ෆොන් කඩ

rcboy2005

Member
Jan 27, 2008
28
5
3
කවුරු හරි බාසිල්ස් -දෙහිවල හරි සෙල්ට්‍රොනික්ස් එකෙන් හරි ෆොන් අරගෙන තියෙද ? වොරන්ටි ක්ලෙම් එකක් කරන්න ගියොත් මෙයාල එක හරියට කරයිද ?

මම xperia mini pro එකක් ගන්න යන්නෙ මේ ශොප් දෙකෙන් එකකට යන්න හිතුවෙ..ඔයලට මේ ශොප්ස් එක්ක බිස්නස් කරල තියෙද ?
 

PuNk X

Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    mama phone 2k gattha Celltronics mukuth aulak une nehe, matath danaganna one බාසිල්ස් eka hodai da kiyala