ෆොන් නම්බර් එකට ෆේස්බුක් හැදූවම කෙලවෙන්න

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේක කියවනකන් ඔහොම අවදානමක් ගැන හිතිලා තිබුනේ නෑ..
    ඒක නෙවේ. තේරුන විදියට යාළුවයි උඹයි same sex. එහෙම එකේ මගුලටද sex photos, videos share කරගත්තේ?
    :oo:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Phone Number එක නැතුව E-mail එක දීලා හැදුවට වැඩක් නැහැ මචන්. ටික වෙලාවක් යනකොට ෆේස් බුක් එකෙන් Account එක වෙරිෆයි කරන්න කියලා එවනවා. ඊට පස්සේ Account වෙරිෆයි කරනකන් Account එකට ලොග් වෙන්න බැහැ. ඉතින් උබ කියන විදියට Phone No නොදී නම් Account හදන්න බැහැ.
    නෑ බන් . ඌ කියන්නේ user name එකට email address එකක් වෙනුවට phone number එක දීලා account එක හදන එක ගැන.
     

    Roshantha0819

    Junior member
  • Oct 22, 2015
    90
    23
    18
    forgotten account valata gihin phone number eka hari email eka hari danna.ethakota msge 1k enava phone ekata(phone no ekanam dunne. mail ekak enava email address 1k dunnanam) .eka gahannai thiyenne browser eke.ita passe password reset karaganna puluvan

    A wade hari yanne na pena widihata kauru hari security 4n no eka wenas karala
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    රිකවර් කරන්න ඊ මේල් ඒක විතරක් යූස් කලොත් අවුලක් වෙන එකක් නැහැ නේද? :(
     

    Roshantha0819

    Junior member
  • Oct 22, 2015
    90
    23
    18
    vena ekek account ekakata dipu ekakda me balanne uba :P
    ehemanam u change karala athi bn.
    ehema nathnam hondata mathak karala balahan uba dunna number ekamada me gahanne kiyala?

    Mage yaluwekata wade wela thiyenne uu 4n no eken hadala godak kalinapp eken log wela idala thiyenne. Lagadi app eka logout wela ita passe log wenna denneth na. Uge 4n no eka eda idanma pawichchi karana ekamai habai pasword reset code enne na ekata 4n no eka gahuwata pennanneth na account eka namen serch kalama enawa log wenna denne na
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Mage yaluwekata wade wela thiyenne uu 4n no eken hadala godak kalinapp eken log wela idala thiyenne. Lagadi app eka logout wela ita passe log wenna denneth na. Uge 4n no eka eda idanma pawichchi karana ekamai habai pasword reset code enne na ekata 4n no eka gahuwata pennanneth na account eka namen serch kalama enawa log wenna denne na
    ehenam phone number eka hariyata add vela nathuva athi bn
    phone number eka search kalata penne nathi venna hadanna puluvanne bn ;)