගොඩ දෙනෙක් විපාක වින්ඳා තමයි,
    ඒත් මේ වගෙ ස්වභාවික විපත් උනෙ නෑ.
    ෆොන්සේකා හිරේ දැම්ම නිසා මෙහෙම වෙනව නම්.....:confused::confused:
    ඒ කාලෙ නායකයො කල අපරාධ වල හැටියට
    ලංකාව මුහුදු පතුලෙන් තමයි නවතින්න තිබුනෙ....:yes::yes:
    88/89 අහන්න දකින්න ලැබුන කෙනෙක් මීටත් වැඩිය එව්ව දන්නවා.:shocked::sorry:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ගනන් ගන්න එපා, මේව බොහොම බොලඳ තර්ක

    :yes::yes::yes:
    ගොඩ දෙනෙක් විපාක වින්ඳා තමයි,
    ඒත් මේ වගෙ ස්වභාවික විපත් උනෙ නෑ.
    ෆොන්සේකා හිරේ දැම්ම නිසා මෙහෙම වෙනව නම්.....:confused::confused:
    ඒ කාලෙ නායකයො කල අපරාධ වල හැටියට
    ලංකාව මුහුදු පතුලෙන් තමයි නවතින්න තිබුනෙ....:yes::yes:
    88/89 අහන්න දකින්න ලැබුන කෙනෙක් මීටත් වැඩිය එව්ව දන්නවා.:shocked::sorry:

    :yes::yes::yes:
     
    • Like
    Reactions: sanath ekanayake

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    ගොඩ දෙනෙක් විපාක වින්ඳා තමයි,
    ඒත් මේ වගෙ ස්වභාවික විපත් උනෙ නෑ.
    ෆොන්සේකා හිරේ දැම්ම නිසා මෙහෙම වෙනව නම්.....:confused::confused:
    ඒ කාලෙ නායකයො කල අපරාධ වල හැටියට
    ලංකාව මුහුදු පතුලෙන් තමයි නවතින්න තිබුනෙ....:yes::yes:
    88/89 අහන්න දකින්න ලැබුන කෙනෙක් මීටත් වැඩිය එව්ව දන්නවා.:shocked::sorry:
    fonseka hire damma hinda witharak mewa wenawa kiyala mama kiwwe na. adarmishta paalayako nisa wena dewal gana kiwwe. eekaale hitapu aya dan inna aya taram adarmishta nathuwa athi :P;) e kaale wunu dewal dakala nam na. eth ahala tiyanawa:yes:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,839
    1,258
    113
    Mars
    නිශාචර පිසාචයන්ගේ ගෝත‍්‍රික දඩයමට වසරයි